විදුලි මීටරය සහ D බෝඩ් එක හයි කරගන්න

Zer000

Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    විදුලි මීටරය සහ D බෝඩ් එක හයි කරගන්න

    දන්න කෙනෙක් පැහැදිලි කර දෙන්න :love:
    බම්ප් එකක්වත් දාගන යන්න,:baffled::P

    බෝඩින් කාමර 2 කට කරන්ට් එක ගන්න D බෝඩ් එක හයි කරන්න වෙන්නේ එළියෙන්නේද .. :nerd:

    1 :- මීටරයට උඩින් D බෝඩ් එක හයි කෙරුවට කමක් නැද්ද?
    2 : කාමර දෙකට වැයවෙන විදුලි ඒකක ගණන වෙන වෙනම බලාගන්නේ කොහොමද ?
    ගැජට් එකක් තියනවද?

    ස්තුතියි..
     
    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    ┈┈┈┈┈┈▕▔╲
    ┈┈┈┈┈┈┈▏▕
    ┈┈┈┈┈┈┈▏▕▂▂▂
    ▂▂▂▂▂▂╱┈▕▂▂▂▏
    ▉▉▉▉▉┈┈┈▕▂▂▂▏
    ▉▉▉▉▉┈┈┈▕▂▂▂▏
    ▔▔▔▔▔▔╲▂▕▂▂▂▏
     
    • Like
    Reactions: Zer000

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දන්න කෙනෙක් පැහැදිලි කර දෙන්න :love:
    බම්ප් එකක්වත් දාගන යන්න,:baffled::P

    බෝඩින් කාමර 2 කට කරන්ට් එක ගන්න D බෝඩ් එක හයි කරන්න වෙන්නේ එළියෙන්නේද .. :nerd:

    1 :- මීටරයට උඩින් D බෝඩ් එක හයි කෙරුවට කමක් නැද්ද?
    2 : කාමර දෙකට වැයවෙන විදුලි ඒකක ගණන වෙන වෙනම බලාගන්නේ කොහොමද ?
    ගැජට් එකක් තියනවද?

    ස්තුතියි..

    විදුලිය ගන්න වෙනම වරිපනම් අංක තියෙන්න ඕනේ නැත්නම් උබට වෙනම කඩෙන් මිටර් 2ක් හයි කර ගන්න පුළුවන් කාමර දෙකට වෙන වෙනම 🙂

    d බෝඩ් එක ඇතුලෙන් හයිකරන්නේ මිටරය ඇවිත් බලලා එයාලා තැනක් කියයි:yes:
     
    Last edited:
    • Like
    Reactions: Zer000
    Oct 17, 2018
    264
    28
    0
    විදුලිය ගන්න වෙනම වරිපනම් අංක තියෙන්න ඕනේ නැත්නම් උබට වෙනම කඩෙන් මිටර් 2ක් හයි කර ගන්න පුළුවන් කාමර දෙකට වෙන වෙනම 🙂

    Me mutte oheta gorawanawada? Mehe akunu gahanawa mutte.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    බෝඩින් කාමර 2 කට කරන්ට් එක ගන්න D බෝඩ් එක හයි කරන්න වෙන්නේ එළියෙන්නේද .. :nerd:

    1 :- මීටරයට උඩින් D බෝඩ් එක හයි කෙරුවට කමක් නැද්ද?
    2 : කාමර දෙකට වැයවෙන විදුලි ඒකක ගණන වෙන වෙනම බලාගන්නේ කොහොමද ?
    ගැජට් එකක් තියනවද?

    ස්තුතියි..
    1. එලියෙන්ම හයි කරන්න අවශ්‍ය නෑ. ඇතුලෙන් හයි කරලා මීටරය හයි කරන තැනට Load wire එක ගෙනත් තියන්න. එලියෙන් හයි කරනව නම් Lock කරන්න පුලුවන් weather proof එකක් හයි කරන්න. (IP65 rated)

    2. DB එකටම හයි කරන්න පුලුවන් මේ වගේ KWh meters තියනවා.

    s-l300.jpg

    PS: මීටරේ හයිකරන්න බලාපොරොත්තු වෙන තැන අඩි5ක් උසින් තියනවද කියන එක ගැන සැලකිමත්වෙන්න. ඒක දැන් හරියටම බලනවා.
     
    • Like
    Reactions: Zer000

    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    Distribution board dekak saha meter 2k one. Meter 2 room 2 eliyen fix karanna. Dboard deka room athulen fix karanna.
    :baffled:

    විදුලිය ගන්න වෙනම වරිපනම් අංක තියෙන්න ඕනේ නැත්නම් උබට වෙනම කඩෙන් මිටර් 2ක් හයි කර ගන්න පුළුවන් කාමර දෙකට වෙන වෙනම 🙂
    කඩේ මීටරෙන් හරියටම බලාගන්න පුලුවන්ද මුත්තේ?:confused:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    d board1 aliyen daanna epa,inside common thanaka daapan,nathnm trip unama room arinna wenawa anith ekaata,CB eke meter 1 unta haikaranna deela uba room2ta wenamama meter2k daapan,mathaka athuwa seal karapan nathnam un horen gani,bill1 awama CB meter Kwh=room1 meter+room2 meter
     
    • Like
    Reactions: Zer000

    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    1. එලියෙන්ම හයි කරන්න අවශ්‍ය නෑ. ඇතුලෙන් හයි කරලා මීටරය හයි කරන තැනට Load wire එක ගෙනත් තියන්න. එලියෙන් හයි කරනව නම් Lock කරන්න පුලුවන් weather proof එකක් හයි කරන්න. (IP65 rated)

    2. DB එකටම හයි කරන්න පුලුවන් මේ වගේ KWh meters තියනවා.

    G]

    PS: මීටරේ හයිකරන්න බලාපොරොත්තු වෙන තැන අඩි5ක් උසින් තියනවද කියන එක ගැන සැලකිමත්වෙන්න. ඒක දැන් හරියටම බලනවා.

    :yes::yes::love:
    එක කාමරයක ඇතුලෙන් හයි කරොත් අනික් කාමරේ මොකක් හරි උනොත් ඒ කාමරෙටම යන්න වෙනවා නේද??
    හොඳ මීටර් මොනවද හරියටම කවුන්ට් කරන්න පුලුවන්ද?

    පුළුවන් මිටරයක් වැඩි ගනන් නෑ

    ඒ මීටරය සාර්ථක නැ කියල එකෙක් කිව්වා බන්, මීටර් වර්ග තියනවද හොඳ එකක් කියහන්කෝ..
    තැන්ක්ස් ඔක්කොටම...:yes: