විදුලි බිල

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මේ මාස විදුලි බිලක් එන්නෙ නෑ කොල්ලනේ... දෙකම එක්ක ලබන මාසෙ බිල් දෙකක් එන්නෙ
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    සතියකට වඩා ප්‍රමාද උන නිසා.. තවත් සතියක් වත් යයි බිල් ලැබද්දි...ඒ නිසා ආයෙ.ලබන මාසෙත් කල් යන්න.ඉඩ තියනව
    ...මේ ප්‍රමාදය දිගින් දිගටම වෙන එක නවත්වන්න වෙන්න ඕනෙ මෙහෙම කරන්නෙ
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Srike ekata MR la naa neda ban
    TFS machan

    ඉංජො ඇරන්න සේරම කලා මචං.. 1500 ක් විතරයි ස්ට්‍රයික් නොකලෙ... ඉංජො ඩීජීඑම් වගේ ඉහල තනතුරැ.. 25000ට වඩා ස්ට්‍රයික් කලා