විදුලි ප්‍රශ්නයක්

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    AAA බැටරි 3ක් දාලා වැඩ කරන Neon Cactus ගැජට් එකක් තියෙනවා ආ මේ තියන්නේ
    මේක කෙලින්ම කරන්ට් එකට ගහලා පත්තු වෙන විදිහට හදන්න බැරිද ??
    ගැලපෙන Voltage එකක් තියෙන Adapter එකක් මාර්ගයෙන්

    61XKVRGTCeL.jpg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    පුලුවන්
    5V ඇඩැප්ටර් එකක් ගත්තා නම් හරි. සාමාන්‍යෙන් 1.5v බැටරි කෑල්ලක් අලුතෙන්ම ගත්තම 1.65v විතර තියනවා එතකොට ඒව තුනක් දැම්මම 5v වලට ආසන්න ගානක් එනවා
    එතකොට ඒකට කෙලින්ම දෙන්නත් පුලුව්
    ඕන නං වෝල්ටේජ් එක 4.5ටම අඩු කරගන්න සරල විදි දෙකක් තියනවා
    https://tronic.lk/product/5v-5a-smps-power-supply-metal-casing මේ ජාතියෙ ඇඩැප්ටර් වල පොඩි ප්‍රීසෙට් එකක් තියනවා ඒක කරකවලා වෝල්ටේජ් එක 4.5ට හදා ගන්න පුලුවන්. මල්ටිමීටරේකුත් තියෙන්න ඕන හැබැයි

    එහෙම නැත්තං 5v ඇඩැප්ටරේට ඩයෝඩ් එකක් සීරීස් කරලා දුන්නම හරි ඩයෝඩ් එකක 0.6v ඩ්‍රොප් එකක් තියනවා එතකොට 4.5v වලට අඩු වෙනවා

    ඕන නං පරන ෆෝන් චාජරේකින් උනත් පුලුවන් වෙයි සේෆ් සයිඩ් අර විදියට ඩයෝඩ් එකක් දාල
     
    කොහොමද මචන් ඊට පස්සේ දැන් ඕක හයි කරන්නේ මේකට
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    කොහොමද මචන් ඊට පස්සේ දැන් ඕක හයි කරන්නේ මේකට
    කෙලින්ම බැටරියෙ +/- සෙට් වෙන තැන් දෙකට වයර් දෙකක් අමුන ගත්තා නං හරි. ගලවන්න පුලුවන් ගැජට් එකක් නං ගලවලා වයර් එකක් දාගන්නත් පුලුවන්
    අහන්නෙ ඩයෝඩ් එකක් දාල සෙට් කරගන්න විදිය නං,

    Screenshot 2022-12-13 at 7.40.34 AM.png
     
    crazykavi

    Active member
  • Sep 27, 2012
    187
    166
    43
    Micro USB female port එකක් ඕකට හයි කරගන්න තිබ්බ නම් වැඩේ පිළිවෙලයි... 5v Micro USB charger එකක් ගහන්න තියෙන්නේ ඊට පස්සේ. ( 4.5v වලට 5v දුන්න කියල අව්ලක් වෙයි කියල මාම නම් හිතන් නැ..
     
    • Love
    Reactions: Micheal Corleon