විදුලි බිල

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් පොයින්ට් 118 මේ මාසේ ගිහින් තියෙනව. මට තියෙන ප්‍රස්නේ ගෙදර සේරම දාල තියෙන්නෙ එල් ඉ ඩ් බල්බ් සහ පැනල් බල්බ්. ඊට අමතරව ෆ්‍රිච් එක රයිස් කුකර් එක හැමදාම වැඩ. සී සි ට්ව් කැම් 7 ක් වැඩ. සී සී ට්ව් වලට පොයින්ට් 18 අඩු කලත් යකෝ 100 ගිහින්. මේ ගාන හරිද බන්
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මචන් පොයින්ට් 118 මේ මාසේ ගිහින් තියෙනව. මට තියෙන ප්‍රස්නේ ගෙදර සේරම දාල තියෙන්නෙ එල් ඉ ඩ් බල්බ් සහ පැනල් බල්බ්. ඊට අමතරව ෆ්‍රිච් එක රයිස් කුකර් එක හැමදාම වැඩ. සී සි ට්ව් කැම් 7 ක් වැඩ. සී සී ට්ව් වලට පොයින්ට් 18 අඩු කලත් යකෝ 100 ගිහින්. මේ ගාන හරිද බන්
    watt ගාන ගහල තියන්නේ හැම එකේම ... එක අරන් use කරන time එකෙන් වැඩි කරලා බලපන් හරිද වැරැද්ද කියල .. මේකේ උන් දිවසින් බලන්නද ගෙදර තියෙන්නේ මොන fridge එකක්ද rice cooker එකක්ද කියල
     
    • Like
    • Haha
    Reactions: vito and manjulabw

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    ගෑස් නතුව රයිස්කුකර් ගහලා අපෙත් ටිකක් වැඩි උනා.
    වතුරනම් ලීක් එකක්ද කියලා හොයන්න තිබ්බා, කරන්ට් එක එහෙම නෑ පාවිච්චිය තමා.
    ගනන් ලොකුවට වැඩිනම්ලබන මාසෙ බිලෙන් බලන්න ඒකක කැඩෙන විදිහ දානවනේ, සමහර වෙලාවට බිල් ලියන කොල්ලන්ටත් ඒකනම් වරදිනවා. පොයින්ට් ගානනම් පාවිච්චියතමා
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    watt ගාන ගහල තියන්නේ හැම එකේම ... එක අරන් use කරන time එකෙන් වැඩි කරලා බලපන් හරිද වැරැද්ද කියල .. මේකේ උන් දිවසින් බලන්නද ගෙදර තියෙන්නේ මොන fridge එකක්ද rice cooker එකක්ද කියල
    tnx bro
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මචන් පොයින්ට් 118 මේ මාසේ ගිහින් තියෙනව. මට තියෙන ප්‍රස්නේ ගෙදර සේරම දාල තියෙන්නෙ එල් ඉ ඩ් බල්බ් සහ පැනල් බල්බ්. ඊට අමතරව ෆ්‍රිච් එක රයිස් කුකර් එක හැමදාම වැඩ. සී සි ට්ව් කැම් 7 ක් වැඩ. සී සී ට්ව් වලට පොයින්ට් 18 අඩු කලත් යකෝ 100 ගිහින්. මේ ගාන හරිද බන්ඔ

    ඕක උනේ මේ මාසේ විතරද ? වෙන මාස වල unit කියක් යනවද ? සාමාන්යෙන්
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,279
    113
    Malabe
    මචන් පොයින්ට් 118 මේ මාසේ ගිහින් තියෙනව. මට තියෙන ප්‍රස්නේ ගෙදර සේරම දාල තියෙන්නෙ එල් ඉ ඩ් බල්බ් සහ පැනල් බල්බ්. ඊට අමතරව ෆ්‍රිච් එක රයිස් කුකර් එක හැමදාම වැඩ. සී සි ට්ව් කැම් 7 ක් වැඩ. සී සී ට්ව් වලට පොයින්ට් 18 අඩු කලත් යකෝ 100 ගිහින්. මේ ගාන හරිද බන්
    Hot water, iron use karanavada?