සීල් එක කැඩිලා නං බිල් ලියන කෙනා ඒක note එකක් දැම්මොතින් හෙන කේස් එකක් වෙන්න පුලුවන් නේදgodak unge seal kadala thiyenne bam
complain ekak danna asapමීටරේ මාරු කරන්නෙ කන්ට්‍රැක්ට් දීපු එවුන්. අලුත් කනෙක්ශන් එහෙමත් දෙන්න එන්නෙ එහෙම එවුන්
හැබැයි සීල් එක ගහන්නෙ CEB එකෙන්මයි. සති දෙක තුනක් ඇතුලත ඇවිත් ඕකෙ සීල් එක ගහලා යයි.
මම ගනිපු අලුත් කනෙක්ශන් වලට නං එහෙමයි උනේ
සීල් එක කැඩිලා නං බිල් ලියන කෙනා ඒක note එකක් දැම්මොතින් හෙන කේස් එකක් වෙන්න පුලුවන් නේද
නෑ ඕක ප්‍රශ්නයක් නෑ. වයර් සෙට් වෙන තැන සීල් එක හරි මීටරේ එක හරි කැඩිලා තිබුනොත් ප්‍රශ්නයක් දාන්න පුළුවන්.අද විදුලි මීටරේ පෙට්ටිය මාරු කරල ගියා CEB එකෙන්, මීටරේ වයර් ටික ගලවල ආයිත් ගහද්දි මෙන්න මේ වයර් වලට එන සීල් එක අලුතින් ගැහුවෙ නැහැ (මීටරේ ඉන්ඩිකේටර් සීල් එක නම් තියෙනව). ඒක ගැන ඇහුවම ඒක ඕන නෑ කිව්ව. මේක ගැන දන්න කෙනෙක් කියන්න මේක අවුලක් වෙනවද කියල.
View attachment 253839
මීටරේ මාරු කරන්නෙ කන්ට්‍රැක්ට් දීපු එවුන්. අලුත් කනෙක්ශන් එහෙමත් දෙන්න එන්නෙ එහෙම එවුන්
හැබැයි සීල් එක ගහන්නෙ CEB එකෙන්මයි. සති දෙක තුනක් ඇතුලත ඇවිත් ඕකෙ සීල් එක ගහලා යයි.
මම ගනිපු අලුත් කනෙක්ශන් වලට නං එහෙමයි උනේ
සීල් එක කැඩිලා නං බිල් ලියන කෙනා ඒක note එකක් දැම්මොතින් හෙන කේස් එකක් වෙන්න පුලුවන් නේද
ඩිජිටල් එකට මාරු උනේ කොහම්ද? උන්ට කිව්වම දාල දෙනවද? ඒක දාන එක හොදයි ද?ඕක අව්ලක් නෑ.. අපෙත් ලගදී ඩිජිටල් එකට මාරු කරලා ගියා ඔය සීල් එක දැම්මේ නෑ.. මම ඉතින් ගෙදර ඉලෙක්ට්‍රික් වැඩක් කරනකොට මේන් එකෙනුත් ඕෆ් කරලා ඔතන තියෙන බ්‍රේකර් එකෙනුත් ඕෆ් කරනවා![]()
ado math ehemai gedara tip swtch okka off karala ita passe gihin බ්‍රේකර් ඕෆ් කරනවා echcharata wishwasayak thiyanawa mage wada ganaඕක අව්ලක් නෑ.. අපෙත් ලගදී ඩිජිටල් එකට මාරු කරලා ගියා ඔය සීල් එක දැම්මේ නෑ.. මම ඉතින් ගෙදර ඉලෙක්ට්‍රික් වැඩක් කරනකොට මේන් එකෙනුත් ඕෆ් කරලා ඔතන තියෙන බ්‍රේකර් එකෙනුත් ඕෆ් කරනවා![]()

අපේ ගේ රෙනවේෂන් එකක් ගියා, පරණ මීටරේ අලුත් තැනකට සෙට් කරන්න උවමනා උනා,ඩිජිටල් එකට මාරු උනේ කොහම්ද? උන්ට කිව්වම දාල දෙනවද? ඒක දාන එක හොදයි ද?