විදුලි බල මන්ඩලයට සමු දීම - සූර්ය බලය 03

twimalasuriya

Member
Mar 11, 2008
27
8
3
ලීෆ් සෙල් ඒකක වොල්ටේජ් කොහොමද?
80% 20% SOC (State of Charge) අතර තියෙන්නෙ කියලා මනින්නේ කොහාමද?

ඉස්තුතියි..

ලීෆ් මොඩුයුල් එකක සෙල් 4යි. දෙකක් පැරලල්, ඒවගේ දෙකක් සිරියල්.

සෙල් එකක් 4වොල්ට් වලට ආවම 80% කියල අපි ගන්නෙ. ලීෆ් කාර් එකෙත් උපරිම චාජ් කරන්නෙ 4.15 වොල්ට් එහෙම නැත්නම් 95%. 20% කියන්නෙ 3වොල්ට් විතර වෙන්න ඕනේ. මම නම් 3.5 වොල්ට් වෙනකොට ඩිස්චාර්ජ් කට් කරනවා

ලීෆ් මොඩියුල් ගැන තව විස්තර මෙතනින්

1. http://hybridautocenter.com/HAC4/index.php?option=com_content&view=article&id=72&Itemid=631

2. http://www.electricvehiclewiki.com/Battery_Capacity_Loss
 
  • Like
Reactions: thedigit2s

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda

    තැන්ක්ස්. rep added.

    මම අහලා තියෙන විදිහට ලීෆ් ඒකේ දි සෙල් චාර්ජ් වෙන්නෙ high frequency supply ඒකකින්. ඔයා යුස් කරන සොලා කොන්ට්‍රොලර් ඒකෙන් ඒ function ඒක වෙනවද? ඒහෙම නැතිනම් වොල්ටේජ් ලෙවල් ඒක බල බල ඩිරෙක්ට් චාජ් කරනවද?
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola

    Battery කොහොමත් DC නිසා frequency කථාවක් එන් නැතිවෙයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909

    ලීෆ් බැටරි මොඩියුල් ගත්තේ කොහෙන්ද? අලුත්ම ඒවද? බ්‍රෑන්ඩ් එක මොකක්ද? කොලිටි එක බලා ගන්නෙ කොහොමද?
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    Battery කොහොමත් DC නිසා frequency කථාවක් එන් නැතිවෙයි.

    ඒනවා බ්‍රො.. quick charge කරන කොට තමයි ඔය සීන් ඒක තියෙන්නෙ.
    ලිතියම් අයර්න් බැටරි චාර්ජ්කරනවා කියන්නෙ දැලිපිහියෙන් කිරිකනවා වගෙ වැඩක්. ඒහෙමයි කියලා කිරි නොකා ඉන්න පුලුවන්යැ නෙද?
     
    Last edited:

    twimalasuriya

    Member
    Mar 11, 2008
    27
    8
    3
    තැන්ක්ස්. rep added.

    මම අහලා තියෙන විදිහට ලීෆ් ඒකේ දි සෙල් චාර්ජ් වෙන්නෙ high frequency supply ඒකකින්. ඔයා යුස් කරන සොලා කොන්ට්‍රොලර් ඒකෙන් ඒ function ඒක වෙනවද? ඒහෙම නැතිනම් වොල්ටේජ් ලෙවල් ඒක බල බල ඩිරෙක්ට් චාජ් කරනවද?

    ලීෆ් ෆාස්ට් චාජරේ එහෙම හයි ෆ්‍රිකුවන්සි වලින් චාජ් කරනවද ලියන එක හොයල බලන්න වෙනව. මම දන්නෙ නෑ. මම පාවිච්චි කරපු mpt7210a කොන්ට්‍රොලර් එකෙත් වෙනත් බූස්ට් කොන්වටර් එකක් වගේම හයි ෆ්‍රිකුවසි වලින් තමයි වොල්ටේජ් එක බූස්ට් කර ගන්නේ. හැබැයි ඔවුට්පුට් ස්ටේජ් එකට එන්නෙ ස්මූත් කරපු ඩීසී. මෙකෙ කට් ඔෆ් වොල්ටේජ් සෙට් කරන්න පුලුවන්. මම සෙට් කරලා තියෙනෙ විදියට 48 වෝල්ට් වලින් කට් වෙනවා
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    ලීෆ් ෆාස්ට් චාජරේ එහෙම හයි ෆ්‍රිකුවන්සි වලින් චාජ් කරනවද ලියන එක හොයල බලන්න වෙනව. මම දන්නෙ නෑ. මම පාවිච්චි කරපු mpt7210a කොන්ට්‍රොලර් එකෙත් වෙනත් බූස්ට් කොන්වටර් එකක් වගේම හයි ෆ්‍රිකුවසි වලින් තමයි වොල්ටේජ් එක බූස්ට් කර ගන්නේ. හැබැයි ඔවුට්පුට් ස්ටේජ් එකට එන්නෙ ස්මූත් කරපු ඩීසී. මෙකෙ කට් ඔෆ් වොල්ටේජ් සෙට් කරන්න පුලුවන්. මම සෙට් කරලා තියෙනෙ විදියට 48 වෝල්ට් වලින් කට් වෙනවා

    prius ඒකෙ නම් චාර්ජ් වෙන්නෙ කිලො හර්ට්ස් ගානකින් , ඒතකොට තමයි ඉක්මනට චාජ්කරගන්න පුළුවන් වෙන්නෙ. ට්‍රිකල් චාර්ජ් කියලා කියන්නෙ.. මම prius cell වල නම් experiment කරලා තියෙනවා. ලිෆ් නම් අතපත ගාලා නැ..
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    තැන්ක්ස්. rep added.

    මම අහලා තියෙන විදිහට ලීෆ් ඒකේ දි සෙල් චාර්ජ් වෙන්නෙ high frequency supply ඒකකින්. ඔයා යුස් කරන සොලා කොන්ට්‍රොලර් ඒකෙන් ඒ function ඒක වෙනවද? ඒහෙම නැතිනම් වොල්ටේජ් ලෙවල් ඒක බල බල ඩිරෙක්ට් චාජ් කරනවද?

    Battery charge wenne DC walin neweda,, frequency kathawa mokakda...
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    http://twimalasuriya.blogspot.com/2017/08/06.html

    වියදම් කරපුවා නැවත ගන්න යන කාලෙ කොච්චරද ?

    මේක අහන්නෙ වියදම ගැන වඩාත් සිතන කෙනෙක් නිසා, බැටරි මොඩියුල් 6කට ගාන හදනවා. මොකද වැඩේට 6ක් ඇති

    පැනල් - 46000
    ඉන්වටරේ - 20000
    චාජ් කොන්ට්‍රොලරේ - 6000
    බැටරි- 36000
    එකතුව - 107000 - 110,000 කියල ගමු

    මාසෙකට යුනිට් 250ක් ග්‍රිඩ් එකෙන් ගත්තම බිල = 7,213.50
    ඒකක 70ක් මම හදා ගත්තම ඉතුරු ගානට බිල = 4,003.50
    මාසෙකට ඉතුරු වෙන ගාන = 3210.00
    වියදම් කරපු 110,000 ගන්න යන මාස ගාන = 110,000 / 3210 = මාස 34

    මාසෙකට පාවිච්චි කරන ඒකක ගාන අඩු නම් වියදම කවර් කරන්න යන කාලෙ වැඩී. බලමු ඒකක 90ක් ගන්න කෙනෙක්ට

    මාසෙකට යුනිට් 90ක් ග්‍රිඩ් එකෙන් ගත්තම බිල = 861
    ඒකක 70ක් මම හදා ගත්තම ඉතුරු ගානට බිල = 80
    මාසෙකට ඉතුරු වෙන ගාන = 781
    වියදම් කරපු 110,000 ගන්න යන මාස ගාන = 110,000 / 781 = මාස 140 - හදන්න එපා. සෑහෙන පාඩුයි

    Inverter, Battery සහ අනෙකුත් අවශ්‍ය දේවල් ගන්න පුළුවන් තැන් මොනවද? හොඳ Brand මොනවද? පුළුවන් නම් අළුත් Thread එකක් පටන් ගන්න මේ සම්බන්ධව.
     
    twimalasuriya

    Member
    Mar 11, 2008
    27
    8
    3
    Inverter, Battery සහ අනෙකුත් අවශ්‍ය දේවල් ගන්න පුළුවන් තැන් මොනවද? හොඳ Brand මොනවද? පුළුවන් නම් අළුත් Thread එකක් පටන් ගන්න මේ සම්බන්ධව.

    1. ඉන්වටරෙ ගත්තෙ ඊබේ එකෙන්. කොටුවෙත් තියනව. කම්පැනිවල හාඩ්වෙයා මාරු කරන අය ගාවත් හොඳ යූපීඑස් තියනව ඉන්වටර් විදියට පාවිච්චි කරන්න පුලුවන් ඒව

    2. බැටරි - ලෙඩ් ඇසිඩ් ඩීප් සයිකල්, ලොකු යූපීඑස් වලින් අයින් කරපුවා ගන්න පුලුවන් නම් ලාබයි. හොයන්න වෙනවා. ලීෆ් බැටරිනම් ගන්න පුලුවන් 250,000කට විතර රිකන්ඩිශන් පාට්ස් ශොප් වලින්. 4 දෙනෙකුට බෙදා ගන්න පුලුවන්. ප්‍රියන්ත ගීගනගේ ගාවත් බැටරි තියනවා. ඉක්මන් එකේ නම ගහලා හොයන්න

    3. හොඳ Brand - ඉන්වටර් නම් ඔය suoer කියන එක ලාබ ඒත් සාමාන්‍යෙන් හොඳ එකක්. බැටරි නම් මම කැමති ලීෆ් මොඩියුල් තමයි. ඩීප් සයිකල් ඒහැටි නරක නෑ. මාර බරයි.

    4. අළුත් Thread එකක් - හොඳ අදහස
     
    twimalasuriya

    Member
    Mar 11, 2008
    27
    8
    3
    එක්කනෙක් දැන් PM එකක් දාලා අහලා තිබුණා Leaf Battery Module ගන්න තියෙන්නේ කොහෙද කියලා?

    කවුරු හරි දන්න කෙනෙක් කියනවද Leaf Battery Module ගන්න පුළුවන් තැන්?

    ලාබම ක්‍රමේ පාවිච්චි කරපු ලීෆ් බැටරියක් අරන් කීප් දෙනෙක් බෙදා ගන්න එක. ප්‍රියන්ත විකුනනවා 7500 ගානෙ. https://ikman.lk/en/shops/priyantha-electronics

    මම ගාව තියනවා ලීෆ් මොඩියුල් 70ක්. විකුනන්න අදහසක් නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    1. ඉන්වටරෙ ගත්තෙ ඊබේ එකෙන්. කොටුවෙත් තියනව. කම්පැනිවල හාඩ්වෙයා මාරු කරන අය ගාවත් හොඳ යූපීඑස් තියනව ඉන්වටර් විදියට පාවිච්චි කරන්න පුලුවන් ඒව

    2. බැටරි - ලෙඩ් ඇසිඩ් ඩීප් සයිකල්, ලොකු යූපීඑස් වලින් අයින් කරපුවා ගන්න පුලුවන් නම් ලාබයි. හොයන්න වෙනවා. ලීෆ් බැටරිනම් ගන්න පුලුවන් 250,000කට විතර රිකන්ඩිශන් පාට්ස් ශොප් වලින්. 4 දෙනෙකුට බෙදා ගන්න පුලුවන්. ප්‍රියන්ත ගීගනගේ ගාවත් බැටරි තියනවා. ඉක්මන් එකේ නම ගහලා හොයන්න

    3. හොඳ Brand - ඉන්වටර් නම් ඔය suoer කියන එක ලාබ ඒත් සාමාන්‍යෙන් හොඳ එකක්. බැටරි නම් මම කැමති ලීෆ් මොඩියුල් තමයි. ඩීප් සයිකල් ඒහැටි නරක නෑ. මාර බරයි.

    4. අළුත් Thread එකක් - හොඳ අදහස

    ලිෆ් බැටරි ලෙඩ් ඇසිඩ් වලට ඩිසයින් කරපු චාජර් වලින් චාර්ජ් කරලා හරියන්නේ නෑ ඕවර් චාර්ජ් වෙන්න පුළුවන් බැලන්ස් නැති වෙන්න පුළුවන්

    ඩිප් සයිකල් ලෙඩ් ඇසිඩ් හෝ අලුත් කාර් බැටරි තමයි සෙට් වෙන්නේ. ලිෆ් බැටරි ගන්න එකාට 60000 විතර යනවනෙ ඒ ගානට හොඳ පවර්ෆුල් බැටරි ගන්න පුළුවන්.
     
    twimalasuriya

    Member
    Mar 11, 2008
    27
    8
    3
    ලීෆ් බැටරි මොඩියුල් ගත්තේ කොහෙන්ද? අලුත්ම ඒවද? බ්‍රෑන්ඩ් එක මොකක්ද? කොලිටි එක බලා ගන්නෙ කොහොමද?

    1. කොහෙන්ද?
    මම 3න් පාරකට ලීෆ් මොඩුයුල් ගත්තා
    1. ප්‍රියන්ත - 12 - 73000
    2. ප්‍රියන්ත - 12 - 90000
    3. ඔටො ඔක්ශන් - බැටරියක්ම 250,000. යාලුවෙක්ට මොඩියුල් දෙකක් දුන්නා

    2. අලුත්ම ඒවද? - පාවිච්චි කරපුවා

    3. කොලිටි එක බලා ගන්නෙ කොහොමද? - චාජ් කරලා, ඩිස්චාජ් කරලා කැපෑසිටි එක මනිනවා
     
    twimalasuriya

    Member
    Mar 11, 2008
    27
    8
    3
    ලිෆ් බැටරි ලෙඩ් ඇසිඩ් වලට ඩිසයින් කරපු චාජර් වලින් චාර්ජ් කරලා හරියන්නේ නෑ ඕවර් චාර්ජ් වෙන්න පුළුවන් බැලන්ස් නැති වෙන්න පුළුවන්

    ඩිප් සයිකල් ලෙඩ් ඇසිඩ් හෝ අලුත් කාර් බැටරි තමයි සෙට් වෙන්නේ. ලිෆ් බැටරි ගන්න එකාට 60000 විතර යනවනෙ ඒ ගානට හොඳ පවර්ෆුල් බැටරි ගන්න පුළුවන්.

    ලෙඩ් ඇසිඩ් වලට හදපු චාජ් කොන්ට්‍රොලර් හරි යන්නෙ නෑ. චාජ් උනාම කට් ඔෆ් කල යුතුය. ට්‍රිකල් චාජ් කරන්න බෑ. මම පාවිච්චි කලේ කියන mpt7210a චාජර් එක. ඒක ලිතියුම් වලට සුදුසුයි.

    ඔය අන්බැලන්ස් වීම නම් වෙන්නේ නෑ සමාන මොඩුයුල් තියනවානම්. මගේ සෙල් සියල්ල හොඳටම බැලන්ස් තාම. මාස9 විතර. ඒක බලන්න වොල්ට් මීටර් සවි කරලා තියනවා.

    ලෙඩ් ඇසිඩ් වලට කැමති අය ඒව පාවිච්චි කරන්න.

    වොල්ට් 12 ඇම්පියර් පැය 90 ලෙඩ් ඇසිඩ් බැටරියක් 15,000 වෙනවා. ස්ටාටර් බැටරි වල කැපෑසිටි එකෙන් 50% තමයි ඇත්තටම ගන්න පුලුවන්. දිනපතා ෆුල් ඩිස්චාජ කරද්දී.

    ලෙඩ් ඇසිඩ් ස්ටාටර් බැටරි වල කිලොවොට් පැය එකක් ගබඩා කරන්න යන මුදල

    15752 * ( 1000 ) / ( 90 * 12 * 50% ) = 29170 LKR

    80%ක් කැපෑසිටි තියන ලීෆ් බැටරියක් 250,000 ට අරන් අරන් ඒකෙන් මොඩියුල් ගත්තොත් කිලොවොට් පැය එකක් ගබඩා කරන්න යන මුදල
    250,000 * 1000 / (24000 * 80%) = 13020 LKR

    ලීෆ් මොඩුයුල් පාවිච්චි කරන එක ලාබයි ( වාහන වලින් අයින් කරපු බැටරි, ඊයම් බරට අර ගන්න එක තමයි ලාබම. නිතර නිතර මාරු කරන්න වෙන නිසා ඒක නොසලක හැරියා )
     
    Last edited:

    twimalasuriya

    Member
    Mar 11, 2008
    27
    8
    3
    ලෙඩ් ඇසිඩ් හොඳයි කියල කිහිප දෙනෙක් කියන නිසා මේක ලිව්වා. බ්ලොග් වල ලින්ක් දැමීම ගැන මේ ෆොරම් එකේ නීති තියනවද ? මගේ එලකිරි අකවුන්ට් එක පරන උනාට ( 2008 ) මම මේකෙ පොස්ට් දාලම නෑ ලඟක් වෙනකම්

    http://twimalasuriya.blogspot.com/2017/08/07.html
     
    • Like
    Reactions: ForgottenSand

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ලෙඩ් ඇසිඩ් හොඳයි කියල කිහිප දෙනෙක් කියන නිසා මේක ලිව්වා. බ්ලොග් වල ලින්ක් දැමීම ගැන මේ ෆොරම් එකේ නීති තියනවද ? මගේ එලකිරි අකවුන්ට් එක පරන උනාට ( 2008 ) මම මේකෙ පොස්ට් දාලම නෑ ලඟක් වෙනකම්

    http://twimalasuriya.blogspot.com/2017/08/07.html

    deep cycle lead acid battery used eva ganna thanak nadda? telecom eke nam athi eth eva replace karanne wadak ganna bari tharam degrade unamada?
     
    twimalasuriya

    Member
    Mar 11, 2008
    27
    8
    3
    deep cycle lead acid battery used eva ganna thanak nadda? telecom eke nam athi eth eva replace karanne wadak ganna bari tharam degrade unamada?

    ඩීප් සයිකල් බැටරි ගැන හොයල බලන එක වටිනවා. ලොකු බැටරි බෑන්ක් වල පාවිච්චි කරන්නේ ඒවා. අයින් කරන ඒවා අඩුවට ගන්න පුලුවන් නම් වටිනවා. බොහෝ වෙලාවට ඊයම් බරට ගන්න පුලුවන් ඇති. ඒවා ගන්න කට්ටියකුත් හැදිලා ඇති