Diesel walin hari eka digata deeganna bari mokada oya ceb fuckkunta?අපේ රටට හරි යන්නේ ජල විදුලි බලාගාර සහ ඩීසල් එව්වා තමයි. ඒ ඇරෙන්න ඔය සුළං,සුර්ය බලාගාර ට්‍රයි කරහැකි. ඒවයෙත් වියදම වැඩියි.
තාප බලාගාර හදනවා නං නොරොච්චෝලේ වගේ නැතුව පොඩි පොඩි බලාගාර කීපයක් ගහන්න ඕනි. එහෙම නැත්තං ඉන්දියාව වගේ රටක් එක්ක අපේ නෙට්වර්ක් එක කනෙක්ට් කරන්න ඕනි. න්‍යෂ්ඨික බලාගාර වගේ ඒවත් රටට ඔරොත්තු දෙන්නේ නැහැ.

