විදුලි ගාස්තුව අද මධ්‍යම රාත්‍රියේ සිට පහලට 🔴BREAKING

EON

Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    🔴 විදුලි ගාස්තුව 14.2% කින් අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය. මෙය
    හෙට (01) සිට ක්‍රියාත්මකයි.


    ko yako 120 ta wada use karana api? api aruntath ekkama bill gewala thawa tax ekakuth gewala, pin bath samurdi hingannantath kannath dila, pana pitin hitiyoth athi
     
    • Like
    Reactions: NRTG and Janithsl88

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    120 ට වඩා යනවා නම් උබලාගේ ජිවත මේ මොහොතේත් එච්චර අපහසු ජිවිත නෙමෙයි...:):) ඒ කිව්වේ හොට් වෝටර් ගහන්, රයිස් කුකර් වලින් උයන්, ඉලෙක්ට්‍රික් කෙටල් වලින් වතුර රත් කරන්. etc etc... එහෙම නැති නම් උබ ගෙදර ඉදන් මොකක් හරි වියාපාරයක් කරන් එකෙක් ගෘහස්ත බිල හරහා... එත් උබට ලාබයි බන්...
    magen kuruharpa ahaganna epa.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,167
    198,746
    113
    Colombo, Sri Lanka
    AC ehema thiyenawada echchara yanna?
    කාමර දෙකක තියනවා නිතර දැමෙන්නේ නම් නැහැ මචන්. රෑට පට්ට රස්නයක් ආවොත් වගේ පාවිච්චි කරන්නේ. water geyser එක ටිකක් වැඩිපුර පාවිච්චි වෙනවා අත්තම්මයි සීයයි වයසයි මචන් ඒගොල්ලෝ ඇග සෝදනකොට දානවා
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    300% කින් වැඩි කරල ,දැන් අඩු කරලා.එන්න අත්පුඩි ගහන්න
     
    • Sad
    Reactions: NRTG

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    JVP එක විසින් වැඩි කල විදුලි ගාස්තු රටට අඩුකර රට බේරාගත් කුඩු පොහොට්ටුවේ පොනිල් මැතිදුන්
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,253
    113
    දෙහිවල
    ඒ කාලේ නම් දිනේ දාලා හරියට කියලා නේද? :lol: :lol:
    දැන් බාල ගිරි දෝෂේ වගේ,, හැම රාත්‍රියකම 30% අඩු වෙනවා.
    මුගේ පච වලින් නොන්ඩි උන උන්ට තාම ලජ්ජා නෑ. දුවන් එන්නේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,612
    100,846
    113
    ඒ කාලේ නම් දිනේ දාලා හරියට කියලා නේද? :lol: :lol:
    දැන් බාල ගිරි දෝෂේ වගේ,, හැම රාත්‍රියකම 30% අඩු වෙනවා.
    ඔව් එහෙම ගිහින් මාස 5කින් අපිට සල්ලි දෙනවා කරන්ට් එක ගත්තට