විදුලි බල මන්ඩලයට සමු දීම - සූර්ය බලය 03

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    ඩීප් සයිකල් බැටරි ගැන හොයල බලන එක වටිනවා. ලොකු බැටරි බෑන්ක් වල පාවිච්චි කරන්නේ ඒවා. අයින් කරන ඒවා අඩුවට ගන්න පුලුවන් නම් වටිනවා. බොහෝ වෙලාවට ඊයම් බරට ගන්න පුලුවන් ඇති. ඒවා ගන්න කට්ටියකුත් හැදිලා ඇති

    telecom box walata ena battery ekak mam dakka eka 150A 12V. lead weight ekata deela thibbe 2500 k da koheda. e battery eka charge wenne nathi ekak.
     
    twimalasuriya

    Member
    Mar 11, 2008
    27
    8
    3
    telecom box walata ena battery ekak mam dakka eka 150A 12V. lead weight ekata deela thibbe 2500 k da koheda. e battery eka charge wenne nathi ekak.

    මගෙ යාලුවක් ලඟදි කතා කලා. ඒ අයගෙ ඔෆිස් එකේ ලොකු යූපීඑස් සිස්ටම් එකක බැටරි මාරු කරනවා, ඒකේ වෝල්ට් 6 ඇම්පියර් පැය 5 බැටරි 60ක් මාරු කරනවා කියලා. අවුරුද්දකට පාරක් කොහොමත් මාරු කරනවා කිව්වා. අන්න ඒ වගේ තැන් වලින් සෑහෙන අඩුවට ගන්න පුලුවන් වෙයි ලෙඩ් ඇසිඩ්
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    1. කොහෙන්ද?

    3. කොලිටි එක බලා ගන්නෙ කොහොමද? - චාජ් කරලා, ඩිස්චාජ් කරලා කැපෑසිටි එක මනිනවා

    මේක පොඩ්ඩක් පැහැදිලි කරන්ටකෝ.... ෆුල්ල් චාර්ජ් කරලා ලෝඩ් එකකට කන්නෙක්ට් දිස්චර්ජ් වෙන්ට යන කාලයද බලන්නේ...
     
    madhawa86

    Active member
  • Mar 7, 2007
    183
    71
    28
    Padukka

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    මමත් එකක් හැදුව. ඔක්කොම කෑලි එකතු කරල.

    උඩ තිවංක දාල තිබ්බෙ හදන්න ඉස්සෙල්ල ලිව්ව එක.
    මේක. http://madhawaweblog.blogspot.com/2017/02/diy-solar-lighting-system.html

    මේ හැදුවට පස්සෙ ලිව්ව එක.
    http://madhawaweblog.blogspot.com/2017/08/solar-electricity-system-diy.html

    battery koheda machan gatte?
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    මමත් එකක් හැදුව. ඔක්කොම කෑලි එකතු කරල.

    උඩ තිවංක දාල තිබ්බෙ හදන්න ඉස්සෙල්ල ලිව්ව එක.
    මේක. http://madhawaweblog.blogspot.com/2017/02/diy-solar-lighting-system.html

    මේ හැදුවට පස්සෙ ලිව්ව එක.
    http://madhawaweblog.blogspot.com/2017/08/solar-electricity-system-diy.html

    පට්ට. ඇයි MPPT එකක් හොදයි කියන්නේ???. Peo Sign wave Inverter නේද හොඳ?
     
    madhawa86

    Active member
  • Mar 7, 2007
    183
    71
    28
    Padukka
    battery koheda machan gatte?

    batteries nam ape factory eke UPS eken ain karapu batteries 2k salli dila gatte (90Ah each). But mata penne ewaye thathwaya tikak aul wage. mama dan lasi wenne computer UPS walin ain karapu 7Ah batteries tikak hoyaganna. ape head office eke tiyenawa kiwa.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,610
    8,864
    113
    ඉන්වර්ටර් එකෙන් සරල ධාරාව ප්‍රත්යවර්ත ධාරාවක් කරනකොට තම ගොඩක්ම ශක්ති හානියක් වෙන්නේ. ඒ කිවේ බැටරි එකෙන් අරන් එක ගෙදරට විදුලිබල මණ්ඩලෙන් දෙන එකට හරනවකොට. රුපවාහිනී, රේඩියෝ, වගේ ගෙදර පාවිච්චි කරන ගොඩක් ඒවා වැඩ කරන්නේ සරල ධාරාවෙන්, ඒ කිවේ බැටරි එකෙන් දෙන විදිහට. එක නිසා හොදම දේ නිතරම පාවිච්චි කරන ඒ වගේ බඩු බැටරි එකෙන් වැඩ කරන්න හදාගන්න එක. මෙන්න මේ වගේ දෙයක් ට්‍රය් කරලා බලන්න.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඉන්වර්ටර් එකෙන් සරල ධාරාව ප්‍රත්යවර්ත ධාරාවක් කරනකොට තම ගොඩක්ම ශක්ති හානියක් වෙන්නේ. ඒ කිවේ බැටරි එකෙන් අරන් එක ගෙදරට විදුලිබල මණ්ඩලෙන් දෙන එකට හරනවකොට. රුපවාහිනී, රේඩියෝ, වගේ ගෙදර පාවිච්චි කරන ගොඩක් ඒවා වැඩ කරන්නේ සරල ධාරාවෙන්, ඒ කිවේ බැටරි එකෙන් දෙන විදිහට. එක නිසා හොදම දේ නිතරම පාවිච්චි කරන ඒ වගේ බඩු බැටරි එකෙන් වැඩ කරන්න හදාගන්න එක. මෙන්න මේ වගේ දෙයක් ට්‍රය් කරලා බලන්න.

    Good pure sine wave inverters run at over 95% efficiency.