විදුලි බලේ ඇමති කතා

Pali8928

Active member
  • Aug 3, 2018
    159
    89
    28
    kandy
    ලංකාවට විදුලිය දෙන්න හදන ඉන්දියාවේ අදානි🤔🤔🤔

    යෝජිත විදුලි බල සංසෝදන පනතේ සමහර වගන්ති වලට මාගේ පැහැදිමක් නැත...indian credit line එකට දෙන තැග්ගද මේ...දැනට විදුලි බල මංඩලය ලබන පාඩුව පියවිමට අනිවාර්යෙන්ම විදුලි බිල වැඩි කරන්න ඔනේ.(2013 පස්සේ විදුලි බිල වැඩි කරලා නෑ).ඒ උනාට අනික් හැමදෙම spare parts diesel petrol ,coal etc...වැඩිවෙලා..ඇමතිට පෙන්නේ සෙවකයින්ගේ පඩිද🤔🤔ානික අව්වේ කට්ට කාලා ලොකු risk අරන් නොපෙනෙන විදුලි ය එක්ක වැඩ කරන් සෙවකයන් පෙන් නැද්ද🤔🤔(ඇමති දැකලා තියන්නේ එක් කොටසක් විතරයි)වෙන රටවල්වල power sector එකේ sallery බැලුවානම් තෙරෙයි .🤔.නොරොච්චෝලේට පස්සේ කිසිම විසාල විදුලි බාලාගාරය්ක් ආවේ නැත්තේ කාගේ වරදින්ද🤔🤔((100mw සුලන් බාලාගාරය ඇර)

    මෙකත් පිරටට විකුනුවොත් ලංකාවම control කරන්න පුලුවන් ඒ අයට..විකුනන්න විකුනන්න කියන ගොඩක් අයට මේක තෙරෙන් නෑ..අනික ඇමති කියනවා වගේ renewable energy වලිනම අපේ system control කරන්න බෑ..🤭ex අපේ peak demand එක තියෙන්නේ රෑට ඉතින් අපිට රැට solar නෑනේ...🤔🤔

    ආදානිගේ කෙරුවාව....

    සුද්දෝ එලවපු හැටි

    ඉන්දියාවේ ගොවින් එලවපු හැටි

    ජර්මනියේන් එලවපු හැටි

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Hema awurudu 3 kata serayak, 25% salary increment gannawanam munta hena gahanna oni.

    286359510_772701510565211_7376086797171941007_n.jpg
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පීක් ටයිම් ඒක රෑට.. ?

    ජල බැටරි ගැන අහල තියනවද ?
     
    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    සෙවකයින්ගේ පඩිද🤔🤔ානික අව්වේ කට්ට කාලා ලොකු risk අරන් නොපෙනෙන විදුලි ය එක්ක වැඩ කරන් සෙවකයන් පෙන් නැද්ද🤔🤔(ඇමති දැකලා තියන්නේ එක් කොටසක් විතරයි)වෙන රටවල්වල power sector එකේ sallery බැලුවානම් තෙරෙයි
    ඇමතිට විතරක් නෙවේ අපිටත් පේනවා පඩි ගැන. අව්වේ කට්ට කන්නෙ ceb එකේ උන් විතරද ලංකාවේ? වෙන රටවල් වල පඩි මෙහෙ පඩි එක්ක compare කරන ගොබ්බයෙක් වෙන්න එපා. එහෙම බැලුවොත් මෙහෙ රස්සා කරන එක වෘත්තියකට වත් ඒ පඩි නෑ.
    වැඩේ වැරදි නම් මිනිස්සුන්ගෙන් පළි අරන් හරියනවද? අන්න ඒක නම් උඹ කියන රටවල නැති උඹලට විතරක් ආඩම්බරෙන් තියෙන දෙයක්.
     
    Pali8928

    Active member
  • Aug 3, 2018
    159
    89
    28
    kandy
    ඇමතිට විතරක් නෙවේ අපිටත් පේනවා පඩි ගැන. අව්වේ කට්ට කන්නෙ ceb එකේ උන් විතරද ලංකාවේ? වෙන රටවල් වල පඩි මෙහෙ පඩි එක්ක compare කරන ගොබ්බයෙක් වෙන්න එපා. එහෙම බැලුවොත් මෙහෙ රස්සා කරන එක වෘත්තියකට වත් ඒ පඩි නෑ.
    වැඩේ වැරදි නම් මිනිස්සුන්ගෙන් පළි අරන් හරියනවද? අන්න ඒක නම් උඹ කියන රටවල නැති උඹලට විතරක් ආඩම්බරෙන් තියෙන දෙයක්.
    උබ දන්න තරම තමා යකෝ it field sallery oita vadi...engineer පඩි විතරක් බලල්ලා මොඩ ආතල් දෙන්න එපා....ඔව් ඔව් 2013 ඉදලා පිනට විදුලි ගන්න වන්ට මේවා තෙරෙන් නෑ....කනුවක් උඅඩ නැගලා බලපන්...අනික ioc petrol doesel වැඩි කරද්දි ඔය කට කොහෙද තිබ්බේ.....🤔🤔🤔🤔

    eka ape rate keranna ba wagawal walata ganna nisa air eka compress kerala keranna puluwan.
    Detail please
    ------ Post added on Jun 10, 2022 at 4:07 AM

    eka ape rate keranna ba wagawal walata ganna nisa air eka compress kerala keranna puluwan.
    Detail please
    Aren’t they capable of doing that now?
    i mean pvt partys...
    ------ Post added on Jun 10, 2022 at 4:09 AM
     
    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    උබ දන්න තරම තමා යකෝ it field sallery oita vadi...engineer පඩි විතරක් බලල්ලා මොඩ ආතල් දෙන්න එපා....ඔව් ඔව් 2013 ඉදලා පිනට විදුලි ගන්න වන්ට මේවා තෙරෙන් නෑ....කනුවක් උඅඩ නැගලා බලපන්...අනික ioc petrol doesel වැඩි කරද්දි ඔය කට කොහෙද තිබ්බේ.....🤔🤔🤔🤔
    🤭 තමන් ඔක්කොම දන්නවා කියල හිතන්න එපා. රිදුනට ඇත්ත කිව්වෙ
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ලංකාවට විදුලිය දෙන්න හදන ඉන්දියාවේ අදානි🤔🤔🤔

    යෝජිත විදුලි බල සංසෝදන පනතේ සමහර වගන්ති වලට මාගේ පැහැදිමක් නැත...indian credit line එකට දෙන තැග්ගද මේ...දැනට විදුලි බල මංඩලය ලබන පාඩුව පියවිමට අනිවාර්යෙන්ම විදුලි බිල වැඩි කරන්න ඔනේ.(2013 පස්සේ විදුලි බිල වැඩි කරලා නෑ).ඒ උනාට අනික් හැමදෙම spare parts diesel petrol ,coal etc...වැඩිවෙලා..ඇමතිට පෙන්නේ සෙවකයින්ගේ පඩිද🤔🤔ානික අව්වේ කට්ට කාලා ලොකු risk අරන් නොපෙනෙන විදුලි ය එක්ක වැඩ කරන් සෙවකයන් පෙන් නැද්ද🤔🤔(ඇමති දැකලා තියන්නේ එක් කොටසක් විතරයි)වෙන රටවල්වල power sector එකේ sallery බැලුවානම් තෙරෙයි .🤔.නොරොච්චෝලේට පස්සේ කිසිම විසාල විදුලි බාලාගාරය්ක් ආවේ නැත්තේ කාගේ වරදින්ද🤔🤔((100mw සුලන් බාලාගාරය ඇර)

    මෙකත් පිරටට විකුනුවොත් ලංකාවම control කරන්න පුලුවන් ඒ අයට..විකුනන්න විකුනන්න කියන ගොඩක් අයට මේක තෙරෙන් නෑ..අනික ඇමති කියනවා වගේ renewable energy වලිනම අපේ system control කරන්න බෑ..🤭ex අපේ peak demand එක තියෙන්නේ රෑට ඉතින් අපිට රැට solar නෑනේ...🤔🤔

    ආදානිගේ කෙරුවාව....

    සුද්දෝ එලවපු හැටි

    ඉන්දියාවේ ගොවින් එලවපු හැටි

    ජර්මනියේන් එලවපු හැටි

    ව‍ෙන රටවල සැලරි හැම එකාම බැලුව‍ොත් ම‍ොකාටවත් ම‍ෙහ‍ෙ රස්සා කරන්න බැරි ව‍ෙයි . ග‍ොන‍ෙක් උනාට තප්පුලන්න‍ේ නැතුව හිටපන් .. පිටරටට ක‍ෙස‍ේ ව‍ෙතත් ඕවා පුද්ගලීක කල යුතුයි . එදාට ඇමතිලාට ග‍ොට්ට අල්ලලා රිංගපු අපතයන් එළියට දාපු ගමන් නිකන්ම ලාබ ලබයි . ව‍ෙන රටවල පඩිය ගන්න ඕන‍ේනම් අපරාද‍ේ ම‍ෙහ‍ෙ ඉන්න‍ේ .. පලයන්ක‍ෝ ඔය කියන රටවලට .. අපි ම‍ොකාටවත් ඉන්න කියන්නෑ .. ඉන්න බැරි එවුන් යන එක හ‍ොදයි ...
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ලංකාව අමුතුවෙන් පිටරටවල් වලට Control කරන්න දෙයක් නැහැ.
    දෙන ණය ටික නෑවැතිවහම කන්න බොන්න නැතුව මැරිලා යන්නේ .
    Nuke කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ
     
    Pali8928

    Active member
  • Aug 3, 2018
    159
    89
    28
    kandy
    ව‍ෙන රටවල සැලරි හැම එකාම බැලුව‍ොත් ම‍ොකාටවත් ම‍ෙහ‍ෙ රස්සා කරන්න බැරි ව‍ෙයි . ග‍ොන‍ෙක් උනාට තප්පුලන්න‍ේ නැතුව හිටපන් .. පිටරටට ක‍ෙස‍ේ ව‍ෙතත් ඕවා පුද්ගලීක කල යුතුයි . එදාට ඇමතිලාට ග‍ොට්ට අල්ලලා රිංගපු අපතයන් එළියට දාපු ගමන් නිකන්ම ලාබ ලබයි . ව‍ෙන රටවල පඩිය ගන්න ඕන‍ේනම් අපරාද‍ේ ම‍ෙහ‍ෙ ඉන්න‍ේ .. පලයන්ක‍ෝ ඔය කියන රටවලට .. අපි ම‍ොකාටවත් ඉන්න කියන්නෑ .. ඉන්න බැරි එවුන් යන එක හ‍ොදයි ...

    ඔව් ඔව් උබලා කරයි මෙලෝ දෙයක් අදන් නෑ....
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,356
    6,522
    113
    අසාධාරණ හම්බකිරිල්ලක් තියන රටක් තමයි ශ්‍රිලංකාව, ඒක සාධාරණීකරණය කරන්නෙ දියුණ රටක පඩි සමග සංසන්දනය කරලා. සමහර consultant ලා දවසට ලෙඩ්ඩු 50 කට වැඩිය බලනව පුද්ගලික චැනලින් වල.