විදුලි බිල අඩූකර ගන්න ශීතකරණය පාවිච්චි ක&#3515

sudeshp4

Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    විදුලි බිල අඩූකර ගන්න ශීතකරණය පාවිච්චි ක&#3515

    [FONT=&quot]විදුලි බිල අඩූකර ගන්න ශීතකරණය පාවිච්චි කරන්නේ කොහොමද[/FONT][FONT=&quot]? :yes:[/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]අපගේ නිවෙස්වල සාමාන්‍යයෙන් ප්‍රයෝජනයට ගන්නා ශීතකරණය. වොටි [/FONT][FONT=&quot]100[/FONT][FONT=&quot] ක් හෝ ඊට වැඩි විදුලි ඒකකයක් තිබෙන එකකි.[/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]ශීතකරණයක් මිලදී ගැනීමේදී ඔබ අවධානය යොමූ කළ යූතු ප්‍රධාන කරුණූ කිහිපයක්[/FONT][FONT=&quot]හා භාවිත කිරීමේදී සැලකිලිමත් විය යූතු අංශ කිහිපයක් තිබෙනවා.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ඔබ නිවසට ශීතකරණයක් රැගෙන ඇවිත් එය ඔබට අවශ්‍ය කරන ස්ථානයෙන් තැබීම සිදු[/FONT][FONT=&quot]කරයි. එහෙත් ශීතකරණයට ස්ථානගත කිරීමේදී එහි කාර්යක්ෂමතාව තීරණය වන ප්‍රධාන[/FONT][FONT=&quot]සාධකයක් බව ඔබ දන්නවාද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මේ නිසා මෙම උපකරණය නිවැරදිව ස්ථානගත කිරීම සඳහා[/FONT][FONT=&quot]ඔබට දැනූමක් තිබිය යූතුයි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ං ශීතකරණය ස්ථානගත කිරීමේදී එය හිරුඑළිය වැටෙන ජනේලයක් අභියස තැන්පත් කිරීම සූදුසූ නැ[/FONT][FONT=&quot]හැ.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]එයට හේතුව ශීතකරණයට කෙලින්ම හිරු රැස් පතිතවීම තුළින් අනවශ්‍ය රත්වීමක්[/FONT][FONT=&quot]සිදුවන නිසා එම රත්වීම සිසිල් කිරීම සඳහා වැඩි විදුලි බලයක් වැය කිරීමට[/FONT][FONT=&quot]සිදුවන නිසාවෙනි.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ං ශීතකරණය තැන්පත් කරන ස්ථානයේ පිටූපස බිත්තියට අඟල් [/FONT][FONT=&quot]9 [/FONT][FONT=&quot]ක් පමණ දුරින් එය තැබීම කළ යූතුය.[/FONT][FONT=&quot]එවිට ශීතකරණය උපරිම කාර්යක්ෂමතාවයකින් ක්‍රියා කරයි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ං ජලය වැටෙන ස්ථානයක ශීතකරණය තැන්පත් කිරීමෙන් වලකින්න.[/FONT][FONT=&quot]

    ([/FONT][FONT=&quot]මූළුතැන්ගෙයි සින්ක් එක සවිකර තිබෙන ස්ථානයෙන් මෙය තබන්න එපා. එවිට[/FONT][FONT=&quot]සිදුවන්නේ නිතර නිතර ජලය වැටීමෙන් ඉක්මණින්ම මල බැඳීම හා දිරායෑම සිදුවීමට[/FONT][FONT=&quot]හැකියාව තිබෙන නිසාය.)[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ං ඔබ ශීතකරණය භාවිත කිරීමේදී එහි ඇතුළත තිබෙන කුටීර පිළිබඳවත් අවධානය යොමූ කළ යූතුයි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මන්ද ශීතකරණයේ වඩාත් සීතල වන්නේ එහි තිබෙන ඉහළ කොටසයි. මේ කොටස අධිශීතකරණය[/FONT][FONT=&quot]ලෙස හැඳින්වෙයි. මේ කොටසේ තමයි ඔබ රැගෙන ආ මස් මාළු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අයිස් ක්‍රීම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අයිස්[/FONT][FONT=&quot]කැට වැනි දැ තැන්පත් කරන්න ඕනේ. ඊට පහළින් තිබෙන කුටීරවල සාමාන්‍ය සීත[/FONT][FONT=&quot]අවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් කරන්නට පූළුවන්. මේ ක්‍රමය අනූගමනය කිරීම තුළින්[/FONT][FONT=&quot]ශීතකරණයෙන් වඩාත් කාර්යක්ෂමතාව ලබාගන්නට හැකිවෙනවා.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ං ශීතකරණය නිතර නිතර විවෘත කිරීම හා වැඩි වේලාවක් විවෘතව තැබීම සිදු නොකරන්න[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]එසේ කිරීම මගින් ඇතුළත තිබෙන සිසිල් වාතය වැඩියෙන් පිටතට පැමිණෙන අතර පිටත[/FONT][FONT=&quot]ඇති වාතය එය තුළට යෑමෙන් එය සිසිල් වීමට තවත් කාලයක් වැය කිරීමට සිදුවෙන[/FONT][FONT=&quot]නිසාවෙනි. ඒ නිසා ඔබට අවැසි සියලුම දෑ මතකයේ රඳවා ගෙන එකවර එම ද්‍රව්‍ය[/FONT][FONT=&quot]පිටතට ගැනීම තමයි නූවණට හූරු වන්නේ.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ං එළවළු වර්ග[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වෙනත් ආහාර වර්ග සිරවෙන අයූරින් ඇසිරීම සූදුසූ නොවෙයි. එසේ[/FONT][FONT=&quot]සිරවෙන ආකාරයෙන් තැබීමෙන් ඇතුළත තිබෙන සිසිල් වාතය එම ආහාරය තුළින් ගමන්[/FONT][FONT=&quot]කිරීම අවම වෙනවා. එවිට ආහාර නරක් වී තැම්බී ඇති බව දකින්නට ලැබෙන්නේ මේ[/FONT][FONT=&quot]ක්‍රමය නිසයි.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]උණූසූම් ආහාර තැන්පත් කිරීමෙන් වලකින්න[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ඇතැම් ගෘහණියන් කලබලකාරීකම නිසා සිසිල්වීමට පෙර උණූසූම් ලෙසම ආහාර ශීතකරණයට[/FONT][FONT=&quot]දැමීම සිදුකරනවා. එමගින් සිදුවන්නේ උණූසූම් දෑ සිසිල් වීමට සිසිල් වාතය එම[/FONT][FONT=&quot]ආහාරයට එවීමයි. එයින් සිසිල් වීමට විදුලිය වැය කිරීමට සිදුවන අතර ඔබ දමන[/FONT][FONT=&quot]ආහාර පියනකින් වසා තැබීමට මතක තබා ගන්න. එසේ නොකිරීම නිසා ආහාරවල සූවඳ[/FONT][FONT=&quot]ශීතකරණය තුළ රැඳීම හා දුර්ගන්ධය ශීතකරණය තුළින් පිටතට ඒම සිදුවේ.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ං විදුලිය නොමැති විටදී උෂ්ණත්ව පාලකය උපරිමයට කරකවා තබන්න.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]එයින් සෑහෙන වේලාවක් ශීතකරණය තුළ සිසිලස රඳවා ගැනීමට පූළුවන්. විදුලිය යථා[/FONT][FONT=&quot]තත්ත්වයට පැමිණි විගස අයිස් හා උෂ්ණත්ව පාලකය සකස් කර ගැනීම සිදු කරන්න.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ං ශීතකරණය තුළ ආහාර පාන නොමැති නම් ඔබ එම තිබෙන ආහාර ප්‍රමාණය අනූව උෂ්ණත්වය සකසා ගැනීම සිදුකර ගන්න.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ං ඔබ ශීතකරණය පරිහරණය කිරීමෙන් අනතුරුව නැවත වැසීමේදී එය හොඳින් වසා තිබේදැයි පරීකෂා කර බලන්න.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ශීතකරණයේ කාර්යක්ෂමතාව සඳහා බලපානූ ලබන තවත් වැදගත් අංගයක් තමයි පටිය හෙවත්[/FONT][FONT=&quot]බීඩිම පරීකෂා කර බැලීම. එය නිසි ලෙස වැසී නොතිබීමෙන් ඇතුළත සිසිලස පිටතට[/FONT][FONT=&quot]පැමිණීම නිසා ශීතකරණය සඳහා අධික විදුලි පරිභෝජනයක් වැය කිරීමට සිදුවේ.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මෙවැනි පූංචි කරුණූ ඔබ දැන ගැනීම තුළින් විදුලි උපකරණ භාවිත කරමින් නිවසේ[/FONT][FONT=&quot]විදුලි බිලට ටික ටික එකතු වන මූදල් අවම කර ගැනීමට පූළුවන්. [/FONT]
     
    Last edited:
    • Like
    Reactions: anurusun