විදුලි සැරේ තරම

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    විදුලි සැරේ තරම

    යෝඡිත විදුලි බිල් සංසෝදනයට අනුව හා පවතින විදුලි බිලට අනුව විදුලි බිලේ වැඩිවිම පහත පදිරි වේ

    attachment.php

    (ගෘහස්ථ එකක පමනි,අනෙකුත් කාණ්ඩ සදහාද වැඩිවේ)

    bill-ceb-02.png

    (මෙන්න බලපල්ලා මුන් කෙලලා තියෙන්නේ කාටද .කියලා විදුලි එකක වැඩි වෙන්න වැඩි වෙන්න ගාස්තුව අඩුවන හැටි )

    මේ තියෙන විදියට ලබන මාසයේ සිට සෑම විදුලි බිල්පතකටම රැ1000 විතර වැඩිවෙනවා ඔන්න මහරඡා දුන්න අවුරැදු තැග්ග .මේකට තමයි ආස්චර්යය කියන්නේ බොලව් :oo:

    සැ.යු : පින් බත් බුදින්නන්ට අදාල නොවෙ විදුලි ගාස්තු ගෙවන්නන්ට පමණී
     
    Attachments

    • CropperCapture[21].jpg
      CropperCapture[21].jpg
      16.9 KB · Views: 490
    Last edited:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Double Double :(

    අර ගු මහින්දය නය අරන් ගූ වැඩ කර කර රට කනව, ඒකට වන්දි ගේවන්න්න ඕනේ අපි, තු නොදකින් පාහරය:angry:
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉන්දියාවටත් ලයිට් දෙන්න නේද ඔය නොරොච්චෝලේ හැදුවේ ?:no::no:
    මන් හිතන්නේ ආසියාවේ වැඩිම විදුලි බිල ..කොහොමද සන්වර්දනේ ....ආශ්චර්යක් නේ :angry:
     
    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    යාන්තම් ඈති. කොහොම හරි අපි ලයිට් බිලෙනුත් පළවෙනියො උනානේ..

    කොහොමද අපේ ආශ්චර්ය ???????
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    එන්ට පොළිමේ රැල්ලට
    දෙන්ට ඡන්දය මුන්ටම
    අල්ලගන්න භාගය පශ්චාත්
    බලන්න ඇරලා ඇති නැවතත්
    අහෝ බත් කන හරක්
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    අපි ඉතිං දේශහතෛශී ජාති මාමක ජනතාවනේ. අපිට ලොකු අඩුවක් වෙලා තිබුණ මත්තල එයාපෝට් එකත් හදලා දුන්නනේ. අපිට මොනව උනත් කමක් නෑ රජතුමා සහ පිරිවර හොදින් හිටියොත්.
    බලන්ඩකො එයාපෝට්/පෝට් හැදිලා රට දියුණුවෙලා නිලට නිලේ තියෙන විදිය. පිස්සු හැදෙනවා ඕයි.
    මේ අය වැයෙන් රු750 ක්වගේ අති විශාල පඩි වැඩිවීමක් අපිට ලැබිලා තියෙනවා රු1000 ක් වගේ පොඩි ගානකින් ලයිට් බිල වැඩි වෙලා කියලා කවුරුවත් මොර දෙනවා නෙවෙයි ඕං.
    මෙව්වා වැඩි නොකර ගත්ත ණය (වැරදුනාද වත්ද?) ගෙවන්නේ කොහොමද ? එවිවා නම් කවදා ගෙවන්න බැරිද?
    පොඩි පුතා අභ්‍යවකාශ ගතවෙන්නේ කොහොමද අනිත් උන් දෙන්නා රේස් පදින්නේ කොහොමද? එතකොට නාගරික සංවර්ධනය කරන්නේ කොහොමද? දිවි නගන්නේ කොහොමද? මූද අයිනේ තව වලක් දෙකක් හාරන්නේ කොහොමද?
    එව්වා කරන්න සල්ලි අපි තමයි දෙන්න ඕන නැත්නම් එතුමා ගෙදරින් ගේන්න යෑ..........
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අර ගු මහින්දය නය අරන් ගූ වැඩ කර කර රට කනව, ඒකට වන්දි ගේවන්න්න ඕනේ අපි, තු නොදකින් පාහරය:angry:
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    woow fantastic

    onna balanna asiyawe ashcharya. niyamai. balagena current eka parissamen use karanna mchnla okkoma. reta light danna epa fan danna epa. tv balana eka nawattanna. watura lindak hadala eken wedak karaganna. bohoma arapirimesmen use karanna. thawa matak wunama dannam. peratama yamu
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Double Double :(

    අර ගු මහින්දය නය අරන් ගූ වැඩ කර කර රට කනව, ඒකට වන්දි ගේවන්න්න ඕනේ අපි, තු නොදකින් පාහරය:angry:

    මරුසිරා;14674689 said:
    ඉන්දියාවටත් ලයිට් දෙන්න නේද ඔය නොරොච්චෝලේ හැදුවේ ?:no::no:
    මන් හිතන්නේ ආසියාවේ වැඩිම විදුලි බිල ..කොහොමද සන්වර්දනේ ....ආශ්චර්යක් නේ :angry:

    යාන්තම් ඈති. කොහොම හරි අපි ලයිට් බිලෙනුත් පළවෙනියො උනානේ..

    කොහොමද අපේ ආශ්චර්ය ???????

    එන්ට පොළිමේ රැල්ලට
    දෙන්ට ඡන්දය මුන්ටම
    අල්ලගන්න භාගය පශ්චාත්
    බලන්න ඇරලා ඇති නැවතත්
    අහෝ බත් කන හරක්

    අපි ඉතිං දේශහතෛශී ජාති මාමක ජනතාවනේ. අපිට ලොකු අඩුවක් වෙලා තිබුණ මත්තල එයාපෝට් එකත් හදලා දුන්නනේ. අපිට මොනව උනත් කමක් නෑ රජතුමා සහ පිරිවර හොදින් හිටියොත්.
    බලන්ඩකො එයාපෝට්/පෝට් හැදිලා රට දියුණුවෙලා නිලට නිලේ තියෙන විදිය. පිස්සු හැදෙනවා ඕයි.
    මේ අය වැයෙන් රු750 ක්වගේ අති විශාල පඩි වැඩිවීමක් අපිට ලැබිලා තියෙනවා රු1000 ක් වගේ පොඩි ගානකින් ලයිට් බිල වැඩි වෙලා කියලා කවුරුවත් මොර දෙනවා නෙවෙයි ඕං.
    මෙව්වා වැඩි නොකර ගත්ත ණය (වැරදුනාද වත්ද?) ගෙවන්නේ කොහොමද ? එවිවා නම් කවදා ගෙවන්න බැරිද?
    පොඩි පුතා අභ්‍යවකාශ ගතවෙන්නේ කොහොමද අනිත් උන් දෙන්නා රේස් පදින්නේ කොහොමද? එතකොට නාගරික සංවර්ධනය කරන්නේ කොහොමද? දිවි නගන්නේ කොහොමද? මූද අයිනේ තව වලක් දෙකක් හාරන්නේ කොහොමද?
    එව්වා කරන්න සල්ලි අපි තමයි දෙන්න ඕන නැත්නම් එතුමා ගෙදරින් ගේන්න යෑ..........

    අර ගු මහින්දය නය අරන් ගූ වැඩ කර කර රට කනව, ඒකට වන්දි ගේවන්න්න ඕනේ අපි, තු නොදකින් පාහරය:angry:

    onna balanna asiyawe ashcharya. niyamai. balagena current eka parissamen use karanna mchnla okkoma. reta light danna epa fan danna epa. tv balana eka nawattanna. watura lindak hadala eken wedak karaganna. bohoma arapirimesmen use karanna. thawa matak wunama dannam. peratama yamu

    කියන්න වදන් නෑ බන් :(
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මට පුදුම සන්තෝසයක් එන්නේ හසන්ත..මේ ඇගේ මයිල් කෙලින් වෙනවා..බලන්නකෝ මේ ඈස් චර්ය දිහා..මාර නැගිල්ලක් නගින්නේ...:angry::angry::angry::angry:
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    හෙනම ගහපිය..................... කොහොමද මචන්ලා මේ යන විදියට ලයිට් බිල් ගෙවන්නේ