විදුලි මීටරය සහ D බෝඩ් එක හයි කරගන්න

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    මීටර් 2ක්ම ගන්න අමාරු නම් එක මීටරයක් එක කාමරේකට විතරක් සෙට් කරපන්. එතකොට අනිත් කාමරේ විදුලිය වැයවීම මන්ඩලේ මීටරෙන් අපේ මීටරෙන් අඩු කරලා ගත්තෑකි.

    Just an idea ඈහ්. Practicle නැද්ද කියලා නොදනිමි
     
    • Like
    Reactions: Zer000

    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    මිටර් දෙකක් හයි කරපන්.

    :yes:
    මීටර් 2ක්ම ගන්න අමාරු නම් එක මීටරයක් එක කාමරේකට විතරක් සෙට් කරපන්. එතකොට අනිත් කාමරේ විදුලිය වැයවීම මන්ඩලේ මීටරෙන් අපේ මීටරෙන් අඩු කරලා ගත්තෑ කි.

    Just an idea ඈහ්. Practicle නැද්ද කියලා නොදනිමි

    ආ ඔව් නේහ්, එක මිටරේකින් ගොඩ..
    එල idea එක..:love:

    රෙප් ඉවරයි හෙට දෙන්නම් අනිත් අයට,