විදුලි පන්දම් උදව්වක්...

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,512
    8,717
    113
    ali express

    එකෙන් මේක ගත්තේ
    වෙළෙන් එගොදටම එලිය වදිනවා
    charge එක කොච්චර වෙලා තියනවද කියන එක නම් හරියට දන්නේ නැ
    මොකද මම වැඩියේ මේක use කරන්නේ නැ

    View attachment 252676
    meke battery replaceable da?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,717
    113
    https://a.aliexpress.com/_op1YVp8

    Man gatta meka, rechargeable. High beam ekai spread karalai ganna puluwn. Podi wada walata supiri.
    වෙන දෙයක් වෙන්න කියල මේක ඕඩර් කරා, අද තමා අවේ...
    ටැක්ස් සින් එකට කලින් දාපු නිසා රු 900ක් වගේ ගියේ ඔක්කොටම.. අනුමත කිරීමට ස්තතියි මචන්.

    මේකත් පාවිච්චි කරලා බලල කියන්නම්.. හරි ගියේ නැත්නම් 25000ක් දීලා හරි හොද එකක් ගන්නවා රෙද්ද,
     
    • Like
    Reactions: Gwynbleidd

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,887
    22,212
    113
    Kaer Morhen
    thewitcher.com
    වෙන දෙයක් වෙන්න කියල මේක ඕඩර් කරා, අද තමා අවේ...
    ටැක්ස් සින් එකට කලින් දාපු නිසා රු 900ක් වගේ ගියේ ඔක්කොටම.. අනුමත කිරීමට ස්තතියි මචන්.

    මේකත් පාවිච්චි කරලා බලල කියන්නම්.. හරි ගියේ නැත්නම් 25000ක් දීලා හරි හොද එකක් ගන්නවා රෙද්ද,
    ලොකු වැඩ වලට නන් බෑ
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,717
    113
    ලොකු වැඩ වලට නන් බෑ
    ඔව්, බලමු ඉතින්.. එදිනෙද වැඩ ටිකට ගන්න පුලුවන්නම් ඇති දැනට.බොහොම ස්තුතියි සහෝදරයා
     
    • Love
    Reactions: Gwynbleidd