විදුලි මීටරේ කේබල් සීල් එක

moveon

Well-known member
  • Nov 2, 2022
    519
    906
    93
    අද විදුලි මීටරේ පෙට්ටිය මාරු කරල ගියා CEB එකෙන්, මීටරේ වයර් ටික ගලවල ආයිත් ගහද්දි මෙන්න මේ වයර් වලට එන සීල් එක අලුතින් ගැහුවෙ නැහැ (මීටරේ ඉන්ඩිකේටර් සීල් එක නම් තියෙනව). ඒක ගැන ඇහුවම ඒක ඕන නෑ කිව්ව. මේක ගැන දන්න කෙනෙක් කියන්න මේක අවුලක් වෙනවද කියල.

    Screenshot_20250717_215522.jpg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    මීටරේ මාරු කරන්නෙ කන්ට්‍රැක්ට් දීපු එවුන්. අලුත් කනෙක්ශන් එහෙමත් දෙන්න එන්නෙ එහෙම එවුන්
    හැබැයි සීල් එක ගහන්නෙ CEB එකෙන්මයි. සති දෙක තුනක් ඇතුලත ඇවිත් ඕකෙ සීල් එක ගහලා යයි.
    මම ගනිපු අලුත් කනෙක්ශන් වලට නං එහෙමයි උනේ

    godak unge seal kadala thiyenne bam
    සීල් එක කැඩිලා නං බිල් ලියන කෙනා ඒක note එකක් දැම්මොතින් හෙන කේස් එකක් වෙන්න පුලුවන් නේද
     
    • Like
    Reactions: moveon

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    මීටරේ මාරු කරන්නෙ කන්ට්‍රැක්ට් දීපු එවුන්. අලුත් කනෙක්ශන් එහෙමත් දෙන්න එන්නෙ එහෙම එවුන්
    හැබැයි සීල් එක ගහන්නෙ CEB එකෙන්මයි. සති දෙක තුනක් ඇතුලත ඇවිත් ඕකෙ සීල් එක ගහලා යයි.
    මම ගනිපු අලුත් කනෙක්ශන් වලට නං එහෙමයි උනේ

    සීල් එක කැඩිලා නං බිල් ලියන කෙනා ඒක note එකක් දැම්මොතින් හෙන කේස් එකක් වෙන්න පුලුවන් නේද
    complain ekak danna asap
    un kiyanne umba kadauwa kiyala anthinedi
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    516
    398
    63
    Colombo
    අද විදුලි මීටරේ පෙට්ටිය මාරු කරල ගියා CEB එකෙන්, මීටරේ වයර් ටික ගලවල ආයිත් ගහද්දි මෙන්න මේ වයර් වලට එන සීල් එක අලුතින් ගැහුවෙ නැහැ (මීටරේ ඉන්ඩිකේටර් සීල් එක නම් තියෙනව). ඒක ගැන ඇහුවම ඒක ඕන නෑ කිව්ව. මේක ගැන දන්න කෙනෙක් කියන්න මේක අවුලක් වෙනවද කියල.

    View attachment 253839
    නෑ ඕක ප්‍රශ්නයක් නෑ. වයර් සෙට් වෙන තැන සීල් එක හරි මීටරේ එක හරි කැඩිලා තිබුනොත් ප්‍රශ්නයක් දාන්න පුළුවන්.
     
    • Like
    Reactions: moveon

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මීටරේ මාරු කරන්නෙ කන්ට්‍රැක්ට් දීපු එවුන්. අලුත් කනෙක්ශන් එහෙමත් දෙන්න එන්නෙ එහෙම එවුන්
    හැබැයි සීල් එක ගහන්නෙ CEB එකෙන්මයි. සති දෙක තුනක් ඇතුලත ඇවිත් ඕකෙ සීල් එක ගහලා යයි.
    මම ගනිපු අලුත් කනෙක්ශන් වලට නං එහෙමයි උනේ

    සීල් එක කැඩිලා නං බිල් ලියන කෙනා ඒක note එකක් දැම්මොතින් හෙන කේස් එකක් වෙන්න පුලුවන් නේද

    reading wala issue ekak nattan aulak na ban. mage dan 5 years withara wenawa seal kadala. meter shifting ekakadi kaduwe.
    dan ayeth aluth meter ekak dai solar net metering walata. ekath seal karan nathuwa yai un.
     
    • Like
    Reactions: moveon

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    මීටරේ සිල් 2ක් තිනවා
    එකක් මීටරේ කවරේ ඕපන් කරන්න තියෙන ඇනයකට දාපු එක
    අනිත් එක ඊට පහල වයර් 4 සෙට් වෙන තැන කවරේ සීල් එක
    ඔය 2න් එකක් කැඩිලා හෝ නැතුව නම් කේස්.
    ඕක දාන්න ආවේ කන්ට්‍රකට් උන් නම් ceb එකෙන් ඇවිත් සීල් දානවා
    මීටර් පෙට්ටියේ සීල් එක නම් එච්චර කේස් එකක් නෑ අලුත් ලයින් එහෙකදී දානවා පස්සේ උන් දාන්නේ නෑ වැඩිය
     
    • Like
    Reactions: moveon

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,053
    1,442
    113
    ඕක අව්ලක් නෑ.. අපෙත් ලගදී ඩිජිටල් එකට මාරු කරලා ගියා ඔය සීල් එක දැම්මේ නෑ.. මම ඉතින් ගෙදර ඉලෙක්ට්‍රික් වැඩක් කරනකොට මේන් එකෙනුත් ඕෆ් කරලා ඔතන තියෙන බ්‍රේකර් එකෙනුත් ඕෆ් කරනවා :ROFLMAO:
     
    • Haha
    Reactions: moveon

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,189
    -80
    113
    ඕක අව්ලක් නෑ.. අපෙත් ලගදී ඩිජිටල් එකට මාරු කරලා ගියා ඔය සීල් එක දැම්මේ නෑ.. මම ඉතින් ගෙදර ඉලෙක්ට්‍රික් වැඩක් කරනකොට මේන් එකෙනුත් ඕෆ් කරලා ඔතන තියෙන බ්‍රේකර් එකෙනුත් ඕෆ් කරනවා :ROFLMAO:
    ඩිජිටල් එකට මාරු උනේ කොහම්ද? උන්ට කිව්වම දාල දෙනවද? ඒක දාන එක හොදයි ද?
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,214
    780
    113
    ඕක අව්ලක් නෑ.. අපෙත් ලගදී ඩිජිටල් එකට මාරු කරලා ගියා ඔය සීල් එක දැම්මේ නෑ.. මම ඉතින් ගෙදර ඉලෙක්ට්‍රික් වැඩක් කරනකොට මේන් එකෙනුත් ඕෆ් කරලා ඔතන තියෙන බ්‍රේකර් එකෙනුත් ඕෆ් කරනවා :ROFLMAO:
    ado math ehemai gedara tip swtch okka off karala ita passe gihin බ්‍රේකර් ඕෆ් කරනවා echcharata wishwasayak thiyanawa mage wada gana :D
     
    • Haha
    Reactions: weere_singhe

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,053
    1,442
    113
    ඩිජිටල් එකට මාරු උනේ කොහම්ද? උන්ට කිව්වම දාල දෙනවද? ඒක දාන එක හොදයි ද?
    අපේ ගේ රෙනවේෂන් එකක් ගියා, පරණ මීටරේ අලුත් තැනකට සෙට් කරන්න උවමනා උනා,
    හොයල බලපුවම උන්ට ලියුම් දීලා එස්ටිමෙට් අරන් ලොකු වැඩක් තිබුනා, ඒ මදිවට බිල එන නම තියෙන කෙනාම යන්නත් ඕන ඔය වැඩ වලට,
    ඕක ඔහොම ඇදී ඇදී යනකොට දවසක් බිල් ලියන මල්ලි ආවම මම ඔය සීන් එක කිව්වා,
    පොර එවෙලේම කෝල් එකක් ගත්තා කාටදෝ, ලයින් එකේ ඉන්න ගමන් ඇහුවා අයියා ගල් බෝතලයක් දෙන්න පුලුවන්ද කියලා, මම කිව්වා එකට දෙකක් දෙන්නම් කියලා :ROFLMAO:
    ඒ කරලා පොර ගියා, පැය කීපයකින් බ්රේක් ඩවුන් යන සෙට් එකක් ආවා, ආපු ගමන් වැඩේ මට ඕන තැනට ඕන විදිහට කරලා දුන්නා, ඒ ගමන් පරණ මීටරේ වෙනුවෙනට ඩිජිටල් එකක් දැම්මා.
    පැය බාගෙන් වැඩේ ඉවරයි, හවස ගල් බෝතල් දෙකක් තැනක තියලා කෝල් එකක් දුන්නා ගන්න කියලා. :ROFLMAO::ROFLMAO::ROFLMAO: