විදුලි බිල

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මේ සැරේ නම් දුප්පත් අපිටම තමයි කෙළින්න හදන්නේ කට්ටිය මේක බලලා ඔයාලගේ අදහසත් පලකරලා යන්න
    23256155.jpg
    [/URL] Uploaded with ImageShack.us[/IMG]
     

    virajma

    Member
    Jun 25, 2008
    396
    22
    0
    ඔයකරල තියෙන්නෙ. මහජනතාවට තවත් සෙතක්. ලංකාවෙ ජීවත්වෙන පොඩි මිනිහට‍මනෙ ‍මහරජා කෙලින්නෙ. ඇයි දෙයියනේ වාහනවල ටැක්ස් අඩුකරනව, ලංකාවෙ පාරවල්වල ඉඩත්නැ. ඒත් කරන්ට්බිල වැඩිකරනව. මහ ලොකුවට ඉහලකොත්මලේ නොරොච්චෝලෙ විදුලි බලාගාර හදන්නෙ. ජන ගගවල් ගෙනල්ල පෙන්නුවෙ අහවල් එකද දන්නෑ:P:P:P:P:P.
     
    • Like
    Reactions: flag au:

    chipu

    Member
    Nov 27, 2008
    656
    4
    0
    35
    Kohuwala
    KAtha karala wedak na machan......wahana ganne ithin hoda salli karayone....gana kiya unath un gannawa ne.......edi neda weda kara ganna dewal ganan issuwama duppath miniha amaruwe..........maharajawa deiyontama baaarai
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    එළකිරියේ කවුරැවත් ලයිට් පාවිච්චි කරන්නේ නැ වගේ
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හා හා. ඔය තියෙන්නේ. අනේ තව වැඩි කරපන්. :growl::growl:

    කියන්නේ කොහොමද වෙන්නේ කොහොමද? විදුලි බල ඇමැතිටත් දාලා ඉන්නේ ලොකු හොරෙක්. මෙලෝ මගුලක් දන්නේ නෑ. අපිටම තමයි මහා රජා කෙලින්නේ. ගෙවපල්ලකෝ දැන්. එක්කෝ පරණ ගල් යුගේට ආයේ යමු. දෙකෙන් එකක්. :angry::angry::angry::angry:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මාර සීන් එක. අපේ මේ මාසේ ඒකක 167 ක් පාවිච්චි වෙලා තියෙනවා. 90 අඩු කරගන්න කොහොමත් බෑ. CFL බල්බ් තමයි හැමතැනම දාලා තියෙන්නේ. ඒ වුනාට බිල නම් වැඩියි
     

    bubu

    Active member
  • May 23, 2008
    446
    53
    28
    UAE
    Maharaja mata hodatama keliya deiyane kiyala mama podi internet cafe akak dala thamai goda giye mama nuwara pathhe kollek dan mage kade thiyana thana kadanna yanawa para loku karanna wandi denne neha december 30 walata kali kadannalu 1952 mage seeya padinchi wela hitapu gedara ada rajayata pawaragena wandi denneth neha macho api asaranai 1989 thamai nagarika sanwardana adikariyata aragena thiyenne dan apata kisima aithiyak nelu onanam pitipassta karala athe viyadamin hadagannalu maha raja banga wewa
     

    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    අනේ අපිට කමක් නෑ.... මොකද අපි මහ රජාට පුක දුන්නේ නැති නිසා :lol::lol:
     

    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands
    මහරජාට දුන්න එවුන්ට විතරක් නෙමේ ... නුදුන්න අපිටත් හෙනේ පාත්වෙනවා, දැන් වත් ඇස් දෙක ඇරලා බලපාල්ලා...
    මහරජාට කෑගහන සක්කිලි හැත්ත...
    දැන්වත් තෙරෙනව ද තොපිට?
     

    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    කියලා වැඩක් නෑ බං....
    මුන් අපිට කෙලලා කෙලලා නැතිකරලම දාපුදෙන්කෝ
    5.gif
    5.gif
    5.gif
     

    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    මහරජාට දුන්න එවුන්ට විතරක් නෙමේ ... නුදුන්න අපිටත් හෙනේ පාත්වෙනවා, දැන් වත් ඇස් දෙක ඇරලා බලපාල්ලා...
    මහරජාට කෑගහන සක්කිලි හැත්ත...
    දැන්වත් තෙරෙනව ද තොපිට?

    :yes::yes::yes: katawa athta