ඉතිං උඹ දැන් වෙන රටකට යන්නද හිතාගෙන ඉන්නෙවෙන රටවල් වල ඔහොම කරන්ට් එක කපන්නෑලුද ?
එතකොට උන් මේන්ටෙනන්ස් වැඩ කරන්නෙ කොහොමද ?
![]()
අායේ නිවාඩු දාන්න කලින් විදුලි බල මන්ඩලයට call කරලා බලපන්.
Hoda wade hora niwadu danawata


කොළඹ තමයි බන්උබ කොහෙද බන් ඉන්නේ ඔහොම කුජිත විදියට ලයිට් කපන්න
generator ekak ganinko ban![]()

සල්ලි දියන්කෝදියුණු රටවල කරන්ට් එක කපන් නැතිව Live line maintenance කරන්නේ.



හනේ බන් උබල නම්. මට මතක හැටියට චන්ද්රිකගේ කලේ පැය 12 විතර කැපුවා. දවල් කාළෙම විදුලිය නැහැ. රැට නිදා ගන්න කොට තමයි ලයිට් එන්නේ. මස ගානක් මෙහෙම තමයි. පුදුම දුකක් වින්දේ

මතකයි මතකයි ඇයි අර මගුලේ විදුලි බලාගරේ කැඩුන කලේ මතකද ඔහොම කපුවා විදුලි කප්පාදු කිය කිය 
,වැස්සේ නැති උනත් ඔහොම කපනවනේ බන් ඒ කලේ නම් මට කරන්ට් නැති එක ප්රශ්නයක් නෙමෙයි දැන් නම් විනාඩි 10 ක් වත් ඉන්න බෑ බන් 

Apita SMS enawane ban current kapanna kalin dawase wage ubalata nadda
BTW aluth line ekak hode
Apply karanakota mobile number danna thibba

කොහමද බන් ඕක ගන්නේ ???Apita SMS enawane ban current kapanna kalin dawase wage ubalata nadda
BTW aluth line ekak hode
Apply karanakota mobile number danna thibba
okata ban CEB eke mobile num eka reg karala thiyenne one, ethakota sms eka eanwa dawas 2-3 kata kalinඅපේ පැත්තේ නම් කරන්ට් කපන්න කලින් දවසේ අනවුන්ස් කරනවා බන්
කිරිබත්ගොඩ පොට් එකට කෝල් කරාම උන් යන වෙල්වත් කියනවා
maintenace කොච්චර වෙලා තියෙනවද කියල

අනේ මන්දමුන්ගෙ මේ පරංගිය කෝට්ටෙ ගියා වගේ කරන්ට් එක දීම හින්දද කොහෙද උදේ ඉඳන් රෑ වෙනකං මේන්ටෙනන්ස් කරන්න වෙන්නෙ
![]()


කලින් දවසෙ අනවුන්ස් එකක් යනවා කරන්ට් එක කපන්න යන පැතිවල.
ලයින් එකේ හයි ටෙන්ශන් ඕෆ් කරන්න ඕන..
ඊට පස්සෙ LT ලයින් ඕෆ් කරන්න ඕන.
හොටේල් වල ජෙනරේටර් වලින් සප්ලයි එනවද බලන්න ඕන.
කරන්ට් කපන්නෙ ආසාවට ආතල් ගන්න නෙවි.
ගොඩක් ලී කනු දිරලා, ඒවා අයින් නොකලොත් ලයින් කඩන් වැටෙනවා.
දවසකට කනු 2ක් වගේ කරන්න වෙන්නෙ. වාහන යන්න බැරි පැත්තක නම් (කුඹුරක/තේ වත්තක/කන්දක වගේ) කනු උඩට අදින්න වෙනවා.
ඒවට වෙලා යනවා. උඩ තියෙන ලයින් එක කනෙක්ෂන් එකෙන් ගලවලා අලුත් කනු වලට ගන්න වෙනවා.
තව සමහර කනු වල තියෙන පින් හෝදන්න ඕන. නැත්නම් අකුනු වගේ ආවොතින් දරාගන්න බැරි වෙනවා.
ට්රාන්ස්ෆෝමර් චෙක් කරන්න ඕන.
කනු හිටවන්න වලවල් කපන්න ඕන.
අඩි 6ක් ගැඹුරට හාරන ඒවා.
ඒවට වෙලා යනවා. මල් පැල හිටවනවා වගේ නෙවිම්
කරන්ට් ගියාම බැනුම් අහන්න වෙන්නෙ මණ්ඩලේ අයට.
දවසක් නැතිවුනාම බනිනවා. කොහොමෙයි ලයින් එකක් කඩාගෙන වැටුලා කරන්ට් වැදිලා මිනිස්සු මැරුනම, සතියක් විතර නැතිව හිටියම.
හුළඟට ලයින් වැටුනම වැස්ස නොබලා වැඩකරන මිනිස්සු අමතකයි එතකොට.
හවස ලයින් එක චෙක් කරලා දෙන්න වෙන්නෙ.
නැත්නම් ශෝට් වෙලා විදුලි උපකරණ පිච්චෙන්න පුලුවන්.
හිතල බලන්න. බනින්න එපා. ගෙදරින් අහල බලන්න අනවුන්ස් කලාද කියලා.
එහෙම නැත්නම් වැරදි



Ube dawasama iwarai Ai niwadu damme nida gandada![]()

කොහෙද ඉතින් 


පිරිටන් , මේකක් බිව්වම කොච්චර රස්නේ උනත් ඇදට වැටිච්ච් ගමන් නින්ද යනවා ආයේ එක දිගට පැය 12 ක් උනත් නිදා ගන්න පුළුවන් එක දවසක් මන් රෑ 2 ක් බීල නිදා ගත්ත ගෙදර කවුරුත් හිටියේ නෑ නැගිටලා බලද්දී හවස 4 යි ඒත් නිදි මත තිබ්බා , මේක ගොඩක් බොන්නේ සෙමට , ඇලජික් වලටත් දෙනවාඒ මචන්..
නින්ද යන්න ගහපු පෙත්ත මොකද්ද බං..
පිරිටන් වෙන්න ඇති



නෑ බං.. ඒකට ඒ හැටි ලොකුවට නින්ද යන්නේ නෑ.. නිදි මත එනවා නැත්තේ නෑ.. ඒවුනත් මහ ලොකු ගැම්මක් නෑ..
Hospital එකේ ඔපරේෂන් කරන්න එහෙම ඉන්නකොට කලින් දවසේ පෙත්තක් දෙනවා හොඳට නිදා ගන්න කියලා.. අන්න ඒක තමයි පෙත්ත..නිදා ගත්ත පැත්ත මතකත් නෑ.. උදේට මොකෙක් හරි කතා කරනකන් දොයි..
සමහරු බස් වල දුර ගමන් යද්දී ගන්නවා කියලා අහලා තියෙනවා.. ෆාමසි වලින් නිකන්ම දෙයි කියලානම් හිතන්න අමාරුයි අපේ උන් කර ගන්න වැඩ නිසා..
ඒ නිසයි ඇහුවේ..


කතාව ඇත්ත.. අපි ගෙදරට වෙලා බැන්නට ඕක තමයි ඉතින් ඕකෙ හැංගුණ කතාව..
ඔච්චර සංකීර්ණ සීන් එකක්නම් කියනකන් ඔලුවට ගියේ නෑ මෙච්චර දවස්..
හැබැයි මටනම් විදුලි බල මණ්ඩලේ මිනිස්සු ගැන මාර හැඟීමක් ආවා සිරිපාදේ නගිනකොට..වයර් ඇදලා ලයිට් දෙන්න කොච්චරනම් දුකක් විඳින්න ඇතිද කියලා හිතුනා බං සමහර තැන් වල හිටවලා තියෙන ලයිට් කණු දැක්කාම.. හෙන ප්රපාත වල, බෑවුම් වල, හෙල් වල එහෙම කණු හයි කරලා, මිනිස්සුන්ට අවහිරයක් නොවෙන්න.. ඒ දේවල් ගැන කාටවත් ඔලුවට යන්නෙත් නෑ කොච්චර රෑ වෙලා ලයිට් එලියෙන් කරුණා කළත්..

මේවා නම් 


අනේ මන්දමුන්ගෙ මේ පරංගිය කෝට්ටෙ ගියා වගේ කරන්ට් එක දීම හින්දද කොහෙද උදේ ඉඳන් රෑ වෙනකං මේන්ටෙනන්ස් කරන්න වෙන්නෙ
![]()




අපේ පැත්තේ මොන මගුලක්වත් නැතිව එක පාර හෙන ගැහුවා වගේ කපනවා බන්
උඹලට කොටුගොඩෙන් වෙන්න ඇති එන්නෙ
ලයින් ඇද ලා තියෙන්නේ කොහොමද දන්නේ නා
බලාගාර දෙක තුනකින් එන ලයින් එක මද්යස්තනෙකට වගේ ඇදල ඇති නේද
මේක යන්නේ කොහොමද දන්නේ නැ
centralized විදියටද නැත්නම් decentralized විදියටට්ද
ගම්පහ එක හෙන ලගයි අපිට
එත් එහෙන් නෙමේ කරන්ට් එන්නේ ඊටවඩා km 6-8 ක් දුරින් තියෙන පැත්තක ඉදන්![]()