විදුලි කප්පාදුව තවත් දින 45ක් පවතින ලකුණු

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මේ වන විට සිදුකරන දෛනික විදුලි කප්පාදුව වැසි ලැබෙනතුරු සිදුවීමට ඉඩ ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා. ඒ අනුව අවම වශයෙන් විදුලි කප්පාදුව තවත් දින 45 ක් පමණ පැවතීමට ඉඩ ඇති බවයි ඔහු පැවසුවේ.

    එහෙත් විදුලි කප්පාදු කරන කාලය ඉදිරියේදී අඩු කිරීමට හැකි වනු ඇති බව සභාපතිවරයා සඳහන් කළා.


    http://nethnews.lk/article/93599
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,937
    2,664
    113
    කයිවාරුවයි, මිනිස්සු රැවටිල්ලයි විතරයි නේද @erozan

    රට හැදිල්ලත් ඔච්චර තමා :rofl: පුතාට ගොඩගහගෙන උගේ රටට යයි
    කෝ මේ වේස හුකන්නා වැඩිය පේන්න නෑ දැන්. ගමේ එවුන් ඉවරයක් කරාද දන්නෙ නෑ.
     
    • Haha
    Reactions: hasithayad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,942
    167,732
    113
    එකමත් එක රටක
    5 වෙනිදායින් පස්සේ කරන්ට් කපන්නේ නෑ කියලා රැවටුන සිංහලුන්ට දවස් 45කින් ආයිත් රැවටෙන එක මහා දෙයක් නෙවෙයි.
     
    • Like
    Reactions: Poththa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,447
    32,176
    113
    5 වෙනිදායින් පස්සේ කරන්ට් කපන්නේ නෑ කියලා රැවටුන සිංහලුන්ට දවස් 45කින් ආයිත් රැවටෙන එක මහා දෙයක් නෙවෙයි.
    rawatuna kiyala baiyo parata bahinne naha. ape gona apita honda kiyala polime innawaaaaaaaaaaaaa
    lol
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේ වේෂිගේ පුතාලා සෙට් එකක් ඇවිත් රට කාලාම දැම්මා. දැන් ගොඩගන්න පට්ටම අමාරුයි බන්. කරන්ට් එක නැති, තෙල් ගන්න පෝලිමේ ඉන්න ඕනේ රටවල් වලට ආයෝජකයෙක් වත් එන්නෙ නෑ. තියෙන ආයෝජනත් ටික ටික අඩු කරල දානවා.