විදුලි බිල අඩූකර ගන්න ශීතකරණය පාවිච්චි කර
[FONT="]විදුලි බිල අඩූකර ගන්න ශීතකරණය පාවිච්චි කරන්නේ කොහොමද[/FONT][FONT="]?
[/FONT]
[FONT="]
[/FONT][FONT="]අපගේ නිවෙස්වල සාමාන්‍යයෙන් ප්‍රයෝජනයට ගන්නා ශීතකරණය. වොටි [/FONT][FONT="]100[/FONT][FONT="] ක් හෝ ඊට වැඩි විදුලි ඒකකයක් තිබෙන එකකි.[/FONT]
[FONT="]
[/FONT][FONT="]ශීතකරණයක් මිලදී ගැනීමේදී ඔබ අවධානය යොමූ කළ යූතු ප්‍රධාන කරුණූ කිහිපයක්[/FONT][FONT="]හා භාවිත කිරීමේදී සැලකිලිමත් විය යූතු අංශ කිහිපයක් තිබෙනවා.[/FONT][FONT="]
[/FONT][FONT="]ඔබ නිවසට ශීතකරණයක් රැගෙන ඇවිත් එය ඔබට අවශ්‍ය කරන ස්ථානයෙන් තැබීම සිදු[/FONT][FONT="]කරයි. එහෙත් ශීතකරණයට ස්ථානගත කිරීමේදී එහි කාර්යක්ෂමතාව තීරණය වන ප්‍රධාන[/FONT][FONT="]සාධකයක් බව ඔබ දන්නවාද[/FONT][FONT="]? [/FONT][FONT="]මේ නිසා මෙම උපකරණය නිවැරදිව ස්ථානගත කිරීම සඳහා[/FONT][FONT="]ඔබට දැනූමක් තිබිය යූතුයි.[/FONT][FONT="]
[/FONT][FONT="]ං ශීතකරණය ස්ථානගත කිරීමේදී එය හිරුඑළිය වැටෙන ජනේලයක් අභියස තැන්පත් කිරීම සූදුසූ නැ[/FONT][FONT="]හැ.[/FONT][FONT="]
[/FONT][FONT="]එයට හේතුව ශීතකරණයට කෙලින්ම හිරු රැස් පතිතවීම තුළින් අනවශ්‍ය රත්වීමක්[/FONT][FONT="]සිදුවන නිසා එම රත්වීම සිසිල් කිරීම සඳහා වැඩි විදුලි බලයක් වැය කිරීමට[/FONT][FONT="]සිදුවන නිසාවෙනි.[/FONT][FONT="]
[/FONT][FONT="]ං ශීතකරණය තැන්පත් කරන ස්ථානයේ පිටූපස බිත්තියට අඟල් [/FONT][FONT="]9 [/FONT][FONT="]ක් පමණ දුරින් එය තැබීම කළ යූතුය.[/FONT][FONT="]එවිට ශීතකරණය උපරිම කාර්යක්ෂමතාවයකින් ක්‍රියා කරයි.[/FONT][FONT="]
[/FONT][FONT="]ං ජලය වැටෙන ස්ථානයක ශීතකරණය තැන්පත් කිරීමෙන් වලකින්න.[/FONT][FONT="]
([/FONT][FONT="]මූළුතැන්ගෙයි සින්ක් එක සවිකර තිබෙන ස්ථානයෙන් මෙය තබන්න එපා. එවිට[/FONT][FONT="]සිදුවන්නේ නිතර නිතර ජලය වැටීමෙන් ඉක්මණින්ම මල බැඳීම හා දිරායෑම සිදුවීමට[/FONT][FONT="]හැකියාව තිබෙන නිසාය.)[/FONT][FONT="]
[/FONT][FONT="]ං ඔබ ශීතකරණය භාවිත කිරීමේදී එහි ඇතුළත තිබෙන කුටීර පිළිබඳවත් අවධානය යොමූ කළ යූතුයි.[/FONT][FONT="]
[/FONT][FONT="]මන්ද ශීතකරණයේ වඩාත් සීතල වන්නේ එහි තිබෙන ඉහළ කොටසයි. මේ කොටස අධිශීතකරණය[/FONT][FONT="]ලෙස හැඳින්වෙයි. මේ කොටසේ තමයි ඔබ රැගෙන ආ මස් මාළු[/FONT][FONT="], [/FONT][FONT="]අයිස් ක්‍රීම්[/FONT][FONT="], [/FONT][FONT="]අයිස්[/FONT][FONT="]කැට වැනි දැ තැන්පත් කරන්න ඕනේ. ඊට පහළින් තිබෙන කුටීරවල සාමාන්‍ය සීත[/FONT][FONT="]අවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් කරන්නට පූළුවන්. මේ ක්‍රමය අනූගමනය කිරීම තුළින්[/FONT][FONT="]ශීතකරණයෙන් වඩාත් කාර්යක්ෂමතාව ලබාගන්නට හැකිවෙනවා.[/FONT][FONT="]
[/FONT][FONT="]ං ශීතකරණය නිතර නිතර විවෘත කිරීම හා වැඩි වේලාවක් විවෘතව තැබීම සිදු නොකරන්න[/FONT][FONT="]
[/FONT][FONT="]එසේ කිරීම මගින් ඇතුළත තිබෙන සිසිල් වාතය වැඩියෙන් පිටතට පැමිණෙන අතර පිටත[/FONT][FONT="]ඇති වාතය එය තුළට යෑමෙන් එය සිසිල් වීමට තවත් කාලයක් වැය කිරීමට සිදුවෙන[/FONT][FONT="]නිසාවෙනි. ඒ නිසා ඔබට අවැසි සියලුම දෑ මතකයේ රඳවා ගෙන එකවර එම ද්‍රව්‍ය[/FONT][FONT="]පිටතට ගැනීම තමයි නූවණට හූරු වන්නේ.[/FONT][FONT="]
[/FONT][FONT="]ං එළවළු වර්ග[/FONT][FONT="], [/FONT][FONT="]වෙනත් ආහාර වර්ග සිරවෙන අයූරින් ඇසිරීම සූදුසූ නොවෙයි. එසේ[/FONT][FONT="]සිරවෙන ආකාරයෙන් තැබීමෙන් ඇතුළත තිබෙන සිසිල් වාතය එම ආහාරය තුළින් ගමන්[/FONT][FONT="]කිරීම අවම වෙනවා. එවිට ආහාර නරක් වී තැම්බී ඇති බව දකින්නට ලැබෙන්නේ මේ[/FONT][FONT="]ක්‍රමය නිසයි.[/FONT][FONT="]
[/FONT][FONT="]උණූසූම් ආහාර තැන්පත් කිරීමෙන් වලකින්න[/FONT][FONT="]
[/FONT][FONT="]ඇතැම් ගෘහණියන් කලබලකාරීකම නිසා සිසිල්වීමට පෙර උණූසූම් ලෙසම ආහාර ශීතකරණයට[/FONT][FONT="]දැමීම සිදුකරනවා. එමගින් සිදුවන්නේ උණූසූම් දෑ සිසිල් වීමට සිසිල් වාතය එම[/FONT][FONT="]ආහාරයට එවීමයි. එයින් සිසිල් වීමට විදුලිය වැය කිරීමට සිදුවන අතර ඔබ දමන[/FONT][FONT="]ආහාර පියනකින් වසා තැබීමට මතක තබා ගන්න. එසේ නොකිරීම නිසා ආහාරවල සූවඳ[/FONT][FONT="]ශීතකරණය තුළ රැඳීම හා දුර්ගන්ධය ශීතකරණය තුළින් පිටතට ඒම සිදුවේ.[/FONT][FONT="]
[/FONT][FONT="]ං විදුලිය නොමැති විටදී උෂ්ණත්ව පාලකය උපරිමයට කරකවා තබන්න.[/FONT][FONT="]
[/FONT][FONT="]එයින් සෑහෙන වේලාවක් ශීතකරණය තුළ සිසිලස රඳවා ගැනීමට පූළුවන්. විදුලිය යථා[/FONT][FONT="]තත්ත්වයට පැමිණි විගස අයිස් හා උෂ්ණත්ව පාලකය සකස් කර ගැනීම සිදු කරන්න.[/FONT][FONT="]
[/FONT][FONT="]ං ශීතකරණය තුළ ආහාර පාන නොමැති නම් ඔබ එම තිබෙන ආහාර ප්‍රමාණය අනූව උෂ්ණත්වය සකසා ගැනීම සිදුකර ගන්න.[/FONT][FONT="]
[/FONT][FONT="]ං ඔබ ශීතකරණය පරිහරණය කිරීමෙන් අනතුරුව නැවත වැසීමේදී එය හොඳින් වසා තිබේදැයි පරීකෂා කර බලන්න.[/FONT][FONT="]
[/FONT][FONT="]ශීතකරණයේ කාර්යක්ෂමතාව සඳහා බලපානූ ලබන තවත් වැදගත් අංගයක් තමයි පටිය හෙවත්[/FONT][FONT="]බීඩිම පරීකෂා කර බැලීම. එය නිසි ලෙස වැසී නොතිබීමෙන් ඇතුළත සිසිලස පිටතට[/FONT][FONT="]පැමිණීම නිසා ශීතකරණය සඳහා අධික විදුලි පරිභෝජනයක් වැය කිරීමට සිදුවේ.[/FONT][FONT="]
[/FONT][FONT="]මෙවැනි පූංචි කරුණූ ඔබ දැන ගැනීම තුළින් විදුලි උපකරණ භාවිත කරමින් නිවසේ[/FONT][FONT="]විදුලි බිලට ටික ටික එකතු වන මූදල් අවම කර ගැනීමට පූළුවන්. [/FONT]

[/FONT][FONT="]

Last edited: