2.40ට වගේ කැපුවෙ. දැන් 3.06. බලමු එයිද කියල. 
update. ආවා 3.30ට
update. ආවා 3.30ට
Last edited:
දකුණට විතරනේ කපනවා කිව්වේ . ලංකාවට කපන එකක් නැ කියල හිතුවේ2.40ට වගේ කැපුවෙ. දැන් 3.06. බලමු එයිද කියල.![]()

දකුණේද2.40ට වගේ කැපුවෙ. දැන් 3.06. බලමු එයිද කියල.![]()
.
awa 3.30taඔන්න හැදුවා. දැන් ආවද බලපන්.![]()
plug එක බුරුල් වෙලා තිබ්බෙ බන්. සොරි.awa 3.30ta

Goviyo kiyana gon kathawa dakkada lolදකුණට විතරනේ කපනවා කිව්වේ . ලංකාවට කපන එකක් නැ කියල හිතුවේ![]()
ලංකාවේ පක්ෂ වලට වන්දනා මාන කරන සාමාන්‍ය මිනිස්සුන්ට ඕවා තේරෙනවා කියලා උබට හිතෙනව ද? Civil engineering, geology, statistics වගේ කරපු එකෙක්ට ඇරෙන්න උබ ඔය කියන එක තේරෙන්නේ නැහැ.බිල වැඩි කරද්දි, වතුර නැති උනත් දෙනවා කියලා ලොකු ටෝක්ස් දුන්නෙ එක පකෙක් නෑ නෙහ් දැන්
ස්ටැස් අරන් පෙන්වලා, ප්රාස්තාර ඇදලා මේක අපිට කියලා දෙන්න
අදත් හේෂාන් bro ට කරදරයක්. එන්න හැමෝම දුක අහන්න.2.40ට වගේ කැපුවෙ. දැන් 3.06. බලමු එයිද කියල.
update. ආවා 3.30ට