AVR යුනිට් එක කියන්නෙ මොකක් වගේ එකක්ද ?
AVR(auto voltage regulater) eka kiyanne generater voltage eka hadaganna one karana DC supply eka dena unit eka. Me DC supply ekata Excitation Supply kiyala kiyanawa.
AVR යුනිට් එක කියන්නෙ මොකක් වගේ එකක්ද ?
මෙන්න මේවගේ ත්‍රෙඩ් තමයි එලකිරිය " එළකිරි " කරන්නේ
ස්තුතියි අනුරාධ මල්ලි ( රෙප් දෙන්න වටේ යන්නලු නේ )





:O අඩෝ මාත් හිතං හිටියෙ පුළුවන් හැමවෙලාවෙම ජල විදුලිය අරගෙන අවශ්‍ය වුනාම ගල් අඟුරු පුච්චනව කියල :O

අනුරාදය 2015 විතර හොදට ඉදල තියෙනවනෙ. බූට් පාරක් වත් කෑවද බන් දැන් සිස්ටම් අවුල් ගිහින් තියෙන්නෙ![]()




මේ ත්‍රෙඩ් එක කියෙව්වම තේරෙනවා කට්ටියගේ දැනුම පරාසය..
පවිත්‍ර , අමිල සඳරුවන්, sats හැරෙන්න අනික් බොහෝ අය කරන්නේ
එහෙන් මෙහෙන් අහුලා ගත්ත බයිලා ටිකක් ගහනවා... උන්3 නා
ඇර කව්රුත් අහපු දේට නෙවේ උත්තර දෙන්නේ...
උත්තරේ නොදන්නා කමට වෙනත් දෙයක් කියවනවා...![]()
හැන්කොක් නම් හෝඩියේ ඉඳන් පටලන් ඉන්නේ...
අනුරාධට ස්තූතියි මෙවැනි ත්‍රෙඩ් එකක් දැම්මට..![]()
මේ ත්‍රෙඩ් එක කියෙව්වම තේරෙනවා කට්ටියගේ දැනුම පරාසය..
පවිත්‍ර , අමිල සඳරුවන්, sats හැරෙන්න අනික් බොහෝ අය කරන්නේ
එහෙන් මෙහෙන් අහුලා ගත්ත බයිලා ටිකක් ගහනවා... උන්3 නා
ඇර කව්රුත් අහපු දේට නෙවේ උත්තර දෙන්නේ...
උත්තරේ නොදන්නා කමට වෙනත් දෙයක් කියවනවා...![]()
හැන්කොක් නම් හෝඩියේ ඉඳන් පටලන් ඉන්නේ...
අනුරාධට ස්තූතියි මෙවැනි ත්‍රෙඩ් එකක් දැම්මට..![]()
මේ මොන හිපටුවෙක්ද යකෝ මේ..Adeeee ubage mole awlak thiyenawada, wena kawruth meeta kalin ubage awlak thiyenawa kiyala kiyala nadda ?
gon haraka thread date ekawath balanne nathuwa reply karala thiyenne
. මන් එදා දැක්කනේ උඹේ 
අනේ මල්ලි නිකන් 



)මේ මොන හිපටුවෙක්ද යකෝ මේ... මන් එදා දැක්කනේ උඹේ
එන්ජිනේරු කමේ මහත නොදන්න ට්‍රු පවර් , ඇපරන්ට් පවර්
ගැනයි, මීටර් ගැනයි කියන්න ඇවිත්...
මෙතනත් ඉතින් දැක්කා කියපු ඒවා ටික..අනේ මල්ලි නිකන්
තමුසෙගෙයි මගෙයි කාලේ නොකා ඉන්නවා.. මොකෝ එදා
එක පයින් හැරිලා ගියේ..![]()
නැද්ද හම්බුනේ ඇපරන්ට් ගැන සින්නෙක් වත් අහලා දැනගන්න... ?
2 කාරණාව තමයි ත්‍රෙඩ් එක පරණ නිසා තමයි කට්ටියගෙම ලෙවල්
එක පෙනුණේ මට..
පරණ ත්‍රෙඩ් , අලුත් ත්‍රෙඩ් කියල මොකෝ වෙන්නේ...?
කොහොමත් වැඩක් නැහැ උඹ වගේ පහළ ලෙවල් එකේ කෙනෙක්
සමග කතා බහ...
එන්නම් එහෙනම්.. ( හොරෙන් රෙප් කැපුවට මන් තරහ නැහැ මල්ලියෝ...)