විදුලි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    555782_4478254885139_576408158_n.jpg

    :angry::angry::angry::angry:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ලං.වි.ම.ට දැන් කියන්න ආදරේදෝ??
     
    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    රටේ රෂ්නේත් වැඩියි දැන් විදුලියත් වැඩියි. මිනිස්සුන්ට fan එකක්වත් දාන්න බැරි වෙයි මෙහෙම ගියොත්.
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ගෙදර තට්ටු 2 තියෙනවනම් මීටර් 2 ගනිල්ලා (මේක 100% ශුවර් මම මන්ඩලේ වැඩකරන යාලුවෙක්ගෙන්ම තම අහලා දැන ගත්තේ)
    තනි තට්ටුවේ ගෙයක් නම් ගබඩා කාමරයක් වගේ තියෙනවනම් ඒකට මීටරයක් වෙනම ගනිල්ලා..

    එක මීටරේකින් unit 118 කට 2800 කොහෙද
    මීටර් 2 කින් 59,59 ගානේ ගත්තහම 1100 විතර යන්නේ
    ආන්ඩුව අපිට අරිනවනම් සිය ලක්ශ වාරයක් උන්ට ඇරපං
     
    • Like
    Reactions: ufo218

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,358
    943
    113
    Godric's Hollow
    ගෙදර තට්ටු 2 තියෙනවනම් මීටර් 2 ගනිල්ලා (මේක 100% ශුවර් මම මන්ඩලේ වැඩකරන යාලුවෙක්ගෙන්ම තම අහලා දැන ගත්තේ)

    Me vade karanna ba bn, thattu 2k thiyena geval valata meter 2k gannavanam, A gedara floors 2ka athulen sambanda venna ba.... 2nd floor 1ta yanna staircase 1 gedarin eliye thiyenna one :angry::no:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    Me vade karanna ba bn, thattu 2k thiyena geval valata meter 2k gannavanam, A gedara floors 2ka athulen sambanda venna ba.... 2nd floor 1ta yanna staircase 1 gedarin eliye thiyenna one :angry::no:

    අපෝ නෑ උඩ කෑල්ලේ අවු 18 වැඩි කෙනෙක් හිටියම ඈති,
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Me vade karanna ba bn, thattu 2k thiyena geval valata meter 2k gannavanam, A gedara floors 2ka athulen sambanda venna ba.... 2nd floor 1ta yanna staircase 1 gedarin eliye thiyenna one :angry::no:

    අපෝ නෑ උඩ කෑල්ලේ අවු 18 වැඩි කෙනෙක් හිටියම ඈති,

    මාත් මීටර් දෙකක් හයි කරල තියෙන්නෙ ... උඩ තට්ටුවක් නම් වෙනම එන්ට්‍රන්ස් තියෙන්න ඕන ... තනි තට්ටුවක් නම් බිත්තියකින් ගොඩනැඟිලි දෙකක් විදියට වෙන් චෙන්න ඕන
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ කාලකන්නි හුන්ඩුවේ නාස්තිය වහගන්ඩ දැන් මුන් මිනිසුන්ගේ විදුලි බිලටත් ගහලා. බලපන් අරහේ ප්ලේන් එන්නේ නැති රෙද්දක් දාගෙන පැය 24 ම කොච්චර විදුලි බලයක් නාස්ති වෙනවද? නොරෙච්චෝලේ රෙද්දක් හැදුවා එකත් ෆේල්. ඒවත් කර ගහන්ඩ ඕනේ මේ රටේ මිනිස්සු. බලපල්ලා ඔය හුන්ඩුවේ ඉන්න එක හොරෙකුටවත් විදුලි බිල්, වතුර බිල් නෑ. උන්ට සැප. නොදකින් මේ රටේ මෙච්චර මෝඩ මිනිස්සු ඉන්නවද? :angry::angry::angry::angry::angry: