විදුලි කම්බිවලට යන වියදම අඩුකර ගන්ඩනෙ

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මට තේරෙන්නැති මොකක්හරි තියෙනව මෙතන
    ඔයා කියන එක මට තේරෙන් නෑ
    ==========================================
    එහෙම වෙන්නේ ඇයි මන් අහන්නේ...
    කම්බියේ උපරිම ගෙනයාහැකි ධාරාව 2500 A නම්,

    100V , 200 v , ..... 100000V වශයෙන් වෝල්ටීයතාවය වෙනස්
    වෙද්දී කොහොමද හිතාගන්න බැරි විදිහට කම්බියට කල
    හැකි සමස්ත කාර්ය ප්‍රමාණය
    වැඩි උනේ ...?

    කිනම් සාධකයක් නිසාද ? මන් අහන්නේ ඒ ප්‍රශ්නේ...

    තව ඩිංගක් පැහැදිළි කළොත්
    1. කම්බියට දැනෙනවද මා හරහා යන වෝල්ටීයතාව වැඩි උණා කියලා ?
    2.කම්බියට දැනෙනවද මා හරහා යන ධාරාව වැඩි උණා කියලා ?
    ( ධාරාව වැඩි වීම නම් දැනෙනවා රත් වීම නිසා )
    ==============================================

    හරි ... මන් කියන්නම් .. ඉහත වෝල්ටීයතාවය වැඩි කිරීමේ
    ක්‍රමය එක්ක
    1V X 2500A = 2500W
    1,000,000V X 2500A = 2,500,000,000W
    වගේ මහා විශාල පරාසයක කාර්ය ප්‍රමාණයක් එකම
    කම්බියෙන් කරන්න පුළුවන් උනා නේද ?

    පට්ට ගතිනේ... මන් අහන්නේ වෝල්ටීයතාවය අඩු වැඩි වීම
    කියන සාධකය ගැන අහිංසක කම්බියට වැටහීමක් නැද්ද ?

    ඌ දන්නා එකම දේ ඇම්පියර් කියන සාධකය විතරද ?

    තමා හරහා සිදු වන සමස්ත කාර්ය ප්‍රමාණය ගැන කම්බිය දන්නේ නැද්ද ? :sorry:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • ====================================================================
    එහෙම වෙන්නේ ඇයි මන් අහන්නේ...
    කම්බියේ උපරිම ගෙනයාහැකි ධාරාව 2500 A නම්,

    100V , 200 v , ..... 100000V වශයෙන් වෝල්ටීයතාවය වෙනස්
    වෙද්දී කොහොමද හිතාගන්න බැරි විදිහට කම්බියට කල
    හැකි සමස්ත කාර්ය ප්‍රමාණය
    වැඩි උනේ ...?

    කිනම් සාධකයක් නිසාද ? මන් අහන්නේ ඒ ප්‍රශ්නේ...

    තව ඩිංගක් පැහැදිළි කළොත්
    1. කම්බියට දැනෙනවද මා හරහා යන වෝල්ටීයතාව වැඩි උණා කියලා ?
    2.කම්බියට දැනෙනවද මා හරහා යන ධාරාව වැඩි උණා කියලා ? ( ධාරාව වැඩි වීම නම් දැනෙනවා රත් වීම නිසා )
    =====================================================================

    හරි ... මන් කියන්නම් .. ඉහත වෝල්ටීයතාවය වැඩි කිරීමේ
    ක්‍රමය එක්ක
    1V X 2500A = 2500W
    1,000,000 X 2500A = 2,500,000,000W
    වගේ මහා විශාල පරාසයක කාර්ය ප්‍රමාණයක් එකම
    කම්බියෙන් කරන්න පුළුවන් උනා නේද ?

    පට්ට ගතිනේ... මන් අහන්නේ වෝල්ටීයතාවය අඩු වැඩි වීම
    කියන සාධකය ගැන අහිංසක කම්බියට වැටහීමක් නැද්ද ?
    ඌ දන්නා එකම දේ ඇම්පියර් කියන සාධකය විතරද ?
    කෝල් කරල කියල දෙන්ඩ
     
    • Like
    Reactions: silentsahan

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,584
    4,335
    113
    ====================================================================
    එහෙම වෙන්නේ ඇයි මන් අහන්නේ...
    කම්බියේ උපරිම ගෙනයාහැකි ධාරාව 2500 A නම්,

    100V , 200 v , ..... 100000V වශයෙන් වෝල්ටීයතාවය වෙනස්
    වෙද්දී කොහොමද හිතාගන්න බැරි විදිහට කම්බියට කල
    හැකි සමස්ත කාර්ය ප්‍රමාණය
    වැඩි උනේ ...?

    කිනම් සාධකයක් නිසාද ? මන් අහන්නේ ඒ ප්‍රශ්නේ...

    තව ඩිංගක් පැහැදිළි කළොත්
    1. කම්බියට දැනෙනවද මා හරහා යන වෝල්ටීයතාව වැඩි උණා කියලා ?
    2.කම්බියට දැනෙනවද මා හරහා යන ධාරාව වැඩි උණා කියලා ? ( ධාරාව වැඩි වීම නම් දැනෙනවා රත් වීම නිසා )
    =====================================================================

    හරි ... මන් කියන්නම් .. ඉහත වෝල්ටීයතාවය වැඩි කිරීමේ
    ක්‍රමය එක්ක
    1V X 2500A = 2500W
    1,000,000 X 2500A = 2,500,000,000W
    වගේ මහා විශාල පරාසයක කාර්ය ප්‍රමාණයක් එකම
    කම්බියෙන් කරන්න පුළුවන් උනා නේද ?

    පට්ට ගතිනේ... මන් අහන්නේ වෝල්ටීයතාවය අඩු වැඩි වීම
    කියන සාධකය ගැන අහිංසක කම්බියට වැටහීමක් නැද්ද ?
    ඌ දන්නා එකම දේ ඇම්පියර් කියන සාධකය විතරද ?
    Oya wage prasna ahala mole koloppan karan un thanma godak uganwana than walath inne
     
    AnuradhaRa

    Well-known member
  • Oya wage prasna ahala mole koloppan karan un thanma godak uganwana than walath inne
    silentsahan එළකිරියට සම්පතක්

    ඇත්තට කෝමද වෝල්ටේජ් වෙනස දැනෙන්නෙ, ඒක තමා මාත් අහන්නෙ
    ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකේ ප්‍රභලතාව වැඩි වෙනවද දන්නෑ
     
    The Kingslayer

    Well-known member
  • silentsahan එළකිරියට සම්පතක්

    ඇත්තට කෝමද වෝල්ටේජ් වෙනස දැනෙන්නෙ, ඒක තමා මාත් අහන්නෙ
    ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකේ ප්‍රභලතාව වැඩි වෙනවද දන්නෑ
    Silentsahan hoda manussayek :), godak dewal gena dannawa ohoma hitiyata. poddak kenthi yanawa ;). ewa ganan ganna epa.
    danna deya aniwaa kiyala denawa kolla :)
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    The easiest explanation is in terms of power loss or the transmission line loss.

    Let's say we transmit 100kW across 1 km distance. Assume the transmission line resistance is 1 Ohm. (for simplicity we assume it's a plain resistor)

    Case 1 - We transmit at 1kV (1000V)

    Line current = power/voltage = 100 kW/ 1000V = 100 A
    Therefore the Line loss = I^2 x R = 100x100 x 1 = 10000W = 10kW

    Case 2 - We transmit at 10kV (10000V)
    Line current = 100KW/10000V = 10 A
    Line loss = 10x10 x 1 = 100W = 0.1kW

    This is one obvious reason why power is transmitted at high voltages.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    හරි ... මන් කියන්නම් .. ඉහත වෝල්ටීයතාවය වැඩි කිරීමේ
    ක්‍රමය එක්ක
    1V X 2500A = 2500W
    1,000,000V X 2500A = 2,500,000,000W
    වගේ මහා විශාල පරාසයක කාර්ය ප්‍රමාණයක් එකම
    කම්බියෙන් කරන්න පුළුවන් උනා නේද ?

    පට්ට ගතිනේ... මන් අහන්නේ වෝල්ටීයතාවය අඩු වැඩි වීම
    කියන සාධකය ගැන අහිංසක කම්බියට වැටහීමක් නැද්ද ?
    ඌ දන්නා එකම දේ ඇම්පියර් කියන සාධකය විතරද ?
    තමා හරහා සිදු වන සමස්ත කාර්ය ප්‍රමාණය ගැන කම්බිය දන්නේ නැද්ද ? :sorry:
    එහෙම වෙනඩ බැ නේ බන් කම්එබියට V ගැන වැටහීමක් නැති වෙනඩ බැනේ එහෙම උනොත් අපිට V ඕනෑම පරාසයක වැඩි කරන්ඩ පුළුවන් නේ?
    අනික R වැඩි වෙනවා නේද අනුලෝමව?
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ==========================================
    එහෙම වෙන්නේ ඇයි මන් අහන්නේ...
    කම්බියේ උපරිම ගෙනයාහැකි ධාරාව 2500 A නම්,

    100V , 200 v , ..... 100000V වශයෙන් වෝල්ටීයතාවය වෙනස්
    වෙද්දී කොහොමද හිතාගන්න බැරි විදිහට කම්බියට කල
    හැකි සමස්ත කාර්ය ප්‍රමාණය
    වැඩි උනේ ...?

    කිනම් සාධකයක් නිසාද ? මන් අහන්නේ ඒ ප්‍රශ්නේ...

    තව ඩිංගක් පැහැදිළි කළොත්
    1. කම්බියට දැනෙනවද මා හරහා යන වෝල්ටීයතාව වැඩි උණා කියලා ?
    2.කම්බියට දැනෙනවද මා හරහා යන ධාරාව වැඩි උණා කියලා ? ( ධාරාව වැඩි වීම නම් දැනෙනවා රත් වීම නිසා )
    ==============================================

    හරි ... මන් කියන්නම් .. ඉහත වෝල්ටීයතාවය වැඩි කිරීමේ
    ක්‍රමය එක්ක
    1V X 2500A = 2500W
    1,000,000 X 2500A = 2,500,000,000W
    වගේ මහා විශාල පරාසයක කාර්ය ප්‍රමාණයක් එකම
    කම්බියෙන් කරන්න පුළුවන් උනා නේද ?

    පට්ට ගතිනේ... මන් අහන්නේ වෝල්ටීයතාවය අඩු වැඩි වීම
    කියන සාධකය ගැන අහිංසක කම්බියට වැටහීමක් නැද්ද ?
    ඌ දන්නා එකම දේ ඇම්පියර් කියන සාධකය විතරද ?
    තමා හරහා සිදු වන සමස්ත කාර්ය ප්‍රමාණය ගැන කම්බිය දන්නේ නැද්ද ? :sorry:
    ශක්තිය මවීමක් හෝ විනාශ කිරීමක් කරන්න බෑ.කරන්න පුළුවන් එක ශක්තියකින් තව ශක්තියකට පරිවර්තනය කිරිඉමක් විතරයි .ඒ නිසා කම්බිය දිගේ වොට් ගාන වෙනස් වෙන්නේ නැ.අපිට විදුලිය නිෂ්පාදනය කරන තැනෙයි consumer end එකෙයි ශක්ති වෙනසක් වෙන්න පුළුවන් මොකද කම්බියේ resistance එකකුයි inductance එකකුයි තියෙන නිසා විදුලිය ගලා යෑමට එරෙහි බලයක් එනවා.ඒ බාධකය හරහා යද්දී කම්බිය රත් වෙලා තාප ශක්තිය විධියට ශක්තිය අපතේ යනවා.නැත්තම් සාමාන්‍යයෙන් වෙන්නේ වෝල්ටේජ් එක වැඩිවෙද්දී ඇම්පියර් අඩුවෙන එකයි.p=vi
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • එහෙම වෙනඩ බැ නේ බන් කම්එබියට V ගැන වැටහීමක් නැති වෙනඩ බැනේ එහෙම උනොත් අපිට V ඕනෑම පරාසයක වැඩි කරන්ඩ පුළුවන් නේ?
    අනික R වැඩි වෙනවා නේද අනුලෝමව?
    කම්බියක් ගත්තම ඒකෙ R නියතයි මචං
    මහත කම්බිවලට වඩා හීන් කම්බිවල ප්‍රතිරෝදය වැඩියි
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,893
    113
    Fantasy
    හයි ටෙන්ෂන් ලයින් ගැහුවෙ
    මොකද කම්බිය හරහා ගලන ධාරාව අඩු වෙනව, එතකොට හීනි කම්බිවලින් වැඩේ කරගන්ඩ පුලුවන්

    ධාරාව කියන්නෙ ඒකක කාලයක් තුලදී කම්බියෙ හරස්කඩක් හරහා ගලන ඉලෙක්ට්‍රෝ ප්‍රමානය
    වැඩි විදුලි ශක්තියකුත් සම්ප්‍රේශණය කරනවනං කම්බියෙ ගලන ඉලෙක්ට්‍රොනවල මොන භොතික ගුණයෙන්ද ඒක විස්තර කරන්ඩ පුලුවන් ?
    ඉලෙක්ට්‍රෝන වල චාලක ශක්තිය වැඩි වීමක් වෙනව කියලා මට හිතෙන්නේ
     
    AnuradhaRa

    Well-known member
  • ඉලෙක්ට්‍රෝන වල චාලක ශක්තිය වැඩි වීමක් වෙනව කියලා මට හිතෙන්නේ
    ඔව් මොකක්හරි දෙයක් තියෙනව
    සයිලන්ට් ශාන් අගේ කොර කොර ඉන්නව, අපිට කියල දෙන්නෑ
     
    • Like
    Reactions: windows_ubuntu

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    එහෙම වෙනඩ බැ නේ බන් කම්එබියට V ගැන වැටහීමක් නැති වෙනඩ බැනේ එහෙම උනොත් අපිට V ඕනෑම පරාසයක වැඩි කරන්ඩ පුළුවන් නේ?
    අනික R වැඩි වෙනවා නේද අනුලෝමව?

    හරි.. බැරි හරි පුළුවන් හරි මන් කියපු කරුණු අනුව බැලුවම මන් කියන්න
    හදන කාරණය හරි අඩුම තරමේ තේරුණානේ ...
    ඒ හොඳටම ඇති ..

    ශක්තිය මවීමක් හෝ විනාශ කිරීමක් කරන්න බෑ.කරන්න පුළුවන් එක ශක්තියකින් තව ශක්තියකට පරිවර්තනය කිරිඉමක් විතරයි .ඒ නිසා කම්බිය දිගේ වොට් ගාන වෙනස් වෙන්නේ නැ.අපිට විදුලිය නිෂ්පාදනය කරන තැනෙයි consumer end එකෙයි ශක්ති වෙනසක් වෙන්න පුළුවන් මොකද කම්බියේ resistance එකකුයි inductance එකකුයි තියෙන නිසා විදුලිය ගලා යෑමට එරෙහි බලයක් එනවා.ඒ බාධකය හරහා යද්දී කම්බිය රත් වෙලා තාප ශක්තිය විධියට ශක්තිය අපතේ යනවා.නැත්තම් සාමාන්‍යයෙන් වෙන්නේ වෝල්ටේජ් එක වැඩිවෙද්දී ඇම්පියර් අඩුවෙන එකයි.p=vi
    නැහැ නැහැ විසලයෝ ඔය කියන කිසිම දෙයක් නෙවේ මන් කියන්නේ...
    විදුළිය නිෂ්පාදනය , ශක්තිය වෙනත් ස්වරූපයකට පරිවර්තනය ,
    වගේ කිසිම දෙයක් නෙවේ මගේ පොයින්ට් එක...
    ඔයා කියන දේවල් වලට උත්තර වෙනම දේවල්....
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කෝල් කරල කියල දෙන්ඩ
    Oya wage prasna ahala mole koloppan karan un thanma godak uganwana than walath inne
    ඇත්තට කෝමද වෝල්ටේජ් වෙනස දැනෙන්නෙ, ඒක තමා මාත් අහන්නෙ
    ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකේ ප්‍රභලතාව වැඩි වෙනවද දන්නෑ
    ඔව් මොකක්හරි දෙයක් තියෙනව
    සයිලන්ට් ශාන් අගේ කොර කොර ඉන්නව, අපිට කියල දෙන්නෑ
    @silentsahan mchn dannawa nm kiyhn exact answer1.
    Anuradha meka ehuwata den maath confuse welaa inne
    අගය කිරීමක් නෙවේ අපි දවසක් දෙකක් බලමු
    අනික් අයගෙත් අදහස්... ප්‍රශ්න වලට උත්තර
    හොයන්න හොයන්න අලුත් අලුත්
    අදහස් , යෝජනා එනවනේ...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,150
    3
    118,917
    113
    Gampaha
    මතක විදිහට සන්නායකයේ ඒකක හරස්කඩක් තුල තියෙන ඉලෙක්ට්‍රෝන ඝණත්වය තමයි ධාරාවට බලපාන්නෙ.
    ඉලෙක්ට්‍රෝන වල ප්ලාවිත ප්‍රවේගයෙන් තමයි ධාරාව ගලන්නේ.
    වෝල්ටීයතාවය කියන්නෙ ඉලෙක්ට්‍රෝන ප්ලාවිත ප්‍රවේගයට ලක් කරන්න ලබා දෙන බලයක් (බලයක් කියන්න බෑ, යොදන වචනෙ මතක නෑ)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    @AnuradhaRa
    උඹ අහන්නෙ Current එකයි ඉලෙක්ට්‍රෝන ගානයි අතර සම්භන්දෙ නේද

    I = Q/t නේ, Q කියන්නෙ ආරෝපන ප්‍රමානේ නේ, එතකොට ධාරාව කියන්නෙ ඒකක කාලයකදි ගමන් කරන ආරෝපන ප්‍රමානෙ
    I වෙනස් වෙද්දි ආරෝපන ප්‍රමානෙ වෙනස් වෙනවා, ඒ කියන්නෙ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වෙනස් වෙනවා
    වැඩි ධාරාවක් නං වැඩි ඉලෙක්ට්‍රෝන ප්‍රමානයක් යනවා අඩු ධාරාවක් නං අඩු ප්‍රමානයක්