හයි ටෙන්ෂන් ලයින් ගැහුවෙ
මොකද කම්බිය හරහා ගලන ධාරාව අඩු වෙනව, එතකොට හීනි කම්බිවලින් වැඩේ කරගන්ඩ පුලුවන්
ධාරාව කියන්නෙ ඒකක කාලයක් තුලදී කම්බියෙ හරස්කඩක් හරහා ගලන ඉලෙක්ට්‍රෝ ප්‍රමානය
වැඩි විදුලි ශක්තියකුත් සම්ප්‍රේශණය කරනවනං කම්බියෙ ගලන ඉලෙක්ට්‍රොනවල මොන භොතික ගුණයෙන්ද ඒක විස්තර කරන්ඩ පුලුවන් ?