විදුලි බිල 69% කින්ම ඉහළ යන ලකුණු

topkollek

Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,281
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලබන අගෝස්තු මාසයේ සිට විදුලි බිල ඉහළ යාමට ඉඩ ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.
    එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරන්නේ 69% ක පමණ ප්‍රතිශතයකින් එය ඉහළ යනු ඇති බවයි.
    http://nethgossip.lk/article/41390
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔකේ ඉන්න පොන්න හත්තගේ පඩිය සංශෝදනය නොකර, වැඩි උන් අඩු නොකර ඕක ඉහල දැම්මොත් අරගල කරන්න ඕනේ CEB එක ඉස්සරහ.
     
    • Haha
    Reactions: topkollek

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,333
    113
    ලබන අගෝස්තු මාසයේ සිට විදුලි බිල ඉහළ යාමට ඉඩ ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.
    එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරන්නේ 69% ක පමණ ප්‍රතිශතයකින් එය ඉහළ යනු ඇති බවයි.
    http://nethgossip.lk/article/41390
    Hodane denwath solar walata migrate wena eken real benefit ekak gatteki.solar use karana eka profitable wen nethuwa lankawe aya solar walata yan ne.
     
    • Like
    Reactions: topkollek

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල

    තමන් ළග හිටපු හොදම කුක්කෙක් මැනේජර් කරලා සේවක කුක්කෝ ටිකක් දැම්මට පස්සේ ලොක්ක ආයේ ඔෆිස් එන්න ඕනේ නෑ නේ. ගෙදර ඉඳන් වැඩ. නාකි පොන්නයා.​

    • Like
    Reactions: topkollek

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    ඔන්න ඉතිං මිනිස්සු පාරට බස්සගන්න හදන්නේ
     
    • Like
    Reactions: topkollek

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,076
    113
    ලබන අගෝස්තු මාසයේ සිට විදුලි බිල ඉහළ යාමට ඉඩ ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.
    එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරන්නේ 69% ක පමණ ප්‍රතිශතයකින් එය ඉහළ යනු ඇති බවයි.
    http://nethgossip.lk/article/41390
    Wesawo danuth current eka naha. Utility commission ammage redda?
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,674
    5,517
    113
    USDT/USD Withdrawal Must Stop As Much As Possible

    Ranil Rajapaksha can Recover Stolen State Money From Rajapak Family