විදුලි බිල්පතේ

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    අලුතින් මිලදී ගත් නිවසක විදුලි බිල්පතේ නම වෙනස් කරගන්න කොහොමද...
     
    • Like
    Reactions: malrulz

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    අදාල පලාතේ විදුලි බල මණ්ඩලයට ගිහින් ඕන දේ කියලා ෆාේම් ඵකක් අරන් පුරවලා ඵයාලට දෙන්න..වෙන මොනා හරි ඩොකියුමන්ට් ඕන නම් ඵයාලා කියයි..
     
    • Love
    Reactions: King kekille

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    widulibala ekata ghilla unge name transfe form aragnin
    ita passe grama gawata ghilla eka certify karagnna one aye widulibala ekata ghilla ganak tynwa nam eka gewala wenas karagnin
    oppuwe original copy dekama aran plyn yaddi
     
    • Love
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    widulibala ekata ghilla unge name transfe form aragnin
    ita passe grama gawata ghilla eka certify karagnna one aye widulibala ekata ghilla ganak tynwa nam eka gewala wenas karagnin
    oppuwe original copy dekama aran plyn yaddi
    mamama yanna oneda bro..mokada mama lankwe nemei inne
     
    • Like
    Reactions: malrulz

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    බොහොම ඉවසීමෙන් එයාලා කියන කියන විදියට කරන්න. දවස් හත අටක් රස්තියාදු වෙන්න වෙයි.
     
    • Like
    Reactions: King kekille