meke battery replaceable da?ali express
එකෙන් මේක ගත්තේ
වෙළෙන් එගොදටම එලිය වදිනවා
charge එක කොච්චර වෙලා තියනවද කියන එක නම් හරියට දන්නේ නැ
මොකද මම වැඩියේ මේක use කරන්නේ නැ
View attachment 252676
issaraha paththen galawanna puluwanmeke battery replaceable da?
වෙන දෙයක් වෙන්න කියල මේක ඕඩර් කරා, අද තමා අවේ...https://a.aliexpress.com/_op1YVp8
Man gatta meka, rechargeable. High beam ekai spread karalai ganna puluwn. Podi wada walata supiri.
ලොකු වැඩ වලට නන් බෑවෙන දෙයක් වෙන්න කියල මේක ඕඩර් කරා, අද තමා අවේ...
ටැක්ස් සින් එකට කලින් දාපු නිසා රු 900ක් වගේ ගියේ ඔක්කොටම.. අනුමත කිරීමට ස්තතියි මචන්.
මේකත් පාවිච්චි කරලා බලල කියන්නම්.. හරි ගියේ නැත්නම් 25000ක් දීලා හරි හොද එකක් ගන්නවා රෙද්ද,
ඔව්, බලමු ඉතින්.. එදිනෙද වැඩ ටිකට ගන්න පුලුවන්නම් ඇති දැනට.බොහොම ස්තුතියි සහෝදරයාලොකු වැඩ වලට නන් බෑ
මේකේ කල් පැවැත්ම හොදයි ද බං