හෙට (25) සිට විදුලි කප්පාදුව නැවතත් සංශෝධනය කිරීමට මහජන උපයෝගිතා කොමිසම කටයුතු කර තිබේ.
ඒ අනුව හෙට පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව ඔවුන් පැවසීය.
Derana
https://elakiri.com/threads/විදුලි-කප්පාදුව-අඩුකෙරේ⛔.2088932/#post-28540727
ඒ අනුව හෙට පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව ඔවුන් පැවසීය.
Derana
විදුලි කප්පාදුව අඩුකර ඇති බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කරයි.
ඒ අනුව විදුලි කප්පාදුව පැය 2ක දක්වා අඩුකර තිබේ.
ABCDEFGHIJKLPQRSTUVW කලාප සඳහා ඒ අනුව දිවා කාලයේදී විනාඩි 40ක් සහ රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක් වශයෙන් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.
මේ අතර ජනවාරි 23 සහ පෙබරවාරි 17 වනදා අතර කාලය තුළදී විභාගය පැවැත්වෙන දිනවලට පෙර දිනයන්හිදී රාත්‍රී 7න් පසුව විදුලි කප්පාදුව සිදුනොකරන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබේ.
එම කොමිසම ලිපියක් යොමුකරමින් මෙම ඉල්ලීම සිදුකර ඇත.
https://elakiri.com/threads/විදුලි-කප්පාදුව-අඩුකෙරේ⛔.2088932/#post-28540727