ලීෆ් සෙල් ඒකක වොල්ටේජ් කොහොමද?
80% 20% SOC (State of Charge) අතර තියෙන්නෙ කියලා මනින්නේ කොහාමද?
ඉස්තුතියි..
ලීෆ් මොඩුයුල් එකක සෙල් 4යි. දෙකක් පැරලල්, ඒවගේ දෙකක් සිරියල්.
සෙල් එකක් 4වොල්ට් වලට ආවම 80% කියල අපි ගන්නෙ. ලීෆ් කාර් එකෙත් උපරිම චාජ් කරන්නෙ 4.15 වොල්ට් එහෙම නැත්නම් 95%. 20% කියන්නෙ 3වොල්ට් විතර වෙන්න ඕනේ. මම නම් 3.5 වොල්ට් වෙනකොට ඩිස්චාර්ජ් කට් කරනවා
ලීෆ් මොඩියුල් ගැන තව විස්තර මෙතනින්
1. http://hybridautocenter.com/HAC4/index.php?option=com_content&view=article&id=72&Itemid=631
2. http://www.electricvehiclewiki.com/Battery_Capacity_Loss
