ලංකාවට විදුලිය දෙන්න හදන ඉන්දියාවේ අදානි

යෝජිත විදුලි බල සංසෝදන පනතේ සමහර වගන්ති වලට මාගේ පැහැදිමක් නැත...indian credit line එකට දෙන තැග්ගද මේ...දැනට විදුලි බල මංඩලය ලබන පාඩුව පියවිමට අනිවාර්යෙන්ම විදුලි බිල වැඩි කරන්න ඔනේ.(2013 පස්සේ විදුලි බිල වැඩි කරලා නෑ).ඒ උනාට අනික් හැමදෙම spare parts diesel petrol ,coal etc...වැඩිවෙලා..ඇමතිට පෙන්නේ සෙවකයින්ගේ පඩිද
ානික අව්වේ කට්ට කාලා ලොකු risk අරන් නොපෙනෙන විදුලි ය එක්ක වැඩ කරන් සෙවකයන් පෙන් නැද්ද
(ඇමති දැකලා තියන්නේ එක් කොටසක් විතරයි)වෙන රටවල්වල power sector එකේ sallery බැලුවානම් තෙරෙයි .
.නොරොච්චෝලේට පස්සේ කිසිම විසාල විදුලි බාලාගාරය්ක් ආවේ නැත්තේ කාගේ වරදින්ද
((100mw සුලන් බාලාගාරය ඇර)
මෙකත් පිරටට විකුනුවොත් ලංකාවම control කරන්න පුලුවන් ඒ අයට..විකුනන්න විකුනන්න කියන ගොඩක් අයට මේක තෙරෙන් නෑ..අනික ඇමති කියනවා වගේ renewable energy වලිනම අපේ system control කරන්න බෑ..
ex අපේ peak demand එක තියෙන්නේ රෑට ඉතින් අපිට රැට solar නෑනේ...

ආදානිගේ කෙරුවාව....
සුද්දෝ එලවපු හැටි
ඉන්දියාවේ ගොවින් එලවපු හැටි
ජර්මනියේන් එලවපු හැටි