හෙට (01) සිට ක්‍රියාත්මකයි.
විදුලි ගාස්තුව 14.2% කින් අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය. මෙය
හෙට (01) සිට ක්‍රියාත්මකයි.
ගෙදර වැඩිපුර පත්තු වෙන බල්බ් නිවපන්. සාලෙ ලයිට් එකක් ලොකුවට දාල කට්ටිය ඒක යටට වෙලා වැඩ කරගන්න. නිදාගන්න ඉටිපන්දමක් අරන් යන්න.එකක 120න් පස්සේ අඩු කරලා නැහැ නේද අපි වැටෙන්නේ ඒ කාණ්ඩයට![]()
එකක 120න් පස්සේ අඩු කරලා නැහැ නේද අපි වැටෙන්නේ ඒ කාණ්ඩයට![]()

ඒ කිව්වේ හොට් වෝටර් ගහන්, රයිස් කුකර් වලින් උයන්, ඉලෙක්ට්‍රික් කෙටල් වලින් වතුර රත් කරන්. etc etc... එහෙම නැති නම් උබ ගෙදර ඉදන් මොකක් හරි වියාපාරයක් කරන් එකෙක් ගෘහස්ත බිල හරහා... එත් උබට ලාබයි බන්...Gewal 4k withara ekathu welaගෙදර වැඩිපුර පත්තු වෙන බල්බ් නිවපන්. සාලෙ ලයිට් එකක් ලොකුවට දාල කට්ටිය ඒක යටට වෙලා වැඩ කරගන්න. නිදාගන්න ඉටිපන්දමක් අරන් යන්න.
ගමේ ගෙවල් 4ක් විතර එකතු වෙලා එකපාර හාල් තියල බත් ටික බෙදාගන්න.
අයන් කරන එක නන් ගෙවල් 10ක් විතර සෙට් වෙලා කරගන්න
පෝන් නන් ලෝ බැටරි මූඩ් එක දාලම යූස් කරන්න
තව අදහස් ඕනිද්?
උබ කියන එව්වා වෙනකන් ගෙදර එකෙක් ට වත් කියන්න බෑ බන්... එක පාරකුත් උබ මොකක් හරි දාලා මගේ රෙද්ද කැඩුවා ගෙදර එවුන් ඉස්සරහා..
Lol rate malagewal wadi weiGewal 4k withara ekathu wela
eka gedaraka jiwath wena eka
hoda nadda ?
Chandayak lan wenakota adu karala lakunu daganna.ඇයි බන් වැඩි කරේ?
74 years hamuta balamehewara karana untta waddeklu lolරනිලා වැඩ්ඩෙක්ද ?
Chandayak lan wenakota adu karala lakunu daganna.
ආන්ඩුව ටැක්ස් සල්ලි වලින් නඩත්තු කරන්න ඕන සමුර්ධිකාරයන් ද? උබලා වගේ සල්ලි කාරයන් ද?එකක 120න් පස්සේ අඩු කරලා නැහැ නේද අපි වැටෙන්නේ ඒ කාණ්ඩයට![]()