විදුලි කප්පාදුව නැවතත් වෙනස් වෙයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හෙට (25) සිට විදුලි කප්පාදුව නැවතත් සංශෝධනය කිරීමට මහජන උපයෝගිතා කොමිසම කටයුතු කර තිබේ.

    ඒ අනුව හෙට පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව ඔවුන් පැවසීය.

    Derana

    විදුලි කප්පාදුව අඩුකර ඇති බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කරයි.

    ඒ අනුව විදුලි කප්පාදුව පැය 2ක දක්වා අඩුකර තිබේ.

    ABCDEFGHIJKLPQRSTUVW කලාප සඳහා ඒ අනුව දිවා කාලයේදී විනාඩි 40ක් සහ රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක් වශයෙන් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.

    මේ අතර ජනවාරි 23 සහ පෙබරවාරි 17 වනදා අතර කාලය තුළදී විභාගය පැවැත්වෙන දිනවලට පෙර දිනයන්හිදී රාත්‍රී 7න් පසුව විදුලි කප්පාදුව සිදුනොකරන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබේ.

    එම කොමිසම ලිපියක් යොමුකරමින් මෙම ඉල්ලීම සිදුකර ඇත.

    https://elakiri.com/threads/විදුලි-කප්පාදුව-අඩුකෙරේ⛔.2088932/#post-28540727
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,656
    3,022
    113
    AL කපන්න එපා කියල, කරන්ට් බිල වැඩි කරනවට කලින් විරුද්ද උන මේ සභාව දැන් ඒකමතිකව අනුමත කරලා මොන ජෝක් ද බන් මේ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    image-62a024603b4449a8417caf8b2d116cb82642c4580945acabd90f09c401777086-V.jpg