ඉන්වර්ටර් එකෙන් සරල ධාරාව ප්රත්යවර්ත ධාරාවක් කරනකොට තම ගොඩක්ම ශක්ති හානියක් වෙන්නේ. ඒ කිවේ බැටරි එකෙන් අරන් එක ගෙදරට විදුලිබල මණ්ඩලෙන් දෙන එකට හරනවකොට. රුපවාහිනී, රේඩියෝ, වගේ ගෙදර පාවිච්චි කරන ගොඩක් ඒවා වැඩ කරන්නේ සරල ධාරාවෙන්, ඒ කිවේ බැටරි එකෙන් දෙන විදිහට. එක නිසා හොදම දේ නිතරම පාවිච්චි කරන ඒ වගේ බඩු බැටරි එකෙන් වැඩ කරන්න හදාගන්න එක. මෙන්න මේ වගේ දෙයක් ට්‍රය් කරලා බලන්න.
ගොඩක් උපකරන කෙලින්ම ඩීසී වලින් දුවන්න පුලුවන්. උදාහරන විදියට ලැප්ටොප් සහ LED / LCD ටීවී. බැටරි වල තියන ඩීසී 230 ඒසී කරල නැවත ඩිවයිස් වලට ඕන ගානට ඩීසී කරන එක ඇත්තටම හරි අකාර්යක්ශම සහ අනවශ්‍ය වැඩක්. නමුත් මතක තියා ගන්න ඕනෙ දෙයක් තමයි ලෝ වොල්ටේජ් වලින් වැඩ කරද්දි වයර් වලින් යන ධාරාව වැඩි නිසා වයර් වල වෙන ලොස් එක වැඩි වීම. ඩීසී වලින් ම කරනව නම් එක්කො මහත වයර් පවිච්චි කරන්න, නැතිනම් බැටරිය සහ ඩිවයිස් අතර දුර අඩු කර ගන්න