නොදකින් විතරක්! කෙලෙහි ගුණ දන්නේ නැති මී හරක් (බත් කන). යකෝ යුද්දේ ඉවර කරලා දුන්න මදිද අපේ ජන පුක තුමා? මොකෝ වෙන්නේ පොඩ්ඩක් පරම්පරා 10 කට විතර ගහල පවුලේ ඉන්න ඔක්කොටම පාර්ලිමේන්තුවට එන්න දුන්නම?
ලමයි දැන් ඡන්දේ ඉවරායි ආතල් ඔක්කෝම ඉවරයි . ඔන්න ඡන්දෙට අඩු කරපු විදුලි බිල 25% මේ මාසයේදී දෙන්න වෙන්නේ නැතිලු .විදුලි බිල ගාස්තු අඩු කිරිමේ ක්‍රමවේදයක් තවමත් නොමැති බැවින් මෙම 25 % වීම ලබා දීම පිලිබද තිරණයක් ගැනිමට තවත් කාලයක් යනව කියලා තමයි කියන්නේ..![]()


ඕන් බලපන්කෝ ආයෙත් පෙට්‍රල් ඩීසල් හිටන්; තිබ්බ ගානටත් වඩා වැඩි වෙන හැටි...... දැන් ලොක්කා දන්නවනේ ඊළග ජන්දෙදි මීටත් වඩා ජන්ද අඩු වෙයි කියලත්....... 
ඕන් බලපන්කෝ ආයෙත් පෙට්‍රල් ඩීසල් හිටන්; තිබ්බ ගානටත් වඩා වැඩි වෙන හැටි...... දැන් ලොක්කා දන්නවනේ ඊළග ජන්දෙදි මීටත් වඩා ජන්ද අඩු වෙයි කියලත්.......
![]()
lollllllllll
ඇයි බන් උබ දන්නේ නැද්ද ඕවා?මහින්දගේ හොද ෆෑන් කෙනෙක් නේද උබ?![]()
kotiyama kapiya.........![]()
Dan Saneepa athi UUwe Ponnayonta
ඌව පළාත් සභා මැතිවරණයට දින හතරකට පෙර විදුලි බිල 25% කින් වහාම ක්‍රියාත්මක වන පරිදි අඩු කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ද මේ වනවිට එය දැඩි අර්බුදයක් බවට පත්වී තිබේ. එම මැතිවරණයේදී දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණෙන් ජනාධිපතිවරයා කළ එම ප්‍රකාශය නිසා මේ වනවිට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සහ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් අසීරු තත්වයකට මුහුණ දී සිටී. [FONT="]විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්. පී. ගනේගල මහතා මහාභාණ්ඩාගාර ලේකම්වරයාගෙන් මෙම අඩුකිරිමේ ක්‍රමවේදය පිළිබඳව උපදෙස් ඉල්ලා ඇත. මුලින් ප්‍රකාශ කර තිබුණේ විදුලි බිල රුපියල් [/FONT][FONT="]100ක් වන්නේ නම් එය සෘජුවම රුපියල් 75 දක්වා අඩු කරන බවය. එහෙත් එය කිසිසේත් කළ නොහැකි බව මේ වනවිට තහවුරු වීමෙන් විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සහ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් අසීරු තත්වයකට මුහුණ පා සිටී.
[/FONT]විදුලි බිල 25% කින් අඩු කරන බව ඌව මැතිවරණයට දින තුනකට පෙර ජනාධිපතිවරයා විසින් කළ ප්‍රකාශය පල් බොරුවක් බව හෙළිවෙමින් තිබේ. විදුලිබල මණ්ඩලයේ සහ මුදල් අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරීන් අතරට මිල අඩු කිරීමේ ක්‍රමවේදය පිළිබඳ ප්‍රශ්නයක් ඉතිරි කරමින් ජනාධිපතිවරයා මඟහැර ගොස් තිබේ. එම මැතිවරණයේදී ආණ්ඩුව මුහුණ දුන් ඉතා අවධානම්කාරී තත්වයෙන් මිදීමට ජනාධිපතිවරයා සෘජුව මැදිහත් වී විදුලි බිල සහ ඛණිජ තෙල් මිල අඩු කරන බව ප්‍රකාශ කළේය. එය ජනාධිපතිවරයා හිතුමතේ කළ ප්‍රකාශයක් මිස කිසිදු පූර්ව සැළස්මකට අනුව කළ ප්‍රකාශයක් නොවන බව මේ වන විට හෙළි වී තිබේ.
විදුලි බිල මේ මාසයේදී අඩු කළ නොහැකි බව විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රකාශ කර ඇත. එහෙත් ජනාධිපතිවරයා පසුගිය 16 වනදා ප්‍රකාශ කළේ එදින මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල 25%කින් අඩු කළ යුතු බවය.
lankatruth
කියද්දි එහෙමයි කොරද්දි මෙහෙමයි
දැන් අාසයි නේද
ඡන්ද දුන්න අයියලාට
කිව්වේ නම් මේවා ඡන්දට දුන්නු ඒ්වා නෙමේ
ජනාධිපති තුමාගේ දුරදක්නා සැලසුමේ ප්‍රථිපල කියලා.
දැන් වත් මොළේ අැරල බලපල්ලා මේවා කලේ ඡන්දෙ හින්ද නෙමෙද කියලා![]()
මගෙත් ජංගි ටිකක් තියනව හෝදල දියන්කො එරෝ![]()
ok aththa wenna ona ban.. ape bill akath awa.. ugen ahuwama kiwwe next month indan kiyala.. habayi rangoja kiwwenam eda indanma kiyala..![]()
mehema neme ero hodanne pukawal.![]()
කමක් නැහැ බන් දැන් චන්දේ දුන්නනේ™
lol seen eka...
ape undala tika pawne.....
Ow ban bill hadana eka awa ada mama ahuwa... u kiyanwa tama panath approve karala nalu... pissu nee mara porak tama mahinda![]()
නොදකින් විතරක්! කෙලෙහි ගුණ දන්නේ නැති මී හරක් (බත් කන). යකෝ යුද්දේ ඉවර කරලා දුන්න මදිද අපේ ජන පුක තුමා? මොකෝ වෙන්නේ පොඩ්ඩක් පරම්පරා 10 කට විතර ගහල පවුලේ ඉන්න ඔක්කොටම පාර්ලිමේන්තුවට එන්න දුන්නම?
ඔය සුත්තවල් අපිට අදාල නෑ කිව්වනම් හුත්ත කරන එකයි ඇත්තෙ
වස නෝන්ඩිය මේක කලේ නැතොත්
ඔයිට වඩා හොද සෙල්ලම් බලන්න පුලුවන්,ජනධිපතිවරනය කිට්ටු කරලා![]()
කමක් නෑ බන් චන්දෙ දුන්නනේ
Mawkiri(මව්කිරි);17184391 said:Ubata mokatada light kellage akka ididdi![]()
කියද්දි එහෙමයි කොරද්දි මෙහෙමයි