විදුලි බිල

NmkpN

Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    ප්‍රදේශ දෙකක ගෘහස්ථ විදුලි බිල පාවිච්චි කළ ඒකක ගණන සමාන වුවත් අයකල මුදල වෙනස් වන්නෙ ඇයි?:oo::oo:

    light-new.jpg

    light-new-2.jpg
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,761
    1,277
    113
    Mars
    දින ගනන අනුව හැදෙන්නෙ, අඩු දින ගණනකදි වැඩිපුර ඒකක පාවිච්චි කරලා තියෙනවා දෙවැනි බිලේ. මනු ගාස්තු 90 ඉදලා 480 දක්වා වැඩි වෙනවා එතකොට.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,029
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    "ඔබගේ පසුගිය මස අයකිරීම් පහත පරිදි සකස් වී ඇත" කියන කොටස බලන්න...ඒකක ක්‍රම 2 ක් තියෙන්නෙ.. සමහර විට ගෘහස්ත , වෙළඳ වෙන්න ඇති.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,029
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    දින ගනන අනුව හැදෙන්නෙ, අඩු දින ගණනකදි වැඩිපුර ඒකක පාවිච්චි කරලා තියෙනවා දෙවැනි බිලේ. මනු ගාස්තු 90 ඉදලා 480 දක්වා වැඩි වෙනවා එතකොට.

    ඕ එහෙමද.:cool:.එතකොට ඒකක ක්‍රම දෙක වෙනස් ඇයි?:eek:
     
    NmkpN

    Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    දින ගනන අනුව හැදෙන්නෙ, අඩු දින ගණනකදි වැඩිපුර ඒකක පාවිච්චි කරලා තියෙනවා දෙවැනි බිලේ. මනු ගාස්තු 90 ඉදලා 480 දක්වා වැඩි වෙනවා එතකොට.

    තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද:nerd:
     
    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    ගෘහස්ත , D - 1 , දවසකට යුනිට් 3යි දෙන්නේ... හරියටම දවස් 30ට යුනිට් 90 නම් , අනිත් ඒවත් බෙදලා බලන්න... එතකොට Fixed Charge වෙනස් වෙනවා... කඩයක් නම් දවසකට යුනිට් 10 යි
    7.85 * 56 = 439.60
    10.00 * 28 = 280.00
    27.75 * 14 = 388
    + 480

    • Like
    Reactions: NmkpN