විදුලි බිල අඩු කරේ සමුපකාරේ පැරදුන නිසා ද?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,324
    10,647
    113
    එහෙම කතාවක් යනවා බෝයිස්. අපේ පැත්ට්ගෙත් මාලිමාව පරාදයි සමූපකාරේ..සජබයියෝ ගේම ගැහුවේ..කොහොම උනත් අඩු කරපු එක සැහෙන වටිනවා..කර්මාන්ත හොටෙල් 30% අඩු වෙනවා✌️

    එනිවේ තම මුදල් අමාත්‍යාංශයේ ඇපෘවල් හම්බෙලා නෑ
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ඔව් ඒක තමයි හේතුව. වැඩේ වරදින බව මුන්ට තේරුනා. හැබැයි ඕක ඉතින් වෙන බද්දකින් අල්ලයි අර අදායම් බදු ලිමිට් එක වැඩි කලාවගේ නැත්නම් IMF ලේෆ්ට්. :lol: 🤌

    473728729_1184732216546238_747188026819059329_n.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,971
    113
    එකමත් එක රටක
    මහජන උපයෝගිත කොමිසම ස්වාධින කොමිසමක් ද ?

    ලංවිම ආණ්ඩුවේ ද ?

    ලයිට් බිල අඩුවෙන නිව්ස් එකෙන් චූන් උන ජෙබයියෙක් කියපන් බලන්න
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    මහජන උපයෝගිත කොමිසම ස්වාධින කොමිසමක් ද ?

    ලංවිම ආණ්ඩුවේ ද ?

    ලයිට් බිල අඩුවෙන නිව්ස් එකෙන් චූන් උන ජෙබයියෙක් කියපන් බලන්න
    මතකනේ පොලිස්පති එලවා ගන්න බෑරි වුනා. මේකත් ඒ වගේම පටලෑවිල්ලක් තමා. ස්වාදීන කොමිසම අඩු කරන්න කියනවා, ආණ්ඩුවට ඈත්තටම අඩු කරන්න විදිහක් නෑ.. ගෑටලුවක් තමා
     

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    සමහරු එහෙම කියනවා එකේ බලපෑමකුත් ඇති. ඕනම ආණ්ඩුවක් බලන්නේ බලය රැකගන්නනේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    ada ceb reader awa bill eka dunna adu wela ne. tika welawakin sms eka awa alert ekak "our staff have visited your premises but were unable to get the electricity meter reading...." contact nearest ceb office within 3 days...
    bill eke thina unit gana assessment kiyala dala thinawa.

    app eke ada bill eka update wela ne
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    දැන් දවස් 60ක්‌ ගියා... කලින් අච්චු කරලා තිබ්බ එවුන්ට ඇප හම්බුනා.... හාල් වැඩේ අල වුණා. බස් / 3wl වලින් පදිරි වුණා සතියකට එක අලයක් ගානේ කෙලෝගත්ත
     
    • Like
    • Haha
    Reactions: Dr.Amdan and Kolama