විදුලි ගාස්තු ඉහලට.. අනුමැතියත් ලැබේ..
ඉතා නුදුරේදීම විදුලිය ගාස්තු ඉහල නැංවීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර ඇති බව මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.
දැනටමත් මණ්ඩලය විසින් විදුලිය ගාස්තු වැඩිකිරීමේ යෝජනාව සකස් කර අවසන්ව ඇති අතර ඊට ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතියද ලැබී ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.
මණ්ඩලය මේ වන විට මසකට රුපියල් කෝටි 80ක පමණ අලාභයක් ලබන බවත් එම පාඩුව පියවා ගැනීම මෙම ගාස්තු නැංවීමේ අරමුණ බවත් පැවසෙයි.
කොහොමද ආතල් එක සිංහලු දැනටම 2000 ,3000 ලයිට් බිල් එන්නේ දාල තියෙන්නෙත් එල් ඊ ඩි දැන් ඉතින් ලයට් ඔෆ් කරන් කුප්පි ලාම්පු පත්තු කරන් කමයි ඉන්න වෙන්නේ.

අඩෝ බලපන් කෝ මේ මිනිසුන්ගේ සල්ලි නේ මුන් මේ සුලු කොටසක් කබාසිනයා කරලා දාන්නේ
කාලාපයේ වැඩිම විදුලි බිල ගෙවන්නෙත් ලංකාව එත් අවුරුද්දකට බිලියන් 10 ක් පාඩුයි කියන්නේ රටක් දියුණු වෙන්නේ කොහොමද ඉතින්.