විදුලි බිල අඩු කර ගැනීමට solar power system 1ක් භාවිතා කල හ&#353

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    විදුලි බිල අඩු කර ගැනීමට solar power system 1ක් භාවිතා කල හ&#353

    විදුලි බිල අඩු කර ගැනීමට solar power system 1ක් භාවිතා කල හැකිද ?
    දැනටත් solar power system භාවිතා කරන අය ඉන්නවනම් විස්තර කියන්න
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    දන්නා අය ඉන්නවනම් විස්තර කියන්න.......
    විදුලිබිල හොදටම වැඩි :(
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    mama tikak me gena hoyala baluwa . apita china valin solor panel ganna puluvan godak labeta . mama lankave thanakin ahaa baluvama 6 lakh yanava kivva solor panel eka china vala $300 :)
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    Flexi-Solar-Panel-Roof-or-Decktop-Kits-Copy.jpg


    welawak hambunoth dannam machanla ,mekak gannakota okkoma wisthara denawa