විදුලි බලාගාර

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    mama injineru newe oi, kalin eke uththare ona una ekata uhthara dunne, uba wage gonekge atwata reply karla therumak nathi hinda giye,


    Uba lord pakeeer nam mekata uththara deepanko,

    transmission line ekaka receiving end voltage eka sending end voltage ekata wada wadi wenna puluwanda, puluwannam ai ehema wenne ?
    හයියෝ තව මන්ද මානසික මනුස්සයෙක්..
    ඉස්සෙල්ලා පොල් ගෙඩි අකුරෙන් නොදා
    මනුස්සයෙක් වගේ දෙයක් දාපන්කෝ..:(

    මේ වගේ තැන් වල ඉස්සෙල්ලම සංවර වෙන්න ඉගෙන
    ගන්න.. ඉන්පස්සේ බැරිය ඉංජිනේරු මහත්තයෙක්
    වෙන්න..:)

    බලපන්කො ඉතින් මටත් සෙට් වෙන කරුම...:dull:
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,254
    1,221
    113
    හයියෝ තව මන්ද මානසික මනුස්සයෙක්..
    ඉස්සෙල්ලා පොල් ගෙඩි අකුරෙන් නොදා
    මනුස්සයෙක් වගේ දෙයක් දාපන්කෝ..:(

    මේ වගේ තැන් වල ඉස්සෙල්ලම සංවර වෙන්න ඉගෙන
    ගන්න.. ඉන්පස්සේ බැරිය ඉංජිනේරු මහත්තයෙක්
    වෙන්න..:)

    බලපන්කො ඉතින් මටත් සෙට් වෙන කරුම...:dull:

    Palayan utto ahana prashneta uththare deepan wate yanne nathuwa. gon part dala gu wela enawa methana

    :lol::lol::lol::lol::lol::lol:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Palayan utto ahana prashneta uththare deepan wate yanne nathuwa. gon part dala gu wela enawa methana

    :lol::lol::lol::lol::lol::lol:
    බලන්නකෝ ඉතිං පොර මානසිකත්වය ආවම මිනිස්සු හැසිරෙන
    විදිහ.. :nerd:හැබැයි මන් ඔයාට ලකුණක් දෙනවා.. පොල් අකුරෙන් දාන්න
    එපා කිව්වම ඒක අහන්න තරම් බුද්ධි මට්ටමක් තියෙනවා නේද.. ? :)
    සතුටුයි...:)
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,254
    1,221
    113
    බලන්නකෝ ඉතිං පොර මානසිකත්වය ආවම මිනිස්සු හැසිරෙන
    විදිහ.. :nerd:හැබැයි මන් ඔයාට ලකුණක් දෙනවා.. පොල් අකුරෙන් දාන්න
    එපා කිව්වම ඒක අහන්න තරම් බුද්ධි මට්ටමක් තියෙනවා නේද.. ? :)
    සතුටුයි...:)

    :lol::lol::lol::lol::lol::lol: Mongalaya ubage ledeta namak thiyenawa, mathaka na
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,254
    1,221
    113
    අය්යෝ බන් පොල් අකුරෙන් දාන්න එපා... :sorry:
    පොඩියට දාපන්කෝ අම්මට බනින එකක් උනත්...:)

    lontha sonnaya, ube ammageth awlak athi :lol::lol::lol::lol::lol::lol:
     

    pissu puuusa

    Junior member
  • මට පොඩි ප්‍රශ්නයක් තියෙනව..
    මේක ගැන දැනමක් තියෙන අය, මේ අවුල පැහැදිල කරල දෙයි කියල හිතනව :)

    අපි කවුරුත් දන්නව ජල විදුලි බලාගාරයක් වැඩකරන්නෙ, උඩ ඉඳන් පහළට වැටෙන ජල ධාරාවකට, ට‘බයින් එකක් අල්ලල කියල.
    එතකොට වතුර පාරට ට‘බයින් එක කැරකෙනව.
    මට තියෙන ප්‍රශ්නෙ මේකයි.. දැං ඔය අපිට, සමහර කාල වලදි විදුලි බලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්ඩ කියනව නේ.. එතකොට ජලාශ වල ජලය ඉතුරු කරගන්ඩ පුලුවන්ලු.. මොකද නියං කාලෙට ජලාශ වල ජල මට්ටම් අඩු වෙන නිසා..

    දැං මේක කරන්නෙ කොහොමද ? අපි හිතමු ලංකාවෙ මිනිස්සු විදුලි පරිභෝජනය එක දවසකට ටිකක් අඩු කළා කියල.. එතකොට ඒ අඩු කරපු පරිභෝජනය කොහොමද බලපාන්නෙ, ජලාශ වල ජලය ඉතුරු වෙන්ඩ ?
    එහෙමනං අපි අඩුවෙන් විදුලි පරිභෝජනය කරන වෙලාවට, විදුලි බලාගාරවලට ඒක දැනෙනව ඇති.. ඒක වෙන්ඩ පුලුවන්. ඒක අවුලක් නෑ.. එහෙම වෙනකොට එයාල උඩ ඉඳං එන වතුර පාර අඩු කරනවද ?

    ඒක තමා මගේ ප්‍රශ්නෙ.. ඉතිං ඕක ඔටෝමැටිකලි කන්ටිනුවස්ලි දිගටම වෙනවද ?

    මෙහෙන් කරන්ට් එක අඩුවෙන් ගන්නව, තව වෙලාවකට වැඩියෙන් ගන්නව.. ඒ අනුව පහලට වැටෙන ජලය පාලනය කරනව..
    ජලය පාලනය කරල විතරනෙ.. ජලාශ වල ජලය රැක ගන්ඩ පුලුවන්..

    දන්න කෙනෙක් මේක කියල දෙන්ඩ..


    මුලින්ම කියන්න ඕන විදුලිය ගබඩා කරලා තියාගන්න බෑ.(AC) එවෙලේ භාවිතා කරන ගාන එවෙලෙට හදලා දෙන්න ඕන.
    ලංකාවේ විදුලි පරිභෝජනය ජල විදුලි බලාගාර වලින් පමණක් සම්පූර්ණ වන්නේ නැත. ඒ සඳහා ප්‍රධාන වශයෙන් තාප/වාෂ්ප(සිංහලෙන් කියනවනං Thermal), වායු(Gas Turbine), සංයුක්ත(Combined), ඉන්ධන(Diesel), ජල(Hydro) හා සුළං(Wind) වැනි බලාගාර (ඊට අමතරව සූර්ය බලාගාර-ඒකෙ තියරිය සෑහෙන්න වෙනස්) භාවිතා වෙයි. වාශ්ප බලාගාර වල බොහෝදුරට වාෂ්පය නිපදවා ගැනීම සඳහා ගල් අඟුරු භාවිතා කෙරේ(සාපේක්ෂව වියදම අඩු බැවින්). වායු බලාගාරවල සිදුවන්නේ gas turbine engine එකට ඉන්ධන සපයා එමගින් බලයක් ලබා ගැනීමයි. සංයුක්ත බලාගාර වල gas turbine exhaust එකෙන් වාෂ්ප නිපදවා ගනී. ඉන්ධන බලාගාර කියන්නේ සරලව වාහනයක එන්ජිමකින් බලයක් ලබා ගැනීම වැනිය. ජල බලාගාර වල ජලයේ ඇති විභව ශක්තිය චාලක ශක්තිය බවට පරිවර්තනය කර එමගින් ටර්බයිනයක් කැරකැවීමයි. සුලං බලාගාර වල වෙන්නෙත් සුලං බලය මගින් ටර්බයිනයක් කැරකැවීමයි.

    ඉස්සර අපිට කියලා දීලා තියෙන්නේ ජල විදුලි බලාගාර වලින් ලංකාවේම විදුලි අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වේ කියන එකනේ. හැබැයි දැං එහෙම බෑ. උඹ අහලා තියේද බැර වක්‍රය(සිංහලෙන් කියනවනං Load Curve එක) කියලා එකක්. ඒකෙ හැටියට ලංකාවේ විදුලි භාවිතය පැය 24 ම එකම මට්ටමක නෑ(නෙට් එකේ පොඩි සර්ච් එකක් දාලා බලපන්). ඒ උනාට හැම තිස්සෙම ස්ථිර අගයක් තියෙනවා (බැර වක්‍රයේ අවම අගය) ඔන්න ඔය ගාන හැම තිස්සෙම නිපදවන්න ඕන(මේ දවස්වල මතක හැටියට 1800MW වගේ-තව ඉස්සරහට ඕක තවත් වැඩි වෙනවා. අද හෙට නෙවෙයි, අවුරුදු 10කින් 15 කින් වගේ. ඒකට තව බලාගාර දැන්ම හදන්න පටන් ගන්න ඕන). ඒකට තමයි නොරොච්චෝලේ හැදුවේ. ඒක දිගටම දිව්වොත් පාඩු නෑ. නවත්ත නවත්ත දිව්වොත් තමයි පාඩු.

    දැං උඹ මෙහෙම හිතන්නකෝ...
    මම කිව්වා නේ 1800Mw කොහොමත් හදන්න ඕන කියලා. දැං අපි හිතමු ෆෑන් එකක් දැම්මම 10Mw වැඩි වෙනවා කියලා. එතකොට තව 10Mw දෙන්න ඕන. නොරොච්චෝලේ උපරිම ධාරිතාව 1800 Mw නම් ඒක වෙන කොහෙන් හරි ගන්න වෙනවා. CEB System control එකෙන් බලනවා තව 10mw ගන්න පුළුවන් කොහෙන්ද කියලා. ගනන් අඩුම hydro නිසා ඒකෙන් ගන්නවා. ඔහොම වැඩි වෙන්න වැඩි වෙන්න ගනන් අඩු පාවිච්චියට ගන්න පුළුවන් තැන් වලින් ගන්නවා.

    දැං උඹ විදුලි පරිභෝජනය අඩු කරනවා කියන්නේ ජලාශ වල ජලය ඉතිරි වෙනවා කියන එක තමයි. උඹ විදුලි පරිභෝජනය වැඩි කරනවා කියන්නේ ජලාශ වල ජලය ඉවර වෙනවා කියන එක තමයි.


    අහපු ප්‍රශ්නයට තමයි උත්තරයක් දුන්නේ. ඕක සෑහෙන්න ලොකු ඒරියා එකක්. Load Curve එක ගැන පොඩ්ඩක් හොයලා බලපංකෝ. සෑහෙන්න දෙයක් දැන ගන්න පුළුවන්. එකෙක් ඕක ගැන ලියපු එකක් තිබ්බා. අහු උනොත් දාන්නම්. ප්‍රශ්න තියේනම් අහපන් දන්න විදියට උත්තර දෙන්නම්.