විදුලි මෝටර් රථ සම්බන්ධව ඔබගේ අදහස
විදුලි මෝටර් රථ සම්බන්ධව ඔබගේ අදහස
විදුලි වාහන පිලිබඳ ඔබගේ අදහස් අප වෙත යොමු කිරීමට පහත ප්රශ්නාවලිය සඳහා පිළිතුරු සපයන්න. විදුලි මෝටර් රථ ලංකාව තුල ප්රවර්ධන සඳහා ගත යුතු ක්රියා මාර්ග විලිබඳ යෝජනාවලියක් ශ්රි ලංකා විදුලි මෝටර් රථ සමාජය විසින් සකස් කරමින් සිටින අතර එය සාර්ථක කර ගැනීමට ඔබගේ යෝජනා හා අදහස් ඉතා වැදගත් වේ.
මේ සඳහා දැනට වාහන භාවිත කරන නොකරන සියලුම දෙනාට මෙහි අදහස් දැක්විය හැක
https://goo.gl/forms/GJF3PaS26Vga3QAo2

16+