විදුලි බල මණ්ඩලය

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    ඉතිං උඹ දැන් වෙන රටකට යන්නද හිතාගෙන ඉන්නෙ :sorry: වෙන රටවල් වල ඔහොම කරන්ට් එක කපන්නෑලුද ? :eek: එතකොට උන් මේන්ටෙනන්ස් වැඩ කරන්නෙ කොහොමද ? :eek:


    කපනවයි කියලා මෙහෙමත් කපනවද බන් මල පනිනවා නේ මේ බලපන් GERMENY වල මුළු අව්රුද්දේම විනාඩි 12 යි
    https://cleantechnica.com/2015/10/09/german-outages-12-minutes-per-customeryear/

    ගිය අවුරුද්දේ නොවැම්බර් වල පැය 34 ක් කරන්ට් කපලා තිබ්බ ඒ දවස් වලනම් පට්ට කට්ටක් කෑවේ

     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    අායේ නිවාඩු දාන්න කලින් විදුලි බල මන්ඩලයට call කරලා බලපන්.

    Hoda wade hora niwadu danawata
    :angry::angry:
    උබ කොහෙද බන් ඉන්නේ ඔහොම කුජිත විදියට ලයිට් කපන්න
    කොළඹ තමයි බන්
    generator ekak ganinko ban :P
    :sorry::sorry: සල්ලි දියන්කෝ
    දියුණු රටවල කරන්ට් එක කපන් නැතිව Live line maintenance කරන්නේ.
    :love::love::love:
    හනේ බන් උබල නම්. මට මතක හැටියට චන්ද්රිකගේ කලේ පැය 12 විතර කැපුවා. දවල් කාළෙම විදුලිය නැහැ. රැට නිදා ගන්න කොට තමයි ලයිට් එන්නේ. මස ගානක් මෙහෙම තමයි. පුදුම දුකක් වින්දේ
    :shocked::shocked: මතකයි මතකයි ඇයි අර මගුලේ විදුලි බලාගරේ කැඩුන කලේ මතකද ඔහොම කපුවා විදුලි කප්පාදු කිය කිය :angry::angry: ,වැස්සේ නැති උනත් ඔහොම කපනවනේ බන් ඒ කලේ නම් මට කරන්ට් නැති එක ප්‍රශ්නයක් නෙමෙයි දැන් නම් විනාඩි 10 ක් වත් ඉන්න බෑ බන් :no::no:


     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    අපේ පැත්තේ නම් කරන්ට් කපන්න කලින් දවසේ අනවුන්ස් කරනවා බන්
    කිරිබත්ගොඩ පොට් එකට කෝල් කරාම උන් යන වෙල්වත් කියනවා
    maintenace කොච්චර වෙලා තියෙනවද කියල


    අපේ පැත්තේ මොන මගුලක්වත් නැතිව එක පාර හෙන ගැහුවා වගේ කපනවා බන් :sorry:
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    අනේ මන්ද :baffled: මුන්ගෙ මේ පරංගිය කෝට්ටෙ ගියා වගේ කරන්ට් එක දීම හින්දද කොහෙද උදේ ඉඳන් රෑ වෙනකං මේන්ටෙනන්ස් කරන්න වෙන්නෙ :sorry:


    දැන් SOLAR PANEL SET එකක් ගන්න කාලේ හරි නැත්නම් ඔක්කොම දමලා ගහලා යනවා යන්න වෙන කොහේ හරි , මට ලංකවේ එපාම වෙලා තියෙන දේවල්
    1, කරන්ට් කපන එක
    2, පාරවල්
    3.බස් සේවාව
    4,කොච්චි

    බලන් ගියාම ඔක්කොම එපා වෙලා බන් තියෙන්නේ මොන කරුමෙට මෙහෙ ඉපදුනාද මන්දා :no::no:
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    කලින් දවසෙ අනවුන්ස් එකක් යනවා කරන්ට් එක කපන්න යන පැතිවල.
    ලයින් එකේ හයි ටෙන්ශන් ඕෆ් කරන්න ඕන..
    ඊට පස්සෙ LT ලයින් ඕෆ් කරන්න ඕන.
    හොටේල් වල ජෙනරේටර් වලින් සප්ලයි එනවද බලන්න ඕන.
    කරන්ට් කපන්නෙ ආසාවට ආතල් ගන්න නෙවි.
    ගොඩක් ලී කනු දිරලා, ඒවා අයින් නොකලොත් ලයින් කඩන් වැටෙනවා.
    දවසකට කනු 2ක් වගේ කරන්න වෙන්නෙ. වාහන යන්න බැරි පැත්තක නම් (කුඹුරක/තේ වත්තක/කන්දක වගේ) කනු උඩට අදින්න වෙනවා.
    ඒවට වෙලා යනවා. උඩ තියෙන ලයින් එක කනෙක්ෂන් එකෙන් ගලවලා අලුත් කනු වලට ගන්න වෙනවා.
    තව සමහර කනු වල තියෙන පින් හෝදන්න ඕන. නැත්නම් අකුනු වගේ ආවොතින් දරාගන්න බැරි වෙනවා.
    ට්‍රාන්ස්ෆෝමර් චෙක් කරන්න ඕන.
    කනු හිටවන්න වලවල් කපන්න ඕන.
    අඩි 6ක් ගැඹුරට හාරන ඒවා.
    ඒවට වෙලා යනවා. මල් පැල හිටවනවා වගේ නෙවිම්
    කරන්ට් ගියාම බැනුම් අහන්න වෙන්නෙ මණ්ඩලේ අයට.
    දවසක් නැතිවුනාම බනිනවා. කොහොමෙයි ලයින් එකක් කඩාගෙන වැටුලා කරන්ට් වැදිලා මිනිස්සු මැරුනම, සතියක් විතර නැතිව හිටියම.
    හුළඟට ලයින් වැටුනම වැස්ස නොබලා වැඩකරන මිනිස්සු අමතකයි එතකොට.
    හවස ලයින් එක චෙක් කරලා දෙන්න වෙන්නෙ.
    නැත්නම් ශෝට් වෙලා විදුලි උපකරණ පිච්චෙන්න පුලුවන්.
    හිතල බලන්න. බනින්න එපා. ගෙදරින් අහල බලන්න අනවුන්ස් කලාද කියලා.
    එහෙම නැත්නම් වැරදි


    නෑ බන් ANNOUNCE කරේ අපේ පැත්තේ ලි කණු නම් නෑ ඔක්කොම කොන්ක්‍රීට් අනිවාරෙන් මාසෙට දෙපාරක්වත් නොකියා කපනවා කියලා කැපුවත් ඔහොම කපනකොට එපා වෙනවනේ බන් මගුල බිල නම් ගන්නවා වැඩියෙනුත් එක්ක සේවාව අන්තිමයි :angry::angry::angry:
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්

    ඒ මචන්..
    නින්ද යන්න ගහපු පෙත්ත මොකද්ද බං..:confused:
    පිරිටන් , මේකක් බිව්වම කොච්චර රස්නේ උනත් ඇදට වැටිච්ච් ගමන් නින්ද යනවා ආයේ එක දිගට පැය 12 ක් උනත් නිදා ගන්න පුළුවන් එක දවසක් මන් රෑ 2 ක් බීල නිදා ගත්ත ගෙදර කවුරුත් හිටියේ නෑ නැගිටලා බලද්දී හවස 4 යි ඒත් නිදි මත තිබ්බා , මේක ගොඩක් බොන්නේ සෙමට , ඇලජික් වලටත් දෙනවා
    පිරිටන් වෙන්න ඇති

    :yes::yes::yes:

     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්


    නෑ බං.. ඒකට ඒ හැටි ලොකුවට නින්ද යන්නේ නෑ.. නිදි මත එනවා නැත්තේ නෑ.. ඒවුනත් මහ ලොකු ගැම්මක් නෑ..:rolleyes:
    Hospital එකේ ඔපරේෂන් කරන්න එහෙම ඉන්නකොට කලින් දවසේ පෙත්තක් දෙනවා හොඳට නිදා ගන්න කියලා.. අන්න ඒක තමයි පෙත්ත..:P නිදා ගත්ත පැත්ත මතකත් නෑ.. උදේට මොකෙක් හරි කතා කරනකන් දොයි..:rofl:
    සමහරු බස් වල දුර ගමන් යද්දී ගන්නවා කියලා අහලා තියෙනවා.. ෆාමසි වලින් නිකන්ම දෙයි කියලානම් හිතන්න අමාරුයි අපේ උන් කර ගන්න වැඩ නිසා..:baffled:
    ඒ නිසයි ඇහුවේ..;)


    මටනම් පිරිටන් එකක් බිව්වම දවස් දෙකක් විතර එක දිගට නිදා ගන්න පුළුවන්:yes::yes:
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්


    කතාව ඇත්ත.. අපි ගෙදරට වෙලා බැන්නට ඕක තමයි ඉතින් ඕකෙ හැංගුණ කතාව..:sorry:
    ඔච්චර සංකීර්ණ සීන් එකක්නම් කියනකන් ඔලුවට ගියේ නෑ මෙච්චර දවස්..:no:
    හැබැයි මටනම් විදුලි බල මණ්ඩලේ මිනිස්සු ගැන මාර හැඟීමක් ආවා සිරිපාදේ නගිනකොට..:rolleyes: වයර් ඇදලා ලයිට් දෙන්න කොච්චරනම් දුකක් විඳින්න ඇතිද කියලා හිතුනා බං සමහර තැන් වල හිටවලා තියෙන ලයිට් කණු දැක්කාම.. හෙන ප්‍රපාත වල, බෑවුම් වල, හෙල් වල එහෙම කණු හයි කරලා, මිනිස්සුන්ට අවහිරයක් නොවෙන්න.. ඒ දේවල් ගැන කාටවත් ඔලුවට යන්නෙත් නෑ කොච්චර රෑ වෙලා ලයිට් එලියෙන් කරුණා කළත්..:dull:


    ඒවා හොඳ වැඩ:love::love: මේවා නම් :angry::angry::angry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අනේ මන්ද :baffled: මුන්ගෙ මේ පරංගිය කෝට්ටෙ ගියා වගේ කරන්ට් එක දීම හින්දද කොහෙද උදේ ඉඳන් රෑ වෙනකං මේන්ටෙනන්ස් කරන්න වෙන්නෙ :sorry:

    ලයින් ඇද ලා තියෙන්නේ කොහොමද දන්නේ නා
    බලාගාර දෙක තුනකින් එන ලයින් එක මද්යස්තනෙකට වගේ ඇදල ඇති නේද
    මේක යන්නේ කොහොමද දන්නේ නැ
    centralized විදියටද නැත්නම් decentralized විදියටට්ද :confused::confused:

    ගම්පහ එක හෙන ලගයි අපිට
    එත් එහෙන් නෙමේ කරන්ට් එන්නේ ඊටවඩා km 6-8 ක් දුරින් තියෙන පැත්තක ඉදන් :confused::confused:



    අපේ පැත්තේ මොන මගුලක්වත් නැතිව එක පාර හෙන ගැහුවා වගේ කපනවා බන් :sorry:

    එහෙමනම් අවුලක් තමා
    පත්තෙම් කට්ටිය එකතුවෙලා උන්ට් කම්ප්ලේන් එකක් දමමන්ම් හරි
    අඩුම ගානේ කලින් දවසේ අනවුන්ස් පාරක් හරි දාන්න කියල
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    ලයින් ඇද ලා තියෙන්නේ කොහොමද දන්නේ නා
    බලාගාර දෙක තුනකින් එන ලයින් එක මද්යස්තනෙකට වගේ ඇදල ඇති නේද
    මේක යන්නේ කොහොමද දන්නේ නැ
    centralized විදියටද නැත්නම් decentralized විදියටට්ද :confused::confused:

    ගම්පහ එක හෙන ලගයි අපිට
    එත් එහෙන් නෙමේ කරන්ට් එන්නේ ඊටවඩා km 6-8 ක් දුරින් තියෙන පැත්තක ඉදන් :confused::confused:
    උඹලට කොටුගොඩෙන් වෙන්න ඇති එන්නෙ
     
    Last edited: