විදුලි කප්පාදුව තවත් දින 45ක් පවතින ලකුණු

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,272
    34,917
    113
    මේ වන විට සිදුකරන දෛනික විදුලි කප්පාදුව වැසි ලැබෙනතුරු සිදුවීමට ඉඩ ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා. ඒ අනුව අවම වශයෙන් විදුලි කප්පාදුව තවත් දින 45 ක් පමණ පැවතීමට ඉඩ ඇති බවයි ඔහු පැවසුවේ.

    එහෙත් විදුලි කප්පාදු කරන කාලය ඉදිරියේදී අඩු කිරීමට හැකි වනු ඇති බව සභාපතිවරයා සඳහන් කළා.

    http://nethnews.lk/article/93599
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    දැන්නම් මයිනයි මයිනගේ පව්ලයි එක්ක විතරක් නෙවෙයි
    මේ යකාට චන්දෙ දාපු බූරුවෝ එක්කත් පුදුම තරහක් තියෙන්නේ .
    අද 9.00 ඉදන් 11.00 වෙනකන් කපනවා කියල තිබ්බේ .
    9.30 current ගියා දැන් 12.58යි වෙලාව. තාම ආවේ නැහැ .
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,382
    1
    101,260
    113
    34
    Kalutara
    වෙල්කම් ටු නිව් නෝමල්.. වෙන රටවලත් පැය 24මැ කරන්ට් එක දෙන්නේ නෑනේ කියන තැනට මිනිස්සුන්ගේ මොලේ හෝදනවා. ලන්කාවෙ තමා තාමත් වැඩිම වෙලාවක් කරන්ට් දෙන්නේ කියල කියයි තව ටික කාලෙකින්.
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    දැන්නම් මයිනයි මයිනගේ පව්ලයි එක්ක විතරක් නෙවෙයි
    මේ යකාට චන්දෙ දාපු බූරුවෝ එක්කත් පුදුම තරහක් තියෙන්නේ .
    අද 9.00 ඉදන් 11.00 වෙනකන් කපනවා කියල තිබ්බේ .
    9.30 current ගියා දැන් 12.58යි වෙලාව. තාම ආවේ නැහැ .

    Mainata wediya amaru me kaalakanni chande daapu evun ekka.
    maina evith kiyai oo weradi kiyala, eath me pake chande daapu evun neme piliganne,
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,178
    113
    මේ වන විට සිදුකරන දෛනික විදුලි කප්පාදුව වැසි ලැබෙනතුරු සිදුවීමට ඉඩ ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා. ඒ අනුව අවම වශයෙන් විදුලි කප්පාදුව තවත් දින 45 ක් පමණ පැවතීමට ඉඩ ඇති බවයි ඔහු පැවසුවේ.

    එහෙත් විදුලි කප්පාදු කරන කාලය ඉදිරියේදී අඩු කිරීමට හැකි වනු ඇති බව සභාපතිවරයා සඳහන් කළා.

    http://nethnews.lk/article/93599
    Dan utility commission eka thiyenne power cut karannada lol
    Ehema naththana minissunta service eka continue denna plan hadala dennada? mun ceb eke odokkuwe indanne katha karanne lol
     
    • Like
    Reactions: nalin0001

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    දැන්නම් මයිනයි මයිනගේ පව්ලයි එක්ක විතරක් නෙවෙයි
    මේ යකාට චන්දෙ දාපු බූරුවෝ එක්කත් පුදුම තරහක් තියෙන්නේ .
    අද 9.00 ඉදන් 11.00 වෙනකන් කපනවා කියල තිබ්බේ .
    9.30 current ගියා දැන් 12.58යි වෙලාව. තාම ආවේ නැහැ .
    apita kapanawa kiwwata kepuwe ne ada iye dekema
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    මේව මතක තියාගනිල්ලා..මහ ලොකු විරුවා..🤣

    qSJQxLd.jpeg
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,011
    153,061
    113
    දැන්නම් මයිනයි මයිනගේ පව්ලයි එක්ක විතරක් නෙවෙයි
    මේ යකාට චන්දෙ දාපු බූරුවෝ එක්කත් පුදුම තරහක් තියෙන්නේ .
    අද 9.00 ඉදන් 11.00 වෙනකන් කපනවා කියල තිබ්බේ .
    9.30 current ගියා දැන් 12.58යි වෙලාව. තාම ආවේ නැහැ .
    අපේ අද උදේ 8.45 ට යැව්වා රෙපෙයාර්වලට කියලා. ආයෙ දැන් එන්නෙ 6 ත් පහුවෙලා.ඊටපස්සේ ආයෙ 8.30 ට යැව්වම ආයෙ එනකොට 11 ත් වෙනවා. ඊයෙත් එනකොට රෑ 11 ත් පහුවෙලා. ඒ මදිවට පුදුම රස්නයක් තියෙන්නේ. හරිනම් මුන්ගේ පවුල් පිටින්ම අකුලෝල යන්න ඕන මේ කරපු විනාසෙට. ඊලග මාසෙ වෙනකොට ලෙඩකට දුකකට ගන්න තියෙන බෙහෙත් ටිකත් නැතිවුණාම ?
     
    Un nam sape inne wadina henayak naha. Kathire gahapu 69 lasse.handi gaawilama pala
     
    • Like
    Reactions: Stimulus mind

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,510
    3,756
    113
    මේ වන විට සිදුකරන දෛනික විදුලි කප්පාදුව වැසි ලැබෙනතුරු සිදුවීමට ඉඩ ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා. ඒ අනුව අවම වශයෙන් විදුලි කප්පාදුව තවත් දින 45 ක් පමණ පැවතීමට ඉඩ ඇති බවයි ඔහු පැවසුවේ.

    එහෙත් විදුලි කප්පාදු කරන කාලය ඉදිරියේදී අඩු කිරීමට හැකි වනු ඇති බව සභාපතිවරයා සඳහන් කළා.

    http://nethnews.lk/article/93599
    amathi maru karala current awe nedda......
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    දැන්නම් මයිනයි මයිනගේ පව්ලයි එක්ක විතරක් නෙවෙයි
    මේ යකාට චන්දෙ දාපු බූරුවෝ එක්කත් පුදුම තරහක් තියෙන්නේ .
    අද 9.00 ඉදන් 11.00 වෙනකන් කපනවා කියල තිබ්බේ .
    9.30 current ගියා දැන් 12.58යි වෙලාව. තාම ආවේ නැහැ .
    9 idan 11 wenkn kapanawa kyla daala iita udin daala 8 idan 1 wenkn kyl ape 🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මේව මතක තියාගනිල්ලා..මහ ලොකු විරුවා..🤣

    qSJQxLd.jpeg
    කයිවාරුවයි, මිනිස්සු රැවටිල්ලයි විතරයි නේද @erozan

    රට හැදිල්ලත් ඔච්චර තමා :rofl: පුතාට ගොඩගහගෙන උගේ රටට යයි
     
    • Haha
    Reactions: topkollek

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,595
    100,815

    sorry