විදුලි-කප්පාදුව-තවත්-මාසයක්-

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,567
    6,120
    113
    හුත්තිගෙ පුතාල...හුත්තිගෙ පුතාල...හුත්තිගෙ පුතාල...හුත්තිගෙ පුතාල..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    විදුලිබල මණ්ඩලෙන් පඩි ගන්නවා කිව්වේ කවුද? මමද? එක මේ තර්කෙට අදාල නෑ, මම ඔකේ සේවකයෙකුත් නෙමෙයි, එහෙම උනත් මේකට එක අදාළ නෑ. Point එකට කතා කරමුද? දේශපාලුවෝ වගේ වල් පල් කියව කියව වටේ යන්නේ නැතුව?

    ඔබතුමා මම කියපු කාරණා ගැන දැනුවත්ද? සාම්පුර් බලගරේ තිබ්බනම් මේ ප්‍රශ්නේ එන්නේ නෑ කියල පිලිගන්නවද?

    පුද්ගලික බලාගාර පාඩුයි කියල දන්නවනම් පුද්ගලික බලාගාර තව හැදෙන්න ඕනේ කියන එක කිව්වේ මොන පදනමකින්ද?

    Mole denna baha. Hadanna thibba kiyana eka nemei. Ai haduwe naththe? Kaiya witharai. Monoploy eka nathiwenne competition eken dan ceb ekata mona competition da? Hithena de karanne. Point ekata katha karanna kohomada? Ceb eke harak point eka thawama hoyanawa. :angry:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    පුද්ගලික බලාගාර වලින් ගන්න එක නවත්තල හින්ද තමයි ලයිට් කපන්නේ. දැන් කැඩුණු බලාගාරෙත් හදල හින්ද ඕනෙනම් පරණ විදියටම දෙන්නත් පුළුවන්.එහෙම නොකර ප්‍රශ්නෙට විසඳුමක් හොයන එක අගය කරන්න ඕනනේ.
    රවිය කලින් පනතක් ගෙනාවා අවූරුදු 2කට විතර කලින් පුද්ගලික බලාගාර රජයට ගන්න.එක සම්මත වෙලත් ඉවරයි.
    එක එක ක්‍රියාත්මක උනොත් අවුලක් නැහැ ඔක්කොම ශේප්.
    CEB එකේ උන් තමයි වැඩේ අවුල් කරන්නේ පෞද්ගලික එවයි උන් ලොකු තනතුරු දරන හින්ද.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    මෙහෙම ලයිට් කැපුවම රටේ තියෙන නිෂ්පාදනයත් අඩුවෙනවා බන්... පැයකට මිලියන 100 කට වඩා ලොස්ට් එකක්.... 2014 න් පස්සේ බලශක්තිය ගැන හිතුවෙම නෑ.. හදල තිබුන ප්ලෑන් එකත් කුණු කූඩෙට දැම්ම... මමනම් හිතන්නේ LNG බලාගාරේන් කොමිස් ගහන්න ගිහින් ඒකත් ඇදෙනවා.. යහපාලනේ හැමදේම කෙලවෙන පැත්තට... ජනතාවට අබ සරණයි...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    54356045_10156952695951832_276823677452943360_n.jpg
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කාලකණ්නි හැත්ත. මෙච්චර පොඩි රටක් හරියට කලමණාකරනය කරගන්න බෑ. රවියා අතගැහුවොත් විනාසයි.

    Freelance කරන උන්ට කොච්චර පාඩුවක්ද ? මේ කාලකණ්නින්ට තේරෙන්නෙ නෑ ඒවා. අමතර හත් අටදාහක් වෙන්කරන්න ඕන ජෙනරේටර්වලට තෙල් දාන්නම.

    ලැප් එකටයි රවුටරේටයි විතරක් සෝලා කරන්ට් එක ගන්න පොඩි පැනල් එකක් දාගන්න පුලුවන්ද බංස්...

    :shocked::shocked::shocked::shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්නයගෙ පස්ස තාමත් ලොවන ගූ අන් පී වේසිගෙ පුතාලට දැන් නම් ෆුල් වෙනස උදාවෙලා ඇති..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පොන්නයගෙ පස්ස තාමත් ලොවන ගූ අන් පී වේසිගෙ පුතාලට දැන් නම් ෆුල් වෙනස උදාවෙලා ඇති..

    අඩේ ලොක්ක කාලෙකට පස්සේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    පොන්නයගෙ පස්ස තාමත් ලොවන ගූ අන් පී වේසිගෙ පුතාලට දැන් නම් ෆුල් වෙනස උදාවෙලා ඇති..

    erozan in action :rofl:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අපේ අගමැති කියුවා ජනතාවට උදව්වක් වශයේන් අරලිය ගහ මන්දිරයේ විදුලිය ජේනරේටරයක් මගින් නිපදවගන්නව කියලා. අපේ සල්ලි වලින් අපිටම කෙලිනව.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    අපේ අගමැති කියුවා ජනතාවට උදව්වක් වශයේන් අරලිය ගහ මන්දිරයේ විදුලිය ජේනරේටරයක් මගින් නිපදවගන්නව කියලා. අපේ සල්ලි වලින් අපිටම කෙලිනව.

    Geniyata thel gahanne uge salli walin wenna athi:D
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    Mun kapala ewananne wadiyen paya bagayak witharai parakku karala.:angry: yako ethakota paya 4 k neme 5 withra gihin. Ko me utility commission eke parayo. Un inne CEB eka rakinnada?:angry:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Geniyata thel gahanne uge salli walin wenna athi:D

    විදුලිබල අර්බූදය නිමා වන තුරු අරලියග මන්දිරයට ජාතික පද්ධතියෙන් විදුලිය ලබා නොගෙන විදුලි ජනක යන්ත්‍ර මගින් විදුලිය ලබා ගැනීමට පියවර ගෙන තිබෙන බවද, රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේය.

    අපේ නොවන අපේම සල්ලි..... බැදුම්කරේ ඉතුරු කරගත්තු ටිකක් තියේනවා ලු..... වොල්ක්ස්වැගොන් එකේනුත් පොඩ්ඩක් ශේප් කරගන්න පුලුවන්ලු.....
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    විදුලිබල අර්බූදය නිමා වන තුරු අරලියග මන්දිරයට ජාතික පද්ධතියෙන් විදුලිය ලබා නොගෙන විදුලි ජනක යන්ත්‍ර මගින් විදුලිය ලබා ගැනීමට පියවර ගෙන තිබෙන බවද, රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේය.

    අපේ නොවන අපේම සල්ලි..... බැදුම්කරේ ඉතුරු කරගත්තු ටිකක් තියේනවා ලු..... වොල්ක්ස්වැගොන් එකේනුත් පොඩ්ඩක් ශේප් කරගන්න පුලුවන්ලු.....

    Nathuwa geniya samanala kari walin duwanne naha. :rofl: