විදුලි බිල වැඩි කිරීමෙන් ලංවිමය ලද ලාභය - රු. කෝටි 6000

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    එම ලාභය ලැබීමට විදුලිය විසන්ධි කළ පාරිභෝගිකයන් ගණන - 1,069,539
    * සාමාන්‍ය ගෘහස්ත පාරිභෝගිකයන්
    * සුළු ව්‍යාපාරිකයන්
    * ආගමික ස්ථාන

    බදු පැහැර හැර ඇති ජාවාරම්කාර ව්‍යාපාරිකයන් ගණන - 1212
    ඔවුන් විසින් නොගෙවා පැහැර හැරුණු බදු මුදල - රු. කෝටි 95,000
    බදු නොගෙවා පැහැර හරින ජාවාරාම්කාර ව්‍යාපාරිකයන්ගේ බදු අයකර ගැනීම වෙනුවට අහිංසක දිළිඳු විදුලි පාරිභෝගිකයන් පෙළන ආණ්ඩුවක්..!

    විදුලි ඒකක 35 ට අඩුවෙන් පරිභෝජනය කරන දිළිඳු පාරිභෝගිකයන් ගණන - ලක්ෂ 18
    විදුලි ඒකක 60 ට අඩුවෙන් පරිභෝජනය කරන දිළිඳු පාරිභෝගිකයන් ගණන - ලක්ෂ 60

    රු. 3000 ක් ගෙවා ගැනීමට අපහසු දිළිඳු පාරිභෝගිකයාට තවත් රු. 2500ක් විදුලි බිලට එකතු කිරීම සාධාරණ ද?

    විදුලි ඒකක 30 ට අඩුවෙන් භාවිත කරන පාරිභෝගිකයන්ට නොමිලේ විදුලිය සැපයූවත් ලංකා විදුලිබල මණ්ඩලයට 2023 ලාභ ලැබිය හැකිය.

    විදුලි ඒකක 30 සහ 60 ට ඩු පාරිභෝගිකයන්ට අනිවාර්යයෙන් සහනයක් අවශ්‍යයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    පාටලි පොන්ස්ටත් මතක නෑ කෙලෙහිගුණ මතක නැති ගුණමකු පොන්න බල්ලොන්ගෙ හැටි. මුන් නිසා තමයි ඌට මාස ගානක් හිරබත් කන්න උනෙත්. රෙන්නෙ කළුවරේ, ගෙදරටම තියෙන්න්ටනෙ එක බල්බ් එකයි, කන්නෙ දවසටම වේලයි ලැබුනොත් දෙකයි. ඕකුන් තමයි උදේ පාන්දර නැගිටල පොහොට්ටුවට කතිරෙ කෙලල හන්දිගානෙ රබන් ගහල කිරිබත් උයල නැටුවෙ. ඕකුන්ට තමයි උපරිම දුක් දෙන්න ඕනේ. තව වැඩි කරන්න ඕනේ. ධනපතියොන්ට සහන දෙන්න ඕනේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,196
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1. දුප්පත් අයට ලාබෙට විදුලිය දෙන්න ඕන කියන මතය කොහොම හැදුනද මන්ද! ඒ පාඩුව පියවන්න ඕන රටට වැඩක් කරලා මහන්සිවෙලා හම්බකරන එවුන්

    2. ලක්ෂ 10ක විදුලිය කපල තිබුන. ආපහු දෙන්න එක්කෙනෙක්ගෙන් 4000ක් අයකරනවා.
    එතනම කෝටි 400ක් ලාභය.
     
    • Like
    Reactions: Mugen and netudara

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113

    විදුලි බිල වැඩි කිරීමෙන් ලංවිමය ලද ලාභය - රු. කෝටි 6000

    එම ලාභය ලැබීමට විදුලිය විසන්ධි කළ පාරිභෝගිකයන් ගණන - 1,069,539
    * සාමාන්‍ය ගෘහස්ත පාරිභෝගිකයන්
    * සුළු ව්‍යාපාරිකයන්
    * ආගමික ස්ථාන

    බදු පැහැර හැර ඇති ජාවාරම්කාර ව්‍යාපාරිකයන් ගණන - 1212
    ඔවුන් විසින් නොගෙවා පැහැර හැරුණු බදු මුදල - රු. කෝටි 95,000
    බදු නොගෙවා පැහැර හරින ජාවාරාම්කාර ව්‍යාපාරිකයන්ගේ බදු අයකර ගැනීම වෙනුවට අහිංසක දිළිඳු විදුලි පාරිභෝගිකයන් පෙළන ආණ්ඩුවක්..!

    විදුලි ඒකක 35 ට අඩුවෙන් පරිභෝජනය කරන දිළිඳු පාරිභෝගිකයන් ගණන - ලක්ෂ 18
    විදුලි ඒකක 60 ට අඩුවෙන් පරිභෝජනය කරන දිළිඳු පාරිභෝගිකයන් ගණන - ලක්ෂ 60

    රු. 3000 ක් ගෙවා ගැනීමට අපහසු දිළිඳු පාරිභෝගිකයාට තවත් රු. 2500ක් විදුලි බිලට එකතු කිරීම සාධාරණ ද?

    විදුලි ඒකක 30 ට අඩුවෙන් භාවිත කරන පාරිභෝගිකයන්ට නොමිලේ විදුලිය සැපයූවත් ලංකා විදුලිබල මණ්ඩලයට 2023 ලාභ ලැබිය හැකිය.

    විදුලි ඒකක 30 සහ 60 ට ඩු පාරිභෝගිකයන්ට අනිවාර්යයෙන් සහනයක් අවශ්‍යයි.

    lapaya mee gana meek nane yakoo
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ගණන් මිනුම් ගැන නම් කියන්න මම දන්නේ නෑ... වැස්ස නිසා ජල විදුලි බලාගාර උපරිම ධරිත්වෙන් පාවිච්චි කරලා තියෙනවා.. ඇත්තටම ලාභයක් අරගෙන තියෙනවා... බලමු මේ එන මාසේ ඉදන්වත් අඩු වේවිද කියලා...
     
    • Like
    Reactions: kinkon

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    විදුලි බිල වැඩි කිරීමෙන් ලංවිමය ලද ලාභය - රු. කෝටි 6000

    එම ලාභය ලැබීමට විදුලිය විසන්ධි කළ පාරිභෝගිකයන් ගණන - 1,069,539
    * සාමාන්‍ය ගෘහස්ත පාරිභෝගිකයන්
    * සුළු ව්‍යාපාරිකයන්
    * ආගමික ස්ථාන

    බදු පැහැර හැර ඇති ජාවාරම්කාර ව්‍යාපාරිකයන් ගණන - 1212
    ඔවුන් විසින් නොගෙවා පැහැර හැරුණු බදු මුදල - රු. කෝටි 95,000
    බදු නොගෙවා පැහැර හරින ජාවාරාම්කාර ව්‍යාපාරිකයන්ගේ බදු අයකර ගැනීම වෙනුවට අහිංසක දිළිඳු විදුලි පාරිභෝගිකයන් පෙළන ආණ්ඩුවක්..!

    විදුලි ඒකක 35 ට අඩුවෙන් පරිභෝජනය කරන දිළිඳු පාරිභෝගිකයන් ගණන - ලක්ෂ 18
    විදුලි ඒකක 60 ට අඩුවෙන් පරිභෝජනය කරන දිළිඳු පාරිභෝගිකයන් ගණන - ලක්ෂ 60

    රු. 3000 ක් ගෙවා ගැනීමට අපහසු දිළිඳු පාරිභෝගිකයාට තවත් රු. 2500ක් විදුලි බිලට එකතු කිරීම සාධාරණ ද?

    විදුලි ඒකක 30 ට අඩුවෙන් භාවිත කරන පාරිභෝගිකයන්ට නොමිලේ විදුලිය සැපයූවත් ලංකා විදුලිබල මණ්ඩලයට 2023 ලාභ ලැබිය හැකිය.

    විදුලි ඒකක 30 සහ 60 ට ඩු පාරිභෝගිකයන්ට අනිවාර්යයෙන් සහනයක් අවශ්‍යයි.

    හොද ගානකට විකුණන්න හදන්නෙ මණ්ඩලය
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ගණන් මිනුම් ගැන නම් කියන්න මම දන්නේ නෑ... වැස්ස නිසා ජල විදුලි බලාගාර උපරිම ධරිත්වෙන් පාවිච්චි කරලා තියෙනවා.. ඇත්තටම ලාභයක් අරගෙන තියෙනවා... බලමු මේ එන මාසේ ඉදන්වත් අඩු වේවිද කියලා...
    හරි මචන් දැනුවත් උනා . දැන් පුක නොදී පලයන්
     
    • Haha
    Reactions: netudara

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ගණන් මිනුම් ගැන නම් කියන්න මම දන්නේ නෑ... වැස්ස නිසා ජල විදුලි බලාගාර උපරිම ධරිත්වෙන් පාවිච්චි කරලා තියෙනවා.. ඇත්තටම ලාභයක් අරගෙන තියෙනවා... බලමු මේ එන මාසේ ඉදන්වත් අඩු වේවිද කියලා...
    වැස්ස නිසා නෙවෙයි පොන්නයො රනිල් ආපු ගමන් එතුමගෙ පින නිසා ගෑස් පෝලිම් තෙල් පෝලිම් විදුලි විසන්දි කිරීම් සේරම නැති උනා. රට බත බුලතින් සරු උනා. ඉස්සරහට හාල් මිලත් අඩුවෙයි.
     
    • Haha
    Reactions: netudara

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,369
    113
    Ohio, USA
    kim-jong-un-happy.gif
    අවංකකම සතුටුයි...
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    හරි මචන් දැනුවත් උනා . දැන් පුක නොදී පලයන්
    @kasun_kbp පුප පලුවලු නේ ඔය ළමයා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌 🖕 🤏

    වැස්ස නිසා නෙවෙයි පොන්නයො රනිල් ආපු ගමන් එතුමගෙ පින නිසා ගෑස් පෝලිම් තෙල් පෝලිම් විදුලි විසන්දි කිරීම් සේරම නැති උනා. රට බත බුලතින් සරු උනා. ඉස්සරහට හාල් මිලත් අඩුවෙයි.
    මෙහෙම ද උනේ ???

    ------ Post added on Jan 24, 2024 at 9:34 PM
     
    Last edited:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    පාටලි පොන්ස්ටත් මතක නෑ කෙලෙහිගුණ මතක නැති ගුණමකු පොන්න බල්ලොන්ගෙ හැටි. මුන් නිසා තමයි ඌට මාස ගානක් හිරබත් කන්න උනෙත්. රෙන්නෙ කළුවරේ, ගෙදරටම තියෙන්න්ටනෙ එක බල්බ් එකයි, කන්නෙ දවසටම වේලයි ලැබුනොත් දෙකයි. ඕකුන් තමයි උදේ පාන්දර නැගිටල පොහොට්ටුවට කතිරෙ කෙලල හන්දිගානෙ රබන් ගහල කිරිබත් උයල නැටුවෙ. ඕකුන්ට තමයි උපරිම දුක් දෙන්න ඕනේ. තව වැඩි කරන්න ඕනේ. ධනපතියොන්ට සහන දෙන්න ඕනේ.
    උබ හිතන්නේ ගොන් හැත්තට ඒත් මොලේ පෑදෙයි කියලද
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,598
    3,155
    113
    CEB ප්‍රිවටයිස් කරාම නම් ඔහොම හුරතල් කිරිලි නැතිවෙයි. ගෙවී නැත්නම් පහුවදාම කට් තමයි...
     
    • Like
    Reactions: kasunkaru

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    උබ හිතන්නේ ගොන් හැත්තට ඒත් මොලේ පෑදෙයි කියලද
    හපෝ නෑ. ඕකුන්ව හදන්න බෑ. හදන්න ඕනේත් නෑ. දුක් දෙන්න ඕනේ කිව්වෙ උන්ට දෙන්න තියෙන දඩුවමක් විදිහට. දුකේ අවසානය ඒ වැටෙන මෝඩ චන්ද නැතිකිරීම තමයි. මම ඒ වචනෙ කියන්න කැමති නෑ.
     
    • Like
    Reactions: Honey Bunch