විදුලි බිල ඉහලට..

thushana

Well-known member
  • Jun 19, 2010
    10,393
    6,222
    113
    uba mokada uda pannine kohenhari thel wath addada?
    132539673214.gif
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    තව දවස් දෙකක් දිපන් අපේ සිංහල ජාතියට ඕවා ඩින් කාල අමතක වෙනවා,
    තව ඡන්දයක් දීපන් මහරජා වෑඩි ඡන්දෙන් පත් වෙනවා,
    ඔන්න ඕකයි රටේ තත්වය!
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හුරේ........................අපේ ජනාධිපතිතුමාට විදුලිම කොටපිය

    dancing.gif


    සාමාන්‍ය ගෙදරක අනිවා ඒකක 60 ට වඩා යනවනේ..දීල තියෙන්නෙ ආයෙ පුක ඉරෙන්නම

    සුභ අනාගතයක් ... :cool:

    හු*න ආන්ඩුවක්නෙ හු&තො මේක

    :lol::lol::lol:
     

    vishankapraveen

    Well-known member
  • Aug 29, 2006
    6,331
    207
    63
    37
    [email protected]
    lankawe ipaduna eka sathutak kiyane kohomada ? dawasata 20 parak vithara light yanawa enawa.. wattala Laptop ekatat UPS ekak dalai dan use karanne... Gedaraka inat bee pare yannat be... Thawat police karayo jarawa kana eka thama karanne... mokada hama ekama mini marala hari jeewath wena nowa kamati
     
    Last edited:

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ජය වේවා.!! :angry: ඔය මදි.,,,ආණ්ඩුවට පු* දෙන එවුන්ට දැනෙන්නම වැඩි කරන්න ඕනේ..යකෝ අපේ ගෙදර ඒකක 160 පනිනවා,,අපිට දෙයියන්ගේම පිහිටයි! :(