විදුලි බිල 25% – 40% කින් ඉහලට

Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0
විදුලි බිල 25% – 40% කින් ඉහලට







ceb-logo.jpg




ඉන්ධන මිල ඉහල යාමත් සමඟ ලංකා විදුලි බල මණ්ඩලය විසින් බෙදා හරින විදුලිය සඳහා අය කරන ගාස්තුද සංශෝධනයකට ලක් කොට තිබේ.
නව සංශෝධන මහජන උපයෝගිතා කොමිසම විසින් නියම කරනු ලැබ ඇත.
නව මිල ගණන යටතේ පරිභෝජනය කරන ලද විදුලි ඒකක ප‍්‍රමාණය ඒකක 30කට අඩු නම් 25%කින්ද, 31-60 අතර නම් 35%කින්ද, ඒකක 60ට වඩා වැඩි නම් 40%කින්ද විදුලි බිල ඉහල යයි.










stbdgt.jpg



 

Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0
ඉන්ධන මිළ වැඩියි
බඩු මිළ වැඩියි
බස් ගාස්තු වැඩියි
කරට්, වතුර, ටෙලිෆෝන් බිල් වැඩියි
පඩි අඩුයි
උසස් අධ්‍යාපනය සදහා රජයේ විශ්‍ය විද්‍යාල වලට ගන්නා සිසුන් ප්‍රතිශතය අඩුයි