විදුලි බල මන්ඩලෙන් LED බල්බ් දෙන සීන් එකක් ති&

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    30
    අවතැන් වෙලා ඉන්න
    විදුලි බල මන්ඩලෙන් LED බල්බ් දෙන සීන් එකක් ති&

    අද එකෙක් ආවා මන්ඩලෙන් කියල බල්බ් විකුන්න්න.. අර ඔටෝ ඔන් වෙන ඒව කරන්ට් ගියාම..

    මේක ඇත්තක්ද? නැත්තම් මූ හොරෙක්ද:frown:

    වාරික බිල් එකෙන් අඩු කරගන්න සීන් තව ගොඩක් දෙවල් කිවුව:confused: (ගත්තෙ නම් නෑ)
     
    Last edited:

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    විදුලි බල මන්ඩලෙන් කරන් තියෙද්දි වැඩ කරන ඒවා මිසක් කරන්ට් ගියහම වැඩ ගන්න ඒවා දේවිද බන් ලොවෙත්
     

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    30
    අවතැන් වෙලා ඉන්න
    විදුලි බල මන්ඩලෙන් කරන් තියෙද්දි වැඩ කරන ඒවා මිසක් කරන්ට් ගියහම වැඩ ගන්න ඒවා දේවිද බන් ලොවෙත්


    හෙහෙ ඒක ඇත්ත.. අරක කරන්ට් ගිහින් පැය ගානක් තියනව කිව්ව
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    හික්ස්..... ප්‍රමෝශන් එකක්ද දන්නේ නෑ..... බල්බ් වල ගාන බිලට එකතු වෙනවා නම් ඈත්ත වෙන්න ඈති ඉතින්... :D
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    බකුනා;16824964 said:
    හෙහෙ ඒක ඇත්ත.. අරක කරන්ට් ගිහින් පැය ගානක් තියනව කිව්ව
    ඒ කියන්න පැය ගානක් යනකන් ලයිට් එන්නෙ නැති අවස්තා වැඩිද ඉස්සරහට :P