විදුලි කැපිල්ලකට සූදානම්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය නිසා ජල විදුලි උත්පාදනය පහත වැටී ඇති බවත් ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදු වීමට ඉඩ ඇති බවත් විදුලි බල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කරයි.

    මේ දින වල පවතින අධික වියලි කාලගුණය හේතුවෙන් විදුලි ඉල්ලුම ඉහල ගොස් ඇති බවද පවසන ඒ මහතා ජල විදුලි විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශවල ජල මට්ටම් පහත බැස විදුලි උත්පාදනයද පහත වැටී ඇතැයි කියා සිටී.

    Source
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි බැල්ලිලගෙ කෙරුවාව හින්ද තමයි ඔහොම වෙලා තියෙන්නෙ, මහින්දෙගෙන් පලි ගන්ඩ සාම්පුර් බලාගාරෙ ගැහුවෙ නැ සක්කිලි හැත්ත ඒවට හුරේ දාපු සක්කිලි දැන් කරන්ට් මදි කියල තෙර්ඩ් දානව,
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ගු ඇන් පි බැල්ලිලගෙ කෙරුවාව හින්ද තමයි ඔහොම වෙලා තියෙන්නෙ, මහින්දෙගෙන් පලි ගන්ඩ සාම්පුර් බලාගාරෙ ගැහුවෙ නැ සක්කිලි හැත්ත ඒවට හුරේ දාපු සක්කිලි දැන් කරන්ට් මදි කියල තෙර්ඩ් දානව,

    ඉතිං තොට තියෙන පුකේ අමාරුව මොකක්ද අපි ත්‍රෙඩ් දැම්මහම..තෝ කවුද මේකේ??😅😅😅
     
    මම කිවෙ තෙර්ඩ් දානව කියල විතරයි පොන්ස් ..දාන්ඩ හරි එපා හරි කිවෙ නැ උබල මෙහෙම ඉල්ලන් නාන තෙර්ඩ් දානවට අපි එකෙන්ම මනාපයි..තොපි අවුරුදු 5ක් බලේ ඉදලත් හදාපු දෙයක් නැ කියල රටේ උන්ට මතක් වෙන්ඩ ආයෙ ආයෙ මෙහෙම තෙර්ඩ් අනිව ඕන..
     
    • Like
    Reactions: Sukiri Batilla

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    මම කිවෙ තෙර්ඩ් දානව කියල විතරයි පොන්ස් ..දාන්ඩ හරි එපා හරි කිවෙ නැ උබල මෙහෙම ඉල්ලන් නාන තෙර්ඩ් දානවට අපි එකෙන්ම මනාපයි..තොපි අවුරුදු 5ක් බලේ ඉදලත් හදාපු දෙයක් නැ කියල රටේ උන්ට මතක් වෙන්ඩ ආයෙ ආයෙ මෙහෙම තෙර්ඩ් අනිව ඕන..
    දානව කිව්ව හින්ද තමා පොන්ස් අැහුවෙ..තොට සිංහල බැහැ නේද..'වඳ' කියන ඵකට 'වද' කිව්ව ඵකානේ..රාජපක්ෂගෙ ගූ අපුල්ල අපුල්ල ඉන්නෙ නැතුව සිංහල ක්ලාස් ඵකකට පල නූගත් බයියෝ.😅😅😅
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    ගු ඇන් පි බැල්ලිලගෙ කෙරුවාව හින්ද තමයි ඔහොම වෙලා තියෙන්නෙ, මහින්දෙගෙන් පලි ගන්ඩ සාම්පුර් බලාගාරෙ ගැහුවෙ නැ සක්කිලි හැත්ත ඒවට හුරේ දාපු සක්කිලි දැන් කරන්ට් මදි කියල තෙර්ඩ් දානව,
    යහපාලුවට පින්සිද්ද වෙන්න ගෙවල් උඩ කීදෙනෙක් නම් සෝලා ගහගත්තද? තව තම්බපවනී වගේ ඒවත් තියනවා.. උබේ මයිනා නොරොච්චෝලේ ලබ්බක් ගහලා හැමදාම කැඩෙනවා..ඒ මදිවට බලේ අරන් කරපු කිසි දෙයක් නෑ මේ අවුරුද්දට..

    ඕකුන් කොමිස් ගහගත්තුවට හරියන්න සාම්පූර් වගේදෙකක් ගැහුවැකි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යහපාලුවට පින්සිද්ද වෙන්න ගෙවල් උඩ කීදෙනෙක් නම් සෝලා ගහගත්තද? තව තම්බපවනී වගේ ඒවත් තියනවා.. උබේ මයිනා නොරොච්චෝලේ ලබ්බක් ගහලා හැමදාම කැඩෙනවා..ඒ මදිවට බලේ අරන් කරපු කිසි දෙයක් නෑ මේ අවුරුද්දට..

    ඕකුන් කොමිස් ගහගත්තුවට හරියන්න සාම්පූර් වගේදෙකක් ගැහුවැකි..
    යහපාලුවො සෝල ගහල දුන්නෙ නැ පොන්ස් තමන් තමන්ගෙ වියදමින් ගහ ගත්ත කියාපිය, එහෙම ඒව හැමදාම වෙනව ඒවට ආණ්ඩු අදාල නැ...තම්බපවනි කීවෙ මහින්දගෙ සුළ බලාගර ටිකට නේද ලොල් ඒව කොහෙද තොපේ පොන්සි හැදුවෙ ඒව මහින්දගෙ ආණ්ඩුවෙන් හදන්ඩ පටන් ගත්ත ඒව...

    නොරොච්චෝලෙ කැඩුන් නැ අපේ උන්ගෙ වරදින් දවස් ගැනක් නතර නම් උනා..ගල් අගුරු බලගාර කියන්නෙ ජෙනියක් නෙමේ නතර උන් හැටියෙ ස්විච් එක දාල ආයෙ ස්ටාට් කරන්ඩ,මහින්දගෙ නොරොච්චෝලෙ නැත්තන් අද රටෙන් 50%කට කර්න්ට් නැ අන්න ඒක දැන් ගනින්.. තොපි ඒක දන්නව කුහකකමට ලියන් නැ තොපේ කුහකකම් විතරයි වැඩ නැ ...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    යහපාලුවො සෝල ගහල දුන්නෙ නැ පොන්ස් තමන් තමන්ගෙ වියදමින් ගහ ගත්ත කියාපිය, එහෙම ඒව හැමදාම වෙනව ඒවට ආණ්ඩු අදාල නැ...තම්බපවනි කීවෙ මහින්දගෙ සුළ බලාගර ටිකට නේද ලොල් ඒව කොහෙද තොපේ පොන්සි හැදුවෙ ඒව මහින්දගෙ ආණ්ඩුවෙන් හදන්ඩ පටන් ගත්ත ඒව...

    නොරොච්චෝලෙ කැඩුන් නැ අපේ උන්ගෙ වරදින් දවස් ගැනක් නතර නම් උනා..ගල් අගුරු බලගාර කියන්නෙ ජෙනියක් නෙමේ නතර උන් හැටියෙ ස්විච් එක දාල ආයෙ ස්ටාට් කරන්ඩ,මහින්දගෙ නොරොච්චෝලෙ නැත්තන් අද රටෙන් 50%කට කර්න්ට් නැ අන්න ඒක දැන් ගනින්.. තොපි ඒක දන්නව කුහකකමට ලියන් නැ තොපේ කුහකකම් විතරයි වැඩ නැ ...
    බෑන්ක් ලෝන් දුන්නේ මයිනද සෝලා ගහන්න? තම්බපවනී වගේදේවල් කොච්චරවටිනවද, මයිනා හිටියනම් තවත් කුලුණක් ගහයි උගේ අච්චි මතක් වෙන්න..

    මහවැලි ව්‍යාපාරේ නැත්තම් ඉතුරු ටිකත් නෑ පොන්ස්.. මයිනා කොමිස්ගහලා ජරාවක් ගෙනත් හයි කරා.. ඒකයිඔය ඕක කැඩෙන්නේ එච්චර..
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අපේ රටට හරි යන්නේ ජල විදුලි බලාගාර සහ ඩීසල් එව්වා තමයි. ඒ ඇරෙන්න ඔය සුළං,සුර්ය බලාගාර ට්‍රයි කරහැකි. ඒවයෙත් වියදම වැඩියි.
    තාප බලාගාර හදනවා නං නොරොච්චෝලේ වගේ නැතුව පොඩි පොඩි බලාගාර කීපයක් ගහන්න ඕනි. එහෙම නැත්තං ඉන්දියාව වගේ රටක් එක්ක අපේ නෙට්වර්ක් එක කනෙක්ට් කරන්න ඕනි. න්‍යෂ්ඨික බලාගාර වගේ ඒවත් රටට ඔරොත්තු දෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: Sukiri Batilla

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බෑන්ක් ලෝන් දුන්නේ මයිනද සෝලා ගහන්න? තම්බපවනී වගේදේවල් කොච්චරවටිනවද, මයිනා හිටියනම් තවත් කුලුණක් ගහයි උගේ අච්චි මතක් වෙන්න..

    මහවැලි ව්‍යාපාරේ නැත්තම් ඉතුරු ටිකත් නෑ පොන්ස්.. මයිනා කොමිස්ගහලා ජරාවක් ගෙනත් හයි කරා.. ඒකයිඔය ඕක කැඩෙන්නේ එච්චර..
    බැන්ක් ලෝන් දෙන්නෙ බැoකුවෙන්නෙ පොන්ස් තොපේ පාන්ඩුවෙන් දුන්න ලබ්බක් නැනෙ.., තමන්ගෙ වත්කම් බැරකම් පෙන්නල ගෙවිමේ හැකියා පෙන්නල ඉඩම උගසට තියල බැoකුවෙන් ලෝන් ගත්තම ඒක තොපේ වද පොන්සියගෙ වැඩක් වෙනවද වසලයො,??????

    මහවැලිය බොහොම හොද ප්‍රොජෙක්ට් එකක් ඒත් ඒකෙත් වතුර නැති උනාම ටර්බයින් කරකවන්න්ස් හුජ්ජ කරලද පොන්ස්, අන්න ඒකටයි ගල් අගුරු වගේ බලාගාර ඕන්, අනික දැන් තීයෙන ඉල්ලුමට මහවැලිය මදි 20%ක්වත් වතුර තිබ්බත් මහවැඩියෙන් දෙන්ඩ බැ ඒක තමයි යතාර්තය .

    අද දවසට දෙපාරක් කැපුවා..ඔක්කොම පැය 5ක් :angry:
    ඒ කරන්ට් එක මදිවෙලා ගු ඇන් පි පොන්සින්ගෙ ගෙවල්වලට විතරයි දැනට කපන්නෙ...
    ------ Post added on Feb 28, 2021 at 5:55 PM
     
    • Like
    Reactions: Sukiri Batilla

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දානව කිව්ව හින්ද තමා පොන්ස් අැහුවෙ..තොට සිංහල බැහැ නේද..'වඳ' කියන ඵකට 'වද' කිව්ව ඵකානේ..රාජපක්ෂගෙ ගූ අපුල්ල අපුල්ල ඉන්නෙ නැතුව සිංහල ක්ලාස් ඵකකට පල නූගත් බයියෝ.😅😅😅
    එච්චර අමාරුවෙන් ටයිප් කරන්ඩ ඕන නැ පොන්ස් කියන දේ තේරුනානෙ උබට එච්චරයි,

    තොගෙ ටයිපින් 100%ක් හරිද ??? දැන් තෝම ලියපු මේ වචනෙ හරිද //////අැහුවෙ///// ,,,,නිකන් ගොන් ජෝක් නොදා ඉදපිය හරක..

    Iyeth naha, danuth naha :angry:
    තොපිට ඉතින් කොහොමත් නැනෙ..ලොල්
    ------ Post added on Feb 28, 2021 at 6:00 PM
     
    • Like
    Reactions: Sukiri Batilla

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    එච්චර අමාරුවෙන් ටයිප් කරන්ඩ ඕන නැ පොන්ස් කියන දේ තේරුනානෙ උබට එච්චරයි,

    තොගෙ ටයිපින් 100%ක් හරිද ??? දැන් තෝම ලියපු මේ වචනෙ හරිද //////අැහුවෙ///// ,,,,නිකන් ගොන් ජෝක් නොදා ඉදපිය හරක..

    තොපිට ඉතින් කොහොමත් නැනෙ..ලොල්
    ------ Post added on Feb 28, 2021 at 6:00 PM
    Onna awa pottuwe unge diwen p#ka lewakana eka...
     
    Sukiri Batilla

    Junior member
  • Dec 10, 2020
    94
    62
    18

    බෑන්ක් ලෝන් දුන්නේ මයිනද සෝලා ගහන්න? තම්බපවනී වගේදේවල් කොච්චරවටිනවද, මයිනා හිටියනම් තවත් කුලුණක් ගහයි උගේ අච්චි මතක් වෙන්න..

    මහවැලි ව්‍යාපාරේ නැත්තම් ඉතුරු ටිකත් නෑ පොන්ස්.. මයිනා කොමිස්ගහලා ජරාවක් ගෙනත් හයි කරා.. ඒකයිඔය ඕක කැඩෙන්නේ එච්චර..
    තෝ දන්න ලබ්බ.. ලොල්

    හානේ..එහෙමත් එකක්ද :lol:
    ඇයි අවුල්ද තොපිට .. ලොල් පොන්ස්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    මහින්දෙගෙන් පලි ගන්ඩ සාම්පුර් බලාගාරෙ ගැහුවෙ නැ සක්කිලි හැත්ත
    හරියට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වගේ?

    ගැස් 500කින් නංවන්න සමාගම් සූදානම්. 🥳 🤟
    ------ Post added on Feb 28, 2021 at 6:15 PM
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    බැන්ක් ලෝන් දෙන්නෙ බැoකුවෙන්නෙ පොන්ස් තොපේ පාන්ඩුවෙන් දුන්න ලබ්බක් නැනෙ.., තමන්ගෙ වත්කම් බැරකම් පෙන්නල ගෙවිමේ හැකියා පෙන්නල ඉඩම උගසට තියල බැoකුවෙන් ලෝන් ගත්තම ඒක තොපේ වද පොන්සියගෙ වැඩක් වෙනවද වසලයො,??????

    මහවැලිය බොහොම හොද ප්‍රොජෙක්ට් එකක් ඒත් ඒකෙත් වතුර නැති උනාම ටර්බයින් කරකවන්න්ස් හුජ්ජ කරලද පොන්ස්, අන්න ඒකටයි ගල් අගුරු වගේ බලාගාර ඕන්, අනික දැන් තීයෙන ඉල්ලුමට මහවැලිය මදි 20%ක්වත් වතුර තිබ්බත් මහවැඩියෙන් දෙන්ඩ බැ ඒක තමයි යතාර්තය .

    ඒ කරන්ට් එක මදිවෙලා ගු ඇන් පි පොන්සින්ගෙ ගෙවල්වලට විතරයි දැනට කපන්නෙ...
    ------ Post added on Feb 28, 2021 at 5:55 PM

    බැන්ක් ලෝන් දෙන්නෙ බැoකුවෙන්නෙ පොන්ස් තොපේ පාන්ඩුවෙන් දුන්න ලබ්බක් නැනෙ.., 😂 😂
     
    Similar threads