විදුලි වර්ජනය ගැන තීරණය හෙට

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    හෙට (03) පැවැත්වෙන විරෝධතා ක්‍රියාමාර්ගයෙන් පසු සිය වර්ජන සිදුකරන දිනයන් ප්‍රකාශයට පත්කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

    එහි කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පැවසුවේ, ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, වරාය, විදුලි ඒකාබද්ධ වෘත්තීය සංවිධානය විසින් සංවිධානය කරන විරෝධතාව හෙට කොළඹ දී පැවැත්වීමට නියමිත බවය.


    derana
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113


    හෙට සහ අනිද්දා දිනයන්වල රට අදුරේ තබන බවට විදුලි වෘත්තිය සමිති ප්‍රකාශ කළද ඒ සම්බන්ධයෙන් කිසිදු දැනුවත් කිරීමක් සිදු කර නැති බව විදුලි බල මණ්ඩලයේ සභාපති එම් එම් සි පර්ඩනැන්ඩු මහතා පවසනවා.

    ඉහළ වරප්‍රසාද බුක්ති විදින වෘත්තිමය ගරුත්වයක් ඇති විදුලි බල සේවකයන්ට එලෙස රට අදුරේ තැබීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. - ITN
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    fb_img_1635827732515-jpg.149768
     
    • Like
    Reactions: Tharusha_peiris

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,985
    113
    අනේ පල බිල්ලො මවන ගූ ජෙප්පො යන්න
    මේක නන් පස් කාල හරි නවත්තල දියන් කියල සට කියපන් හොම්බෙන් යන්න වෙන්නෙ දවස් 3නක් කරන්ට් තිබ්බෙ නැත්තන්
     
    • Haha
    Reactions: jennt

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    "හොඳ භුමි තෙල් ලිපක් ගන්න කාලේ හරි" -@budumalli
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    වෘත්තීය සමිති කියන්නේ රටකට සාපයක්... ඕකුන් කරන්නේ රටේ මිනිසුන්ගෙන් පළි ගන්න එක... රට වෙනුවෙන් කියලා...