ප්‍රදේශ දෙකක ගෘහස්ථ විදුලි බිල පාවිච්චි කළ ඒකක ගණන සමාන වුවත් අයකල මුදල වෙනස් වන්නෙ ඇයි?:oo::oo:
NmkpN Active member Feb 27, 2011 399 117 43 try to find a place Sep 25, 2019 #1 ප්‍රදේශ දෙකක ගෘහස්ථ විදුලි බිල පාවිච්චි කළ ඒකක ගණන සමාන වුවත් අයකල මුදල වෙනස් වන්නෙ ඇයි?
95217 Well-known member Jan 9, 2009 1,436 270 83 Problem? Sep 25, 2019 #2 bump.fixed charge 480 add wela na wage neda 1st bile,480k
OpenSpace Well-known member Oct 3, 2008 2,754 1,269 113 Mars Sep 25, 2019 #3 දින ගනන අනුව හැදෙන්නෙ, අඩු දින ගණනකදි වැඩිපුර ඒකක පාවිච්චි කරලා තියෙනවා දෙවැනි බිලේ. මනු ගාස්තු 90 ඉදලා 480 දක්වා වැඩි වෙනවා එතකොට.
දින ගනන අනුව හැදෙන්නෙ, අඩු දින ගණනකදි වැඩිපුර ඒකක පාවිච්චි කරලා තියෙනවා දෙවැනි බිලේ. මනු ගාස්තු 90 ඉදලා 480 දක්වා වැඩි වෙනවා එතකොට.
jamiezue Well-known member Jul 28, 2008 12,028 1 8,864 113 -~උලක් උඩ-~ Sep 25, 2019 #4 "ඔබගේ පසුගිය මස අයකිරීම් පහත පරිදි සකස් වී ඇත" කියන කොටස බලන්න...ඒකක ක්‍රම 2 ක් තියෙන්නෙ.. සමහර විට ගෘහස්ත , වෙළඳ වෙන්න ඇති.
"ඔබගේ පසුගිය මස අයකිරීම් පහත පරිදි සකස් වී ඇත" කියන කොටස බලන්න...ඒකක ක්‍රම 2 ක් තියෙන්නෙ.. සමහර විට ගෘහස්ත , වෙළඳ වෙන්න ඇති.
jamiezue Well-known member Jul 28, 2008 12,028 1 8,864 113 -~උලක් උඩ-~ Sep 25, 2019 #5 OpenSpace said: දින ගනන අනුව හැදෙන්නෙ, අඩු දින ගණනකදි වැඩිපුර ඒකක පාවිච්චි කරලා තියෙනවා දෙවැනි බිලේ. මනු ගාස්තු 90 ඉදලා 480 දක්වා වැඩි වෙනවා එතකොට. Click to expand... ඕ එහෙමද..එතකොට ඒකක ක්‍රම දෙක වෙනස් ඇයි?
OpenSpace said: දින ගනන අනුව හැදෙන්නෙ, අඩු දින ගණනකදි වැඩිපුර ඒකක පාවිච්චි කරලා තියෙනවා දෙවැනි බිලේ. මනු ගාස්තු 90 ඉදලා 480 දක්වා වැඩි වෙනවා එතකොට. Click to expand... ඕ එහෙමද..එතකොට ඒකක ක්‍රම දෙක වෙනස් ඇයි?
NmkpN Active member Feb 27, 2011 399 117 43 try to find a place Sep 25, 2019 #6 OpenSpace said: දින ගනන අනුව හැදෙන්නෙ, අඩු දින ගණනකදි වැඩිපුර ඒකක පාවිච්චි කරලා තියෙනවා දෙවැනි බිලේ. මනු ගාස්තු 90 ඉදලා 480 දක්වා වැඩි වෙනවා එතකොට. Click to expand... තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද
OpenSpace said: දින ගනන අනුව හැදෙන්නෙ, අඩු දින ගණනකදි වැඩිපුර ඒකක පාවිච්චි කරලා තියෙනවා දෙවැනි බිලේ. මනු ගාස්තු 90 ඉදලා 480 දක්වා වැඩි වෙනවා එතකොට. Click to expand... තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද
sudui.usai Active member Apr 25, 2015 599 106 43 Sep 25, 2019 #7 ගෘහස්ත , D - 1 , දවසකට යුනිට් 3යි දෙන්නේ... හරියටම දවස් 30ට යුනිට් 90 නම් , අනිත් ඒවත් බෙදලා බලන්න... එතකොට Fixed Charge වෙනස් වෙනවා... කඩයක් නම් දවසකට යුනිට් 10 යි 7.85 * 56 = 439.60 10.00 * 28 = 280.00 27.75 * 14 = 388 + 480 Reactions: NmkpN
ගෘහස්ත , D - 1 , දවසකට යුනිට් 3යි දෙන්නේ... හරියටම දවස් 30ට යුනිට් 90 නම් , අනිත් ඒවත් බෙදලා බලන්න... එතකොට Fixed Charge වෙනස් වෙනවා... කඩයක් නම් දවසකට යුනිට් 10 යි 7.85 * 56 = 439.60 10.00 * 28 = 280.00 27.75 * 14 = 388 + 480